MACHAN DAN HONDA CITY EKA ATHI BAN...EKA DEELA MAZDA 3 EKAKATA YANNA BALUWE...KOHOMADA WAHANE..
Mona Mazda 3 eka ganada ahanne? aluth ekada 2014 passe apu ekada?

Last edited:
MACHAN DAN HONDA CITY EKA ATHI BAN...EKA DEELA MAZDA 3 EKAKATA YANNA BALUWE...KOHOMADA WAHANE..

Honda city ekata wadanam hoda athi neda???Mona Mazda 3 eka ganada ahanne? aluth ekada 2014 passe apu ekada?
![]()
Honda city ekata wadanam hoda athi neda???
Parana eke axela eka neda jdm ????mazda 3 ekada axela ekada market????dannee nee hariyata hoyala balapan...oka ba....2004-2007 wage ekakata..30-35 budget
CV හින්දා කාපු කටු.
කටු ත්රෙඩ් එකේ කටු අඩු නිසා පුලුවන් විදියට ලියල දාන්නෙ. වන් මෑන් ෂෝ නිසා ගොඩක් පිලිවෙලට ෆොටෝ ගහගන්න බැරිවුනා.

Suzuki alto indian ake dan air bag ekak anawa steering wheel ekata...factory fitted alloywheels video player anawa....reverse camerath anawada koheda??mathaka neee hariyata...

CV හින්දා කාපු කටු.
අමාරුවෙන් කියවපු සැමට ස්තූතියි.

ඒක හරි මචන් එත් formula 1 ගැන කතා කරද්දී power එක වැඩී කියල lap time fast වෙනවා කියලම කියන්න බෑ නේද මචන්. power to weight ratio එකට අමතරව Tires, Aerodynamics, Transmission (1980 - 2009), Fuel consumption, driver's and team skills, weight වගේ ගොඩක් දේවල් බලන්න වෙනවා 1980 සහ 2009 කාලය ඇතුලත technology වෙනස්කම් වගේ. පොඩි උදහරනයක් ගමු කලින් V10 එකක fuel flow rate එක 190-210kg/hour අද වෙනකොට V6 1.6L එකක 100kg/hour වගේ වෙනකන් අඩු කරලා power එක ආසන්නව සමානයි torque එක අඩුයි V10 එකට වඩා එත් efficiency වැඩි.
nissan GTR = 1740kg , 540HP
power to weight ratio = 540/1740 ------> 0.31HP/kg
Honda civic = 800kg , 200HP
power to weight ratio = 200/800 -------> 0.25HP/kg
power to weight ratio එක වැඩි nissan gtr එකේ ඔයා බලල තියෙන්නේ weight to power ratio එක.
Which means as I said, a 200hp Civic can beat a 540hp GTR.... Torque+DCT doesn't matter..


මේකෙ හැටියට 1hp මත අඩු බරක් ක්රියා කරන්නෙ GTR එකේනෙ,GTR - 540HP - 1740Kgs
Civic EF - should be around 200hp, also around 800Kgs considering the stripped interior
which give these Power to Weight ratios,
GTR - 3.2kg/hp
Civic EF - 4kg/hp
Also less Weight = Better Handling
I'm 100% sure that even with the same driver, that Civic will record a faster lap time compared to the GTR.


රත් වෙන හෝස් එකක්.. හොදටම කර වෙලා , දරදඩු වෙලා... හැම තැනිංම ලීක්...




කැරකෙනකොට රේසර් බෝල එකට ඇතිල්ලි ඇතිල්ලි හිර වෙවී යන ගතියක් දැනෙනවා...




කඩේටම තියෙන්නේ එක බෙයාරිං එකයි ඒ ජාතියෙං.. ස්ටොක් ඉවර වෙලා 





ගනං ගත්තෙ නෑ වැඩේ ගොඩ දා ගන්න එපැයි.









A/C
බසයේ එන්ජිං රෙපෙයාර් එකට පස්සේ.. A/C වැඩ නොකර ගියා.. වැඩ කරන්නෑ කිව්වේ..බ්ලෝවර් වැඩ කරනවා.. කන්ඩෙන්සර් එකත් ඔන් වෙනවා.. කම්ප්රෙශර් එකේ ක්ලච් එකත් අල්ලනවා.. හැබැයි සීතල වෙන්නෑ...
ඔබ කාලයක් A/C වැඩ නොකරන වාහනයක A/C හැදීමට සිතා සිටිනවාද ?
ස්තූතියි
- තමාට විශ්වාසවන්ත ගරාජයක් සොයා ගන්න.
- තමාටම වෙහෙසීමට හැකි , ඒ වෙනුවෙන් කැප කල හැකි දිනක් හෝ දෙකක් තබා ගන්න.
- අමතර කොටස් ඔබටම මිලදී ගෙන ඒමට සිදු වූවොත් , ඒවා ඇති නිවැරදි තැන්, ලිපිනයන්, දුරකථන අංක හැකි තාක් සොයා ගැනීමට උත්සුක වන්න. (කොච්චර කිව්වත් ඉතිං පොඩි හරි කට්ටක් කන්න වෙනවා මයි
)![]()
- සෑම විටම වියදම් වෙනවාට වඩා මුදලක් වැඩිපුර අතේ තබාගන්න.
- වාහනේ මෙන්ම තමාගේද සරීස සෞඛ්යය ගැන සැලකිලිමත් වන්න.

කටු AC 

A/C
බසයේ එන්ජිං රෙපෙයාර් එකට පස්සේ.. A/C වැඩ නොකර ගියා.. වැඩ කරන්නෑ කිව්වේ..බ්ලෝවර් වැඩ කරනවා.. කන්ඩෙන්සර් එකත් ඔන් වෙනවා.. කම්ප්රෙශර් එකේ ක්ලච් එකත් අල්ලනවා.. හැබැයි සීතල වෙන්නෑ...
ඉතිං අපි හිතුවේ ගෑස් ලීක් එකක් ඇති කියලා කොහෙ හරි..
චීනෙ ගෑස් ටැංකි ගහන ෆැක්ටරියක් ගිනි අරං... ගෑස් ගහන්නත් දැං ගිනි ගනං ඉතිං... .
)![]()
[*]සෑම විටම වියදම් වෙනවාට වඩා මුදලක් වැඩිපුර අතේ තබාගන්න.
[*]වාහනේ මෙන්ම තමාගේද සරීස සෞඛ්යය ගැන සැලකිලිමත් වන්න.
[/LIST]
ස්තූතියි

කටු කතරට දිය දෝතක්![]()
Maru katta....thanks lot machan
එලනෙ, දැන්නෙ දැක්කෙ, කට්ටට තෑන්ක්ස්![]()
පට්ට, කටු ත්රෙඩ් එකේ සෑහෙන කාලෙකිං කටුවක් වැටුණේ![]()




A/C
බසයේ එන්ජිං රෙපෙයාර් එකට පස්සේ.. A/C වැඩ නොකර ගියා.
[/LIST]
ස්තූතියි

පට්ට බන්... 





Thnx aiyandi
ඔබ කාලයක් A/C වැඩ නොකරන වාහනයක A/C හැදීමට සිතා සිටිනවාද ?
- තමාට විශ්වාසවන්ත ගරාජයක් සොයා ගන්න.
- තමාටම වෙහෙසීමට හැකි , ඒ වෙනුවෙන් කැප කල හැකි දිනක් හෝ දෙකක් තබා ගන්න.
ko ara pota 

මේක හදා ගන්න සිහියෙන්මයි හිටියෙ. අනිත හොදට නාලාත් එක්ක නේ...
හම්මට මේ තියෙන්නෙ යකෝ කටු.පට්ට බන්...
උඹට :- ඇයි යකෝ බොට ඔය ලඟ පාත් කඩේකින් මොනවහරි කර්රන බැරි වුනාද?![]()

උඹත් බස් එකක් ගත්තද?![]()
