මචන් laughf එකද නැත්තම් අනිත් එකද හොද emissions test එකක් කරගන්න (ලේසියෙන් pass වෙන්න පුළුවන් මොකේද?)
Mama nam yanne Laughs thama. awlak na.
මචන් laughf එකද නැත්තම් අනිත් එකද හොද emissions test එකක් කරගන්න (ලේසියෙන් pass වෙන්න පුළුවන් මොකේද?)
සිල්පි ප්රිමේර වල ගිහිල්ල නෑනෙ![]()
11?
pissek wage pissek wage yanawa athi![]()
1000cc (Audi A1, Audi A3..)ewage tax eka aduine. ehema ekak genna ganna beluwanam harine.

Oka 70-80 km/h tamai best fuel efficiency danna taramataටෝක් එක වැඩි හින්දා යන්ඩ පුලුවන් ඇති. අනික cvt නේ. මම පහු ගිය දවස්වල ඇලියන් එකක් පැද්ද 200km වගේ. ඒකෙ 3000rpm පැන්නෙම නෑ. ට්රැෆික් එකේ ගිහිල්ලත් බාගෙට බාගයක් 15ක් කරා වාහනේ පුරුදු නැතිවත් . කොලබ කුරුනෑගල එද්දි දවල් 16කරා. 70ට යද්දි 1200 1500rpm වගේ 100ට යද්දි 2000එනවා. පට්ට තෙල් ඉතිරියක් වෙන්නෙනම් ඒකෙන්.

Mokakda 240 or 260???අනික ඇලියන් එකෙන් එච්චර ස්පීඩ් වංගු ගන්ඩ බෑ වගේ. කන්ට්රෝල් නැති වෙනවා. නිසාන් එකෙන් ගිහිල්ල පුරුද්දට අරකෙන් මුලින්ම 70වගේ ගත්ත වංගුවක් තාම මතකයි
හැබැයි සැපනම් සුපිරි බොරලු පාරවල් තාර පාරවල් වල එහෙම ඇලියන් එකේ
Okak gahaganin dumiyata kiyalame wage lips dekak gahaganna tibbanam maru
![]()
![]()
Okak gahaganin dumiyata kiyala
me wage lips dekak gahaganna tibbanam maru
![]()
![]()
Oka 70-80 km/h tamai best fuel efficiency danna taramata![]()
ඊට වඩා වැඩි වෙද්දි මිනිමම් rpm එක වැඩි වෙනව වෙනවා240 automatic nisa 100 di rpm 2000 paninawaඊට වඩා වැඩි වෙද්දි මිනිමම් rpm එක වැඩි වෙනව වෙනවා
ඌ හදයි බන් ලොවෙත් නැති වාහනයක්...then it may be one and only that type shylphy in srilanka.....කාටද ආඩම්බරUta oka gihin dunnoth mage car eke awasane thama

Gihin iwarai athakota keli wadiy okkomalooks awesome but gc aduwenawa neda?
Gihin iwarai athakota keli wadiy okkoma

GT ekanam shape wage...
matath hithila thibbe try karanna EX/GT bodykit ekak
![]()
Basic
![]()
EX
![]()
GT
