වාහන~සේදීම

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නුවර කටුගස්තොට පැත්තේ හොදට වාහන නීට් එකට හොදලා යන්තම් හීරීලා තියෙන එවා පෙන්නේ නැති විදියට වැඩේ කරලා දෙන තැන් මොනවාද.
    වාහන හොදන එවුන් ඒ වැඩේ කරනවාද නැත්නම් ගැරජ් එකට යන්න වෙනවා ද යන්තම් සීරිලා තියෙන ඒවා නැති කර ගන්න.
     
    Last edited:

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    කටුගස්තොට පිට්සා හට් එක ඉස්සරහා තැනටනම් යන්න එප නසරානි යක්කු ඉන්නේ. මෙලො දෙයක් දන්නේ නැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538

    පොලිෂ් එකක් අරං කරගනින්කෝ වැඩේ...

    නැත්නම් Cut and polish කරන තැනකට අරං යන්න වෙයි. කුණ්ඩසාලේ ඔටෝ එකේ කරනවද කොහේ... United Motors එකෙනුත් කරනව මං හිතන්නෙ කෝල් එකක් දාල අහපන් දෙකෙන්ම
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කටුගස්තොට පිට්සා හට් එක ඉස්සරහා තැනටනම් යන්න එප නසරානි යක්කු ඉන්නේ. මෙලො දෙයක් දන්නේ නැ

    එහෙමද. අර පොඩි ඉඩ ප්‍රමාණයක නේ එවුන් කරන්නේ. එහෙමද. ඇයි මොකෝ වුනේ බං. ඒත් හොද වාහන ටිකක් නම් එනවා පෙනවා හොදා ගන්න. කොයි වේලාවේ බැලුවාත් වාහන තියෙනවා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පොලිෂ් එකක් අරං කරගනින්කෝ වැඩේ...

    නැත්නම් Cut and polish කරන තැනකට අරං යන්න වෙයි. කුණ්ඩසාලේ ඔටෝ එකේ කරනවද කොහේ... United Motors එකෙනුත් කරනව මං හිතන්නෙ කෝල් එකක් දාල අහපන් දෙකෙන්ම

    මට පැයකින් දෙකකින් වැඩේ කර ගන්න ඕනේ. දවස ගාණේ තියාගෙන ඉන්න තරම් වේලාවක් නෑ බං ඒකයි. යන්තම් හිරුන එවාට වෙනම ගැජට් තියෙනවා නේ. ගෙදරදි ම කර ගන්න පුලුවන් වෙන. ඒවා සාර්ථකයිද ඕය කියන තරමට.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    JAC Service සෙන්ටර් එකේ වාහන හොදනවා කියලා ලගදි ඉදලා බෝඩ් ගහලා තියෙනවා දැක්කා. එවුන්ගේ ගාණ කොහොමද උඹලා කරගෙන තියෙනවා ද ?
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0

    එහෙමද. අර පොඩි ඉඩ ප්‍රමාණයක නේ එවුන් කරන්නේ. එහෙමද. ඇයි මොකෝ වුනේ බං. ඒත් හොද වාහන ටිකක් නම් එනවා පෙනවා හොදා ගන්න. කොයි වේලාවේ බැලුවාත් වාහන තියෙනවා.
    ප්‍රියස් එක නිකන් බොඩි වොශ් එකක් දාන්න අරන් ගිහින්, මේකා හයි ප්‍රෙශර් ගන් එක අල්ලගෙන ගියා යැමක් බොනට් එක ඇරලා. වෙලාවට එතන හිටිය එකෙක් ගන් එකට ගැහුවා, මමත් කොල් එකක හිටියේ. වාහනේ ස්ටාර්ට් උනේ නැ වරුවක් විතර. අන්තිමට ඉන්ද්‍රා එකේ ටෙක් එකෙක් එක්කන් ඇවිත් ස්ටාට් කලෙ.
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    JAC Service සෙන්ටර් එකේ වාහන හොදනවා කියලා ලගදි ඉදලා බෝඩ් ගහලා තියෙනවා දැක්කා. එවුන්ගේ ගාණ කොහොමද උඹලා කරගෙන තියෙනවා ද ?
    උන් හොදයි. හැබැයි ටයිම් ඉන්න වෙනවා.
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    මට පැයකින් දෙකකින් වැඩේ කර ගන්න ඕනේ. දවස ගාණේ තියාගෙන ඉන්න තරම් වේලාවක් නෑ බං ඒකයි. යන්තම් හිරුන එවාට වෙනම ගැජට් තියෙනවා නේ. ගෙදරදි ම කර ගන්න පුලුවන් වෙන. ඒවා සාර්ථකයිද ඕය කියන තරමට.

    පැයෙන් දෙකෙන් නම් කරාවිද මන්ද බන් කොහෙවත් :nerd:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    එහෙමද. එවුන්ගේ චාර්ජ් එහෙම කොහොමද මචන්. කාර් එකක් හොදා ගන්නවා නම්.
    චාජ් නම් මතක නැ බන්. මම ෆුල් සර්විස් එකකට යනවා හැරෙන්න නිකන් වොශ් දාන්න යන්නේ නැ ඔවට. ගෙදර හොදාගන්නවා. දෙයියනේ කියලා එක දවසයි ගියෙත් එදත් හිකුවා
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පැයෙන් දෙකෙන් නම් කරාවිද මන්ද බන් කොහෙවත් :nerd:

    මෙහෙම නේ බං, රාජකාරියත් එක්ක කර ගන්න වේලාව මදි. ඉරිදා දවසේ ඒ වෙනුවෙන් වේලාව ගත කරන්න හිත දෙන්නේ නැති තරම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ප්‍රියස් එක නිකන් බොඩි වොශ් එකක් දාන්න අරන් ගිහින්, මේකා හයි ප්‍රෙශර් ගන් එක අල්ලගෙන ගියා යැමක් බොනට් එක ඇරලා. වෙලාවට එතන හිටිය එකෙක් ගන් එකට ගැහුවා, මමත් කොල් එකක හිටියේ. වාහනේ ස්ටාර්ට් උනේ නැ වරුවක් විතර. අන්තිමට ඉන්ද්‍රා එකේ ටෙක් එකෙක් එක්කන් ඇවිත් ස්ටාට් කලෙ.

    :shocked:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    චාජ් නම් මතක නැ බන්. මම ෆුල් සර්විස් එකකට යනවා හැරෙන්න නිකන් වොශ් දාන්න යන්නේ නැ ඔවට. ගෙදර හොදාගන්නවා. දෙයියනේ කියලා එක දවසයි ගියෙත් එදත් හිකුවා

    ඔව් බං, මමත් පුලුවන් පුලුවන් හැම වේලාවේම ගෙදරදි තමයි හොදා ගන්නේ. ඒත් මචන් මට ෆුල් පොලිෂ් එකේ යන්තම් හීරුනු තැන් තියෙනවා බොනට් එක උඩ. ඒවා එහෙම නැති කරලා ක්ලින් එකේ තියා ගන්න නම් නිකන් වොශ් කරන තැනකට ගිහිල්ලා ඒ වැඩේ කර ගන්න බැරි වෙයි වගේ නේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ප්‍රියස් එක නිකන් බොඩි වොශ් එකක් දාන්න අරන් ගිහින්, මේකා හයි ප්‍රෙශර් ගන් එක අල්ලගෙන ගියා යැමක් බොනට් එක ඇරලා. වෙලාවට එතන හිටිය එකෙක් ගන් එකට ගැහුවා, මමත් කොල් එකක හිටියේ. වාහනේ ස්ටාර්ට් උනේ නැ වරුවක් විතර. අන්තිමට ඉන්ද්‍රා එකේ ටෙක් එකෙක් එක්කන් ඇවිත් ස්ටාට් කලෙ.

    :eek::shocked: කියලා වැඩක් නෑ, ඒ වගේ කිසිම එක්පිරියන්ස් නැති එවුන්ව ගන්නේ පොඩි ගාණකට එවුන් ව තියා ගන්න පුලුවන් හින්දායි. ඒ වගේ වේලාවකට හොදට කියන්නයි තියෙන්නේ. කවුරු වුනත් කාරි නෑ කියලා.
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0

    ඔව් බං, මමත් පුලුවන් පුලුවන් හැම වේලාවේම ගෙදරදි තමයි හොදා ගන්නේ. ඒත් මචන් මට ෆුල් පොලිෂ් එකේ යන්තම් හීරුනු තැන් තියෙනවා බොනට් එක උඩ. ඒවා එහෙම නැති කරලා ක්ලින් එකේ තියා ගන්න නම් නිකන් වොශ් කරන තැනකට ගිහිල්ලා ඒ වැඩේ කර ගන්න බැරි වෙයි වගේ නේ.
    වොශ් කරන තැනක ඔක බැ බන්. වූල් පොලිශර් එකෙන් ඇල්ලුවහම හරියනව ඔක පොඩි වැක්ස් එකක් දාලා.. නුවර මැග් එකේ පොඩ්ඩක් සෙට් වෙයන්.. උන් කරලා දෙයි..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වොශ් කරන තැනක ඔක බැ බන්. වූල් පොලිශර් එකෙන් ඇල්ලුවහම හරියනව ඔක පොඩි වැක්ස් එකක් දාලා.. නුවර මැග් එකේ පොඩ්ඩක් සෙට් වෙයන්.. උන් කරලා දෙයි..

    හරි මචන් එළ. මැග් එක කිව්වේ අකුරණ පාරේ තියෙන මැග් එකද.