වාහන හින්ද කාපු කටු ...3

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Lakshan-Seram:21861191 said:

    ඇයි දැන් නිසාන් තියන අය මිට්සුබිශි හෙව්වේ.මිට්සුබිශි ලැබුනේ නැති නිසා නිසාන් වලට මාරු උනාද

    he he.. mama brand eka balanne nethuwa wahana hoyawwa nisa.. man hewwe gewana mile hetiyata watina wahanayak..

    issarawelama hewwe honda, mitsubidhith hewwa.. man lancer CS2 ekak gattat ekka..

    watina wahanayak neti nisa.. meka gatte watina nisa..

    aru math ekka wahana hewwa ekek.. pora dannawa :dull:

    mitsubishi walata man hate karanne na.. eka eka welawata tikak awssala podi joliyak danne.. honda walatat ekak eka ewa kiyala athi lol..

    Ou ou dannava.mata nam asa Mitsubishi cs2 eke. Navy bule eka hari full black ekanhari.ptttaa.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට නම් නිසාන් ගන්නවනම්.
    ප්‍රයිමෙරා
    සිල්ෆි
    තමයි .පට්ට ලුකින්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    he he.. mama brand eka balanne nethuwa wahana hoyawwa nisa.. man hewwe gewana mile hetiyata watina wahanayak..

    issarawelama hewwe honda, mitsubidhith hewwa.. man lancer CS2 ekak gattat ekka..

    watina wahanayak neti nisa.. meka gatte watina nisa..

    aru math ekka wahana hewwa ekek.. pora dannawa :dull:

    mitsubishi walata man hate karanne na.. eka eka welawata tikak awssala podi joliyak danne.. honda walatat ekak eka ewa kiyala athi lol..

    Anika Hienida man dekketh pora mata benala da kohedo dapu comment ekak nisa.. man pissek wage drive karana ekak dekala :lol::lol:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පිස්සෙක් වගේ තමයි ඩ්‍රයිව් කරන්නෙ වෙන්නේ.ඩ්‍රයිව් කරන ගමන් කෙන්ති ගියොත් එහෙම මට නම්.එලෝමෙලොස් සිහි නෑ.ගැටි උඩින් බම්පර් උඩින් ස්ලොව් නෑ.කෙලින්ම දානවා.ඉරි කපනවා.එක විකාරයයි.ඊයෙත් රෑ යද්දි 3වීල් කාරයෙක් මුනට ආවා.මාත් හැප්පුනත් කමක් නෑ කියලා මගේ පාඩුවේ ගියා.3වීල් එකා කාර් එක ඉස්සරහ නතරකරන් ආපහු හරවන් ගියා බල්ලා වගේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Me mata sinhala type karaganna beri nisa man raththaran ge profile eka google eke hoyala link eka gatte..

    menna me thread eken thama hambune dekapu neti thread ekak

    http://www.elakiri.com/forum/showthread.php?t=1532158

    මේකට අදාල වෙන්නේ නිශ්පාදිත වර්ශය 2008 වෙච්ච මිට්සුබිශි ලාන්සර් GLX CS1 කාර් එකක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632

    block wela nam na eelanga para hulan allawaganna one :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Toyota-5-isis-ad.jpg

    එහෙත් Toyota VS Mitsubishi තමා.. :D :D :D
    සිරියන් හමුදාව Mitsubishi ISIS Toyota

    x8ADI2Q.png

    LOgave4.jpg
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    A/C

    බසයේ එන්ජිං රෙපෙයාර් එකට පස්සේ.. A/C වැඩ නොකර ගියා.. වැඩ කරන්නෑ කිව්වේ..බ්ලෝවර් වැඩ කරනවා.. කන්ඩෙන්සර් එකත් ඔන් වෙනවා.. කම්ප්‍රෙශර් එකේ ක්ලච් එකත් අල්ලනවා.. හැබැයි සීතල වෙන්නෑ...

    කටු පිට කටු ..
    බඩු හොයන්න යනවා කියන එකනම් එපා වෙන සීන් එකක් තමා. උබ අමාරුවෙන් හරි කට්ටක් දාපු එක වටිනවා. :love::love:
    දැන් කොහොමද ශරීර සෞකය තත්වේ .:confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඔබ කාලයක් A/C වැඩ නොකරන වාහනයක A/C හැදීමට සිතා සිටිනවාද ?
    [/SIZE]
    1. තමාට විශ්වාසවන්ත ගරාජයක් සොයා ගන්න.
    2. තමාටම වෙහෙසීමට හැකි , ඒ වෙනුවෙන් කැප කල හැකි දිනක් හෝ දෙකක් තබා ගන්න.
    3. අමතර කොටස් ඔබටම මිලදී ගෙන ඒමට සිදු වූවොත් , ඒවා ඇති නිවැරදි තැන්, ලිපිනයන්, දුරකථන අංක හැකි තාක් සොයා ගැනීමට උත්සුක වන්න. (කොච්චර කිව්වත් ඉතිං පොඩි හරි කට්ටක් කන්න වෙනවා මයි
      7.gif
      )
    4. සෑම විටම වියදම් වෙනවාට වඩා මුදලක් වැඩිපුර අතේ තබාගන්න.
    5. වාහනේ මෙන්ම තමාගේද සරීස සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. :rofl::baffled:
    ස්තූතියි

    Gas nettam clutch, fan on wenne na neda? Compressor eke arakshawata