වාහන හින්ද කාපු කටු ...3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පේන්නේ නැද්ද බන් වහලේ දකුණු පැත්තට ඇද වෙලා... පික් එක හොඳට බලහන්

    අප්පටසිරි.. ඔව් නේ... කොහෙද ඉතිං බයික් පදින උන්ට කිව්වට වැඩක් නෑනේ... බොරු තදියමක් තියෙන්නෙ.. අදත් මම මම හයිවේ එකෙන් ඇවිල්ලා බියගම පැත්තට හරව්නකොට එකෙක් දකුනෙන් දාලා කපලා ගියා.. අමාරුවෙන් බ්‍රේක් කරලා නවත්තගත්තෙ.. එහෙම ගිය එකා ආපහු වමට දාලා බයික් එක නවත්තලා කඩේකට ගියා.. ඌ නම් මාරු වෙලා යයි.. අපි තමයි ඔක්කොම වියදම් ටික කරන්නයි ගැරේජ් වල කට්ට කන්නයි ඕනේ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Alto japan hybrid එනවද:shocked:
    Uber එකක ආව දැන් ඒක බැහැල බලද්දි ene charge කියලා තියෙනවා
    වාහනේනම් සුපිරි:love:

    ඒක ට්‍රැෆික් එකේ පොඩ්ඩ ඇත්තං එන්ජිම නවතිනවා. :baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Alto japan hybrid එනවද:shocked:
    Uber එකක ආව දැන් ඒක බැහැල බලද්දි ene charge කියලා තියෙනවා
    වාහනේනම් සුපිරි:love:

    ඒක ට්‍රැෆික් එකේ පොඩ්ඩ ඇත්තං එන්ජිම නවතිනවා. :baffled:
    Idle stop off karanam naawatinne nee ;)
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Alto japan hybrid එනවද:shocked:
    Uber එකක ආව දැන් ඒක බැහැල බලද්දි ene charge කියලා තියෙනවා
    වාහනේනම් සුපිරි:love:

    ඒක ට්‍රැෆික් එකේ පොඩ්ඩ ඇත්තං එන්ජිම නවතිනවා. :baffled:

    japan alto hybrid newei neda? 660cc engine aka witharai
    oke engine start stop 1k witharai thiyenne fuel save karanna
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113

    ඒක ඉතිං හෙමින් යද්දිත් ස්ටාර්ට් වෙනව නැවතිච්ච ගමන් එන්ජිම, මෝටරෙන් යන්නෙ නැද්ද එතකොට :oo:
    Oke ahema battery eken yanne nee mam hitanne...wagon R ekanam ehema giyema Nedda koheda....EV kiyalanam wetenawa welwaka...meketh 20km/l penwanne wedima tawama
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    japan alto hybrid newei neda? 660cc engine aka witharai
    oke engine start stop 1k witharai thiyenne fuel save karanna

    මාත් හිතුවේ එහෙම තමා. ඉක්මන් එකේ තියෙනවානෙ හයිබ්‍රිඩ් කියලා.
    ඊයෙ ආපු කාර් එකේ ඩිකි දොරේ ene charge කියලත් තිබ්බ. ඇඩ් වල තියෙන ඒවෙත් තියෙනවා:confused:
    https://ikman.lk/en/ad/suzuki-alto-japan-hybrid-2017-for-sale-gampaha-1
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මාත් හිතුවේ එහෙම තමා. ඉක්මන් එකේ තියෙනවානෙ හයිබ්‍රිඩ් කියලා.
    ඊයෙ ආපු කාර් එකේ ඩිකි දොරේ ene charge කියලත් තිබ්බ. ඇඩ් වල තියෙන ඒවෙත් තියෙනවා:confused:
    https://ikman.lk/en/ad/suzuki-alto-japan-hybrid-2017-for-sale-gampaha-1

    japan walath hybrid 1k ne wage ban
    sale karainge sellamak wage