uba kaha ira kepuwada
den oya sellam ba.. kaha irata kalin diamond ekak tiyenawa para meda.. kaha ira dekke na kiyanna ba
Kaha ira x 2 + speed limit + බාධක මැද ඉස්සර කිරීම

ඩයමන්ඩ් කේස් එක දැන් ටිකක් කල් නේ
මෙතන නම් කපන කහ ඉරි දෙකේම diamond marks නෑ වගේ
Last edited:

Insurance claim karanna plwn ne



washpa wela athi 
ඔය මම ස්ටිකරයක් ගහල තියෙන්නෙ
