වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,154
    12,140
    113
    127.0.0.1:8080/Kandy
    යකඩෝ මෙන්න අපිට හොරෙන්ම අළුත් එක දාලා..... :D:P මට ටැග් දීපියව්...... :angry:

    1024px-Ashok_Leyland_logo.svg.png


    Face fears. Live dreams. Drive Leyland. :love::love:

    Mokadda ban ara nissan,suzuki tiyagena me layland ladi logo daganne?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,154
    12,140
    113
    127.0.0.1:8080/Kandy
    :baffled::baffled::baffled: නිසාන් / සුසුකි වගේද බොල..... ලේලන්ඩ්...... :love::love: මහා භාරතෙන් එන සුපිරි බඩු..... :D:P

    Aneda kiyanne kalin katu thread eke antimata wage athi supiri badu wala waruna.. ewa dekke na wage innawa neda hora bada.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,364
    113
    කුරුණෑගල
    :baffled::baffled::baffled: නිසාන් / සුසුකි වගේද බොල..... ලේලන්ඩ්...... :love::love: මහා භාරතෙන් එන සුපිරි බඩු..... :D:P

    ඇත්තටම් ඔය ලේලන්ඩ් වලට මහා බාරතයෙන් එන්නෙ මොන කෑලිද, එන්ජිම වගෙ :baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,777
    113
    ඇයි එන්නද.?
    Adoo man ehema hitala kiwwe na.. lancer fan boy kenek una nam aru membership eka denawa..

    නෑ නෑ මම දැකලා තියේ කාර් එකක් ගන්න අහලා කවුරු හරි ත්‍රෙඩ් එකක් දැම්මොත් මූ දුවන් එන්නේ මිට්සුබිශී ලාන්සර් කියාගෙන තමා. :):)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,154
    12,140
    113
    127.0.0.1:8080/Kandy
    නෑ නෑ මම දැකලා තියේ කාර් එකක් ගන්න අහලා කවුරු හරි ත්‍රෙඩ් එකක් දැම්මොත් මූ දුවන් එන්නේ මිට්සුබිශී ලාන්සර් කියාගෙන තමා. :):)

    Ekane man kiwwe.. uta lancer walin thorak na..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,638
    2
    47,355
    113
    කොහොමද ගන්නෝනේ? :baffled::sorry::dull:

    1. වාහන කටුවක් දැමීම
    2. වාහන රිවීව් එකක් දැමීම ( රිවිව් එකත් එක්ක ඒ වාහනේ පොටෝ දෙකතුනක් දැම්මොත් ගරු මෙම්බශිප් එකක් හම්බෙනව, රිවීව් එක නැතුව පොටෝ දැම්මොත් නිකං මෙම්බශිප් එකක් හම්බෙනව)

    Examples:

    http://www.elakiri.com/forum/showthread.php?t=1748367
    http://elakiri.com/forum/showthread.php?t=1680741
    http://www.elakiri.com/forum/showthread.php?t=1641676

    3. වාහන සම්බන්ද ප්‍රශ්නයක් ඇසීම / ප්‍රශ්නෙකට උත්තරයක් දීම

    තව තියෙනව ඉතිං ඔව්වයින් එකක් කරල මෙම්බශිප් එක ගන්නයි තියෙන්නෙ :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,154
    12,140
    113
    127.0.0.1:8080/Kandy
    1. වාහන කටුවක් දැමීම
    2. වාහන රිවීව් එකක් දැමීම ( රිවිව් එකත් එක්ක ඒ වාහනේ පොටෝ දෙකතුනක් දැම්මොත් ගරු මෙම්බශිප් එකක් හම්බෙනව, රිවීව් එක නැතුව පොටෝ දැම්මොත් නිකං මෙම්බශිප් එකක් හම්බෙනව)

    Examples:

    http://www.elakiri.com/forum/showthread.php?t=1748367
    http://elakiri.com/forum/showthread.php?t=1680741
    http://www.elakiri.com/forum/showthread.php?t=1641676

    3. වාහන සම්බන්ද ප්‍රශ්නයක් ඇසීම / ප්‍රශ්නෙකට උත්තරයක් දීම

    තව තියෙනව ඉතිං ඔව්වයින් එකක් කරල මෙම්බශිප් එක ගන්නයි තියෙන්නෙ :yes:

    Ai ban oita wada lesi ewa tiyenne..

    Lancer ekak geneema, photo demeema.. kelinma aye gold membership eka hambenne..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,364
    113
    කුරුණෑගල


    3. වාහන සම්බන්ද ප්‍රශ්නයක් ඇසීම / ප්‍රශ්නෙකට උත්තරයක් දීම

    තව තියෙනව ඉතිං ඔව්වයින් එකක් කරල මෙම්බශිප් එක ගන්නයි තියෙන්නෙ :yes:

    මමනං ඉතින් 3 තමා:baffled:, පොඩිම මෙම්බර්ශිප් එක, විත් ලිමිටඩ් ඇක්සස් :baffled:


    වාහන වල ෆොටෝ කිවම අනුන්ගේ ඒව නෙමේ කියලා හරිගස්සන්න වෙනවා:baffled::baffled::lol:, කලින් එහෙම වුනේ :baffled::baffled: