පේන්නේ නැද්ද බන් වහලේ දකුණු පැත්තට ඇද වෙලා... පික් එක හොඳට බලහන්
අප්පටසිරි.. ඔව් නේ... කොහෙද ඉතිං බයික් පදින උන්ට කිව්වට වැඩක් නෑනේ... බොරු තදියමක් තියෙන්නෙ.. අදත් මම මම හයිවේ එකෙන් ඇවිල්ලා බියගම පැත්තට හරව්නකොට එකෙක් දකුනෙන් දාලා කපලා ගියා.. අමාරුවෙන් බ්රේක් කරලා නවත්තගත්තෙ.. එහෙම ගිය එකා ආපහු වමට දාලා බයික් එක නවත්තලා කඩේකට ගියා.. ඌ නම් මාරු වෙලා යයි.. අපි තමයි ඔක්කොම වියදම් ටික කරන්නයි ගැරේජ් වල කට්ට කන්නයි ඕනේ...







