වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    car eka meeyongen bera ganna ba ban.hamadama rata ekek ringanawa.:sorry:mata nam epa wela tiyenne.:sorry::sorry::sorry:mu Kohen enawada manda.meka karanna wadak kiyapankooo.mama wasa wagayak tiyala ekek athule marila me lagadi baladdi..eth enawa ban mokada karanne .AC wadath na.AC dammahama FAN ena on wenne na.mun gemak dila wage:no::no::no:

    cabin filter eka kaagena athulata gihin athi .cabin filter eken kelinma yanne blower fan ekata othana hira welada danne naaa...meeyo yana ena anik pot eka thamayi pasenger copartment presure relese wena thana .oya than dekata podi kambi dal dekak set karahann..
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    cabin filter eka kaagena athulata gihin athi .cabin filter eken kelinma yanne blower fan ekata othana hira welada danne naaa...meeyo yana ena anik pot eka thamayi pasenger copartment presure relese wena thana .oya than dekata podi kambi dal dekak set karahann..

    meeyo nisa kapu katu kiyala wena thread ekak danna puluwan wei mata mehema giyoth ban
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මම කියපු සීන් එක තමා රත්තරන් අයියෙ වෙලා තිබුනේ ඒ සී එකට බ්ලෝවරේ රෙසිස්ටරේ ගිහින්...
    මාර සීන් එකනේ ලග් නට් එකේ ස්ටඩ් එක කැඩිලා නිසා ස්ටඩ් එක නම් ගැලෙව්වා...ඒකට නට් එකවත් ස්ටඩ් එකවත් මෙලෝ කඩේක නෑනේ...හොන්ඩා සිටි 2000 මොඩල් එකේ දන්න කවුරු හරි කියනවාද ඇලෝ වීල් එකේ ස්ටඩ් එකයි ලග් නට් එකයි.....
    අනික ඒක දාන්න විදිහක් නෑ බෙයාරින් ගලවන්නේ නැතිව...නිකන් දාන්න ගියාම ඇනේ පොට යනවා...දන්න කවුරු හරි ඉන්නවද...????

    මේකටත් උත්තරයක් දියල්ලකෝ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සින්හලු උඹලට ආරන්චිද අතුරුදහන් වෙලා හිටපු හොන්ඩා අනාතයා මේ පැත්තේ කැරකිලා තියෙනවා කියලා.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1736460


    9.gif
    9.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එළ කොල්ලෙක්... ඌ එදා තමා මට බ්ලැක් ටොප් එන්ජිං පිස්සුව හැද්දුවෙ :love::love:

    බ්ලැක් ටොප් හොයන්න එපා ඕයි :angry::dull:

    ඉතුරු කරපල්ලා අපිට ගන්න
     
    Status
    Not open for further replies.