Gattada??![]()
Ow ban ekak order kara.. abs unit ekai.. air bags tikai disconnect karala denma aparade ne owa wedak na den
Gattada??![]()
ElaOw ban ekak order kara.. abs unit ekai.. air bags tikai disconnect karala denma aparade ne owa wedak na den

යකෝ Volvo කොම්පැනිය එහෙම දැනගත්තා නම් උන් සියදිචි නසාගනියි බන්.. ඇයි යකෝ Seatbelt, ABS, Airbag develop කරන්න විදන් කරපු බිලියන ගණන් සල්ලි ඔක්කොම අපරාදේ....

යකෝ Volvo කොම්පැනිය එහෙම දැනගත්තා නම් උන් සියදිචි නසාගනියි බන්.. ඇයි යකෝ Seatbelt, ABS, Airbag develop කරන්න විදන් කරපු බිලියන ගණන් සල්ලි ඔක්කොම අපරාදේ....

http://www.elakiri.com/forum/showpost.php?p=21866235&postcount=1648මචන්ලා මේක සෙට් කරගන්න physically help එකක් දෙන්න පුලුවන්ද කාටහරි
![]()

තැන්කූ මාමේ
එ්ත් මට ඔිනේ physical උදව්වක්
කරන විදිහ නම් දන්නවා
එ්ත් මීට කලින් කරලා නැති එක තමයි අවුල
1st time මේක ගැන දන්න එකෙක් එක්ක කරන්න තියනවනම් හොදයි![]()
oka echcara amaruwak na ne..
wahane plastic covers tika galawala wire eka adinna giyama thama epa wenne.
mage eke nam passe number plate eka set wenne thanikarama plastic plate ekak nisa thama weda wedi une eka galawanna una wire adinna
ube eke nam ehema ekak nane.. kelinma thahaduwa ne..
head unit ekak danne na ne?
12v default socket එකට set කරලා හරියන්නේ නෑ. මම බැලුවෙ dash cam එකට constant power දෙන්න.ඔින නැති වෙලාවට විතරක් cam එකේ button එකෙන් off කරන්න හදාගන්න
බැටරිය බහී නේ
E moko parking waladi mukuth karala tibbada???නෑ බන්
Park කරද්දි එහෙම on එකේ තියනවා
ගෙදර අාවම off කරලා දානවා
අනික ඔිකට එච්චර current එකක් යන්නේ නෑ
Oka riverse line eken ganne cam eka on karanna constant power neweනෑ.
![]()
ඔන්න ඔයින් එකකට තමයි set කරන්න තියෙන්නෙ
එ්ක නම් අවුලක් නෑ
එ්ත් අර mirror unit එකට power දෙන්නත් ඔිනේ. එ්කට මේකක් ගෙන්නුවා
![]()
මේක හයි කරගන්නත් ඔිනේ
12v default socket එකට set කරලා හරියන්නේ නෑ. මම බැලුවෙ dash cam එකට constant power දෙන්න.ඔින නැති වෙලාවට විතරක් cam එකේ button එකෙන් off කරන්න හදාගන්න
Oka riverse line eken ganne cam eka on karanna constant power newe