වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :eek: 11?
    pissek wage pissek wage yanawa athi :D

    Dawasak api transmission coolers gena beluwe? Uba kiwwe ube eke radiator ekema ena heat exchanger ekak tiyenne kiyala. Man kiwwe mage eke tiyenne cooler ekak kiyala.

    Eth mage eke man homba dala beluwa lagakadi, exchanger ekai, cooler ekai dekama tiyenawa.

    but, Primera eke, 1.8L Sylphy eke ehema na cooler eka. Ethakota mata cooler ekak nam hoyanna amaru wenawa.

    cl1.png


    cl2.png
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ටෝක් එක වැඩි හින්දා යන්ඩ පුලුවන් ඇති. අනික cvt නේ. මම පහු ගිය දවස්වල ඇලියන් එකක් පැද්ද 200km වගේ. ඒකෙ 3000rpm පැන්නෙම නෑ. ට්‍රැෆික් එකේ ගිහිල්ලත් බාගෙට බාගයක් 15ක් කරා වාහනේ පුරුදු නැතිවත් . කොලබ කුරුනෑගල එද්දි දවල් 16කරා. 70ට යද්දි 1200 1500rpm වගේ 100ට යද්දි 2000එනවා. පට්ට තෙල් ඉතිරියක් වෙන්නෙනම් ඒකෙන්.
    Oka 70-80 km/h tamai best fuel efficiency danna taramata;)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    :yes: අනික ඇලියන් එකෙන් එච්චර ස්පීඩ් වංගු ගන්ඩ බෑ වගේ. කන්ට්‍රෝල් නැති වෙනවා. නිසාන් එකෙන් ගිහිල්ල පුරුද්දට අරකෙන් මුලින්ම 70වගේ ගත්ත වංගුවක් තාම මතකයි:baffled:
    හැබැයි සැපනම් සුපිරි බොරලු පාරවල් තාර පාරවල් වල එහෙම ඇලියන් එකේ
    Mokakda 240 or 260???