වාහන හින්ද කාපු කටු ...3

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බලපන් තව හොඳ රිවිව් ගොඩක් තියනව. ඒත් ඇයි හත් ඉලව්වේ මුන් V6 එකක් දැම්මේ.:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    V6 උනාට පරණ Modular V8 එකට වඩා Power/Torque දෙකම වැඩියි අලුත් Ecoboost V6 එකේ..
    අනික බරත් සෑහෙන්න අඩුයි...
    Front Engine-Rear Wheel Drive layout එකේ අවුල එන්නේ එන්ජිම බර වැඩි උනාම... Understeer වෙනවා Cornering වලදී.. පරණ මසල් කාර් වල Handling අවුල් වෙන්න ප්‍රධානම හේතුව ඒක...
    ඒ ඇරුනම V6 එකේ වාසි ගොඩක් තියෙනවා...

    Fuel Economy - Supercar එකක් ගන්නකොට අදාලම නැති දෙයක් කියල හෙතනවා ගොඩක් උන්...ඒ උනාට Fuel Economy නැති වාහනයක් ගත්තම තියෙන ප්‍රශ්නේ වැඩි වාර ගානක් Refill කරන්න වෙන එක.. ඒක නවත්තන්න නම් ඉතින් ලොකු තෙල් ටැංකියක් දාන්න වෙනවා...again MORE WEIGHT !!!

    Compact Design - more space to install bigger turbochargers/superchargers, can use more effective manifold designs, More space in passenger compartment, can have a shorter Wheelbase = More agile, More space for more effective Steering Systems, blaah blaah

    ඒ හින්ද තමයි දැන් එන ගොඩක් Sportcar වලට V6 Turbo එන්ජින් පාවිච්චි කරන්නේ..

    Eg: Nissan GTR, Acura NSX, Jaguar F-Type, Porsche Panamera, Chevrolet Camaro, Some Merc AMG models, Lotus Evora, Audi S4/S5, Nissan 370Z,.............etc

    රේසින් වලට උනත් දැන් සෑහෙන්න V6 අනිත් Configuration වලට වඩා අරන් තියෙන්නේ...

    Formula 1, Indycar Series (HONDA RULES!!!), current Toyota,Nissan LMP1 cars (retired Audi R18 also used a V6),
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මම දැක්ක fb එකේ කවුද දාලා තිබුනා වාහනේ engine එක start කරන්න කලින් AC එක අනිවාර්යයෙන් off කරන්න කියලා. එහෙම නොකලොත් හීට් සෙන්සර් එක යනවාලු. මට හැමදාම ඕක අමතක වෙනවා. කවදාවත් AC switch එක off කරන්නේ නැහැ. දැනට අවුරුදු ගානක් ඔහොමමයි start කලේ. එත් දැන් මේක කියෙව්වට පස්සේ කට්ටක් කන්න වෙයි කියලා බයයි. දන්නා කවුරු හරි කියනවද engine එක start කරන්න කලින් AC එක අනිවාර්යයෙන් off කරන්න ඕනෙද කියලා? එජේම නැත්නම් engine එක නැවැත්තුව ගමන්ම AC off කරන්න ඕනෙද කියලා.:eek:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මම දැක්ක fb එකේ කවුද දාලා තිබුනා වාහනේ engine එක start කරන්න කලින් AC එක අනිවාර්යයෙන් off කරන්න කියලා. එහෙම නොකලොත් හීට් සෙන්සර් එක යනවාලු. මට හැමදාම ඕක අමතක වෙනවා. කවදාවත් AC switch එක off කරන්නේ නැහැ. දැනට අවුරුදු ගානක් ඔහොමමයි start කලේ. එත් දැන් මේක කියෙව්වට පස්සේ කට්ටක් කන්න වෙයි කියලා බයයි. දන්නා කවුරු හරි කියනවද engine එක start කරන්න කලින් AC එක අනිවාර්යයෙන් off කරන්න ඕනෙද කියලා? එජේම නැත්නම් engine එක නැවැත්තුව ගමන්ම AC off කරන්න ඕනෙද කියලා.:eek:

    :rofl: pissu da?

    ape ewa nam start karanakota AC anan mamanan auto off wenawa.. start unata passe thama owa on wenne..

    onema wahaneka ohoma thama.. kawda oya moda kata kiyanne?

    ps: indian ewa gena nodani
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    A18 240 Annivasary ekak hoyala ganing.. 260 num wadak natho, Ape gedara thiyenne 260 1.8 Premio ekak. reliability binduway. dan num eke Rack ekata baba hambawela thiyenne. mehe thiyena chora parawal walata hariyanne hydraulic bunz. naththum brandnew gennnapu wandiyak bassapang 141 GLI Facelifted wage. Dual VVT-i enne. conventional Auto box ekak enne. Hilux num aluth ewa well maintained baanda hoyaganna amarui. thibath gini ganang. Anika oya common rail ewa aragena mehe thiyena chora Diesel gahala pump eka chora unama nattum wenawa. :sorry:
    Ow ban hari anniversary ekak hoyanawa...hamba unoth maruma thamai..godak ewa anniversary karapuwa tinne...:P
    Lesiyata hoda akak tina kenek denne nee...gewal wala nikan tina 240 ona tharam tinawa...ewa wikunanne nane ..balamu hoyala
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Airport awo.. suzuki swift eke kewyada full tank L gana?

    Almost half iwarai.. 100km wenakota..

    half walata wada chuttak adu una.. 200Km complete karanakota..

    ethakota fuel 20L nam 10Kmpl wage neh wenne :confused:

    Ara issaraha tiyene display eke 30Kmpl, 10Kmpl kiyala real time dunnata tank eka his wenawa..

    mage eka better balan giyahama long distance... tune up ekakuth karalama balanna one
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    half walata wada chuttak adu una.. 200Km complete karanakota..

    ethakota fuel 20L nam 200Kmpl wage neh wenne :confused:

    Ara issaraha tiyene display eke 30Kmpl, 10Kmpl kiyala real time dunnata tank eka his wenawa..

    mage eka better balan giyahama long distance... tune up ekakuth karalama balanna one
    :)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    4.5 withara wenawa
    fuel koranne 9-10 thamai kawuru kohoma kiwwath traffic eke.

    muge allion eka traffic eke 15-16 karalu (ChamaraGL mai kiwwe)
    4.5 k dila 141 ekak aragena meee lankawe kata wikunannada???141 kiyapu gaman samahara un duwanawa ...machan wikunanna puluwan ekak ganna ona ban..nethnam hari wadayak wenawa kawadahari
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    wikunanna puluwan ekak ganna ona ban..nethnam hari wadayak wenawa kawadahari

    :dull: me sare umb 6 yrs wath thyagannawa kiwwa eke market hath parana (pre-2008) ekk ganne nathuwa tikak aluth allion premio wage ekak balahan
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    :dull: me sare umb 6 yrs wath thyagannawa kiwwa eke market hath parana (pre-2008) ekk ganne nathuwa tikak aluth allion premio wage ekak balahan
    Eka nisa thamai poddak un register petta beluwe ...wahana dunna wage nemei hoda akak hoyaganna amarui..:no::no::no: