5.5million walata wage ganna hoda wahanayak kiyapanko....
Brand new onaCheck this out on ikman.lk: Honda Grace 2015 http://ikman.lk/en/ad/honda-grace-2015-for-sale-gampaha-201
Oka tawa DCTCheck this out on ikman.lk: Honda Grace 2015 http://ikman.lk/en/ad/honda-grace-2015-for-sale-gampaha-201
Brand new ona
Oka tawa DCT

Mun kiyana katha ahuwama baya hithenawaneUbata DCT dirawanne nadda![]()
Mun kiyana katha ahuwama baya hithenawane
Axio ganna beee neda????ganna puluwannam hodaiBrand New 5.5 walata ithin Vitz 1.5 or Axio or Swift tamai balanna wenne.
Axio ganna beee neda????ganna puluwannam hodai
5.5million walata wage ganna hoda wahanayak kiyapanko....
උබල එකෙක්වත් euro american වාහන වලට කැමති නැද්ද බන්
තොපි ඔක්කොම ජෙප්පොද ?![]()

උබල එකෙක්වත් euro american වාහන වලට කැමති නැද්ද බන්
තොපි ඔක්කොම ජෙප්පොද ?![]()

Mokada naththe ban mama asama BM 740e ekata. Owwa ganna salli thiyeda ban.![]()

දොස්තර මහත්තයා නම් කෝමහරි ගෙනෙයි ඉතිං![]()


If only I get through my PG exams I will![]()


ඕක ඉතිං සිංහලෙම්ම කෙටුවනම් අහවරයිනෙ
හරි මගෙන් සුභපැතුම්! ඔක්කොම හොද විදිහට වෙයි.![]()

Sinhala gahanna be ban. Phone eken ek enne me padam karana gaman boring nisa.
Ubata puluwan wevi eeta kalin![]()




අනේ නෑ මට ඕවා ගන්න වෙන්නෑ.
මං ලංකාවෙ වැඩි කල් ඉන්නෙ නෑ බම්.
අනික මං ආසා බයික් වලට මෙහෙන් ගියාම ඉතිං බයික් තමා .
මෙහෙ ඉතිං අපිට ඕන බයික් ගෙන්න බෑනෙ.![]()
Rata giya kiyanne hoda cat nothing ban. Mehe ALTO ganna salli walin ehe hoda ekak padinna puluwan.