වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    028.jpg

    Manual padina un waren ko.. baddak denaganna..

    Van eke clutch plate pressure plate den sehena paranai.. awrudu 4kata kalin wage thama antimata gearbox ekai engine ekai wen kareth.. eda idan thama duwanawa.. clutch plate, pressure plate, racer mokuth ma maru kare na.. den sure ekata lakshe penala.. 1i 50th penala athi.

    wede tiyenne menna mekai den:

    * Dead stop ekakadi or low rpm (very low kohomath high rpm waladi 1st danna ba) waladi 1st gear ekata danna patta amarui.
    * Engine off karahama kisi awlak nethuwa gears maru karanna puluwan.
    * 3,4,5 speed yanakota awlak na gears maru karanna lesi.
    * R ekath tikak amarui danna
    * Dead stop ekakadi 1,2 danakota vahane tikak move wenawa.

    mata hitenne pressure plate ekak den illanawa kiyala.. cluth eka 100% disengage wenne na kiyala thama mata hithenne.. mama cluth eka bleed kara.. ewage awlak na.

    clutch plate gewilath na wage.. clutch test eka awlak na..

    pressure plate ekak hariyata disengage wenne nethiwa fail wenawada?

    ක්ලච් එකද නැත්නම් බ්‍රාස් කෝන්ද කියල හරියට වෙන් කරල අඳුරගන්න වෙනව බන්.

    මුලින්ම බලපන් ක්ලච් එක අඩියටම පාගල ගියර් එකට දාල ආපහු රිලීස් කරගෙන එනකොට ක්චච් එක එන්ජේග් නොවී ටිකක් දුරක් ඇවිල්ල ඊට පස්සෙ ක්ලච් එක රිලීස් වෙලා යන්න පටන් ගන්නවද කියල? ඒ කිව්වෙ බන් ඕකෙ ක්ලච් එක අඩියෙම නෙමේ නේද තියෙන්නෙ කියල.

    ක්ලච් එක පාගගෙන ඉන්නකොට බහින්නෙත් නැත්නම් ක්ලච් එකේ එන්ගේජ් වෙන තැන තියෙන්නෙත් අඩියෙම නෙමේනම් ගොඩක් වෙලාවට බාර්කෝන් (සික්‍රොනයිසර් වල කේස් එකක්)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    syncro awlak newe kiyanne ban nawattala tiyeddi gear ekata danakota wahane tikak paninawa.. a kiyanne engine ekai gearbox ekai 100% disengage wela na ne?

    3,4 wage nam syncro awlak kiyala hitanna puluwan eth 1,2 awl wenne kalathurakin neh,, anika 1st eka godak aduwen use wenne..

    na.. clutch eka udama tiyenne.. udama hariye.. den issara nam meda hariye wage tibbe..

    mata nam hithenne pressure plate eke fingers walata baba hambu wela athi kiyala..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ක්ලච් එකද නැත්නම් බ්‍රාස් කෝන්ද කියල හරියට වෙන් කරල අඳුරගන්න වෙනව බන්.

    මුලින්ම බලපන් ක්ලච් එක අඩියටම පාගල ගියර් එකට දාල ආපහු රිලීස් කරගෙන එනකොට ක්චච් එක එන්ජේග් නොවී ටිකක් දුරක් ඇවිල්ල ඊට පස්සෙ ක්ලච් එක රිලීස් වෙලා යන්න පටන් ගන්නවද කියල? ඒ කිව්වෙ බන් ඕකෙ ක්ලච් එක අඩියෙම නෙමේ නේද තියෙන්නෙ කියල.

    ක්ලච් එක පාගගෙන ඉන්නකොට බහින්නෙත් නැත්නම් ක්ලච් එකේ එන්ගේජ් වෙන තැන තියෙන්නෙත් අඩියෙම නෙමේනම් ගොඩක් වෙලාවට බාර්කෝන් (සික්‍රොනයිසර් වල කේස් එකක්)

    me clutch plate, pressure plates.. okkoma aduma gane 1996 kiyala mataka tiyaganin.... man hitanne kale hari den.. mehen aragatta exedy pressure plate eke finger ekakata kela unata passe reconditioned ekak dala tiyenne.. KM laksha 3k penala athi..

    edit:

    mata meke den tiyena brand eka sure na.. exedy ekak ma da kiyala sure na.. NISSAN wala original awe exedy wenna one mata matakai exedy kiyalai NISSAN kiyalai gahala tibba dekama.. kohoma hari awrudu 4 or 5k yanakan api galawala na..
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    atc_p02.jpg

    CVT Damper

    This damper, which is located between the engine and the transmission, is used in CVT vehicles and is excellent at attenuating vibrations in the drivetrain.

    apa_p02.jpg

    Forward and Reverse Clutch Pack for CVTs

    This clutch pack is used to switch between forward and reverse and helps reduce the axial length of the drivetrain in CVT vehicles.

    oopppps!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙරනෙ මොකක් හරි වාහන සම්බන්ද වැඩසටහනක් යනවාද ?
    එහෙමනං ඒක යන වෙලාවන් කියන්න
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    028.jpg

    Manual padina un waren ko.. baddak denaganna..

    Van eke clutch plate pressure plate den sehena paranai.. awrudu 4kata kalin wage thama antimata gearbox ekai engine ekai wen kareth.. eda idan thama duwanawa.. clutch plate, pressure plate, racer mokuth ma maru kare na.. den sure ekata lakshe penala.. 1i 50th penala athi.

    wede tiyenne menna mekai den:

    * Dead stop ekakadi or low rpm (very low kohomath high rpm waladi 1st danna ba) waladi 1st gear ekata danna patta amarui.
    * Engine off karahama kisi awlak nethuwa gears maru karanna puluwan.
    * 3,4,5 speed yanakota awlak na gears maru karanna lesi.
    * R ekath tikak amarui danna
    * Dead stop ekakadi 1,2 danakota vahane tikak move wenawa.

    mata hitenne pressure plate ekak den illanawa kiyala.. cluth eka 100% disengage wenne na kiyala thama mata hithenne.. mama cluth eka bleed kara.. ewage awlak na.

    clutch plate gewilath na wage.. clutch test eka awlak na..

    pressure plate ekak hariyata disengage wenne nethiwa fail wenawada?

    Could be following things,

    1. Low level of fluid in clutch reservoir + Air bubbles in the system
    2. Bad clutch master cylinder
    3. Bad clutch slave cylinder
    4. cracked, ruptured clutch hose or could be a bad clutch hose (expand when pressure is applied)
    5.Some vehicles require adjustments in the slave cylinder as the clutch wear out.
    6. Some vehicles have residual pressure valves to hold some pressure in the line. If the valve is bad, it also cause clutch issues.
    7. Some vehicles have a dampening valve in the system to make clutch engagement and disengagement smooth. Sometimes this also can cause problems when it is bad.
    8. Could be a bad/worn release bearing
    9. Could be a weakened Pressure Plate diaphragm
    10. Sometimes clutch plates get stuck on the splines and it also cause a dragging clutch.

    *)සාමාන්‍යයෙන් ඩීසල් වාහන වල ක්ලච් එක ඒ හා සමාන පෙට්‍රල් වාහනයකට වඩා කල් පාවිච්චි කරන්න පුළුවන්.
    *)Clutch Reservoir එකේ ඔයිල් දිගටම අඩු වෙනවා නම් ගොඩක් විට Slave Cylinder එක වෙන්න පුළුවන්.
    *) ක්ලච් එක ස්ලිප් වෙන්නේ නැත්තන් ගොඩක් විට Hydraulic සිස්ටම් එකේ වෙන්න පුළුවන් අවුල..

    Thanks machan reply ekata..

    Clutch eke secondary cylinder eka full eliyatama enawa ban.. mama yatin beluwa..

    Fluid leaks na.. level ekath ok..

    Ethakota pressure plate eka wage wage neda?..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    IMAG3475-672x380.jpg

    Bike ekak.. passen awith anna.. bumper ekata anala porath wetuna.. polish karath 100% nam yanne netiwei..

    Shitwitarak..

    අද ස්ටේශන් යද්දි අයිනෙම ලේන් එකට දාලත් වම් පැත්තට සිග්නල් දාල තියෙද්දි මේ ගොනා එනව තවත් වමෙන් යන්ඩ, එතනම හැරෙව්වනම් ඒ බයික් කාරයා බිම දකුනු පැත්තෙ ඇනිල බිම , වෙලාවට කන්නාඩිය බලලා දැම්මෙ :eek::eek: ,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632

    හප්පට :( පේන්ට් ලේයර් එක damage වගේ නේ පොලිෂ් කළාට යන එකක් නෑ
    ඕකනේ කියන්නෙ පාර මැද එක පාරට බ්‍රේක් කරන්නෙපා කියල :yes:
     
    :D:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    හප්පට :( පේන්ට් ලේයර් එක damage වගේ නේ පොලිෂ් කළාට යන එකක් නෑ
    ඕකනේ කියන්නෙ පාර මැද එක පාරට බ්‍රේක් කරන්නෙපා කියල :yes:

    brake gahapu ekak na ban.. ekaparata.. eye patta traffic eka nuwara..

    man aniwatta petten awith pushpadana eka lagin dala asgiriya pettata giye.. right side eke traffic eka nisa mage lane eketh man hemita giye bike threewheel left track ekata homba dan inna nisa..

    bike karayek wrong side muna issarahata awa man newettuwa.. hena haiyen giye na 30ta wat yanna nethuwa athi.. oke yanna ba ne.

    muma kiwwa u laga awa kiyala.. shortak gahagena.. sereppu dekakuth dagena.. uta mokuth na.. uge eke tire eka thama wedune.. mata nam den wahana elawana eka thiththa wela tiyenne..
     
    :( Insurance claim karanna plwn ne