වාහන හින්ද කාපු කටු ...3

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ලෙඩක්....
    FB15(Auto) 117687km done එකක රිවස් ගියරදැම්මට යන්නේ නෑ... ඉස්සරහට යනව හොඳට.... පෙන්නපුවම කීවේ වෙන එකක් තියන්නවෙයි කියල....

    දැනගන්න උවමනා recondition එකක් තියන්නද 47ක් දීලා... තියෙන එක හදන්නද 38ක් දීලා?
    Yanagaman denmaa neda reverse ekata????gear box aka iwarada manda .....balapan pennala..samaharawita wena case akakda danne nee???normal yanakota rpm wedi wenawada???wenas kamak denenawada??
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    117k nam wenna widihak na ban. Ita wada wedi athi. Oke nam podi ledak atte.
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    Yanagaman denmaa neda reverse ekata????gear box aka iwarada manda .....balapan pennala..samaharawita wena case akakda danne nee???normal yanakota rpm wedi wenawada???wenas kamak denenawada??

    නෑ නෑ... එහෙම RPM වැඩිවෙන්නේ නෑ... ඉස්සරහට වෙනද වගෛ්ම හොඳට යනවා... පිටිපස්සට යන්නේ නෑ... RPM හොඳටම වැඩිකරාම හිමීටම පිටිපස්සට යනවා ගැහි ගැහි....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    නෑ නෑ... එහෙම RPM වැඩිවෙන්නේ නෑ... ඉස්සරහට වෙනද වගෛ්ම හොඳට යනවා... පිටිපස්සට යන්නේ නෑ... RPM හොඳටම වැඩිකරාම හිමීටම පිටිපස්සට යනවා ගැහි ගැහි....
    Samaharawita podi ledak aththe.....ekek kiyapu paliyata gear box danna epa...poddak balapan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    හ්ම්... මටත් ඔය සිද්දිය හිතුනා... මම ගන්නකොට 82321 තිබුණේ.....

    Machan, ube transmission eka mokadda??

    RE4F03B
    RE4F04A

    sylphy.ru site eke balapan ban..

    mama oke internal operation gena hoyala na. but uba kiyana widihata clutches awlak wage. ekke valve body eke awlak.

    mama kiwwa site eke hoyala balapan. aniwa fix ekak athi.

    ape ewa ge nam enne stepper motor ekei speed sensor awl. but oka ewa wenna ba
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කොහොමද මොඩ්ල් එක හොයන්නේ?
    post eka edit kara

    car eke body tag eka balapan

    BF507613_dd65ac.jpg
     
    • Like
    Reactions: tharindumj

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-\

    ඇයි බන්ස් කාර් එක පොඩි වලක වුනත් වැටෙනකොට ඩොග් ඩොග් ගාලා වදින සද්දයක් එන්නේ.?
    මගෙ කාර් එක 2008 මිට්සුබිෂි ලාන්සර් එකක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඇයි බන්ස් කාර් එක පොඩි වලක වුනත් වැටෙනකොට ඩොග් ඩොග් ගාලා වදින සද්දයක් එන්නේ.?
    මගෙ කාර් එක 2008 මිට්සුබිෂි ලාන්සර් එකක්

    EPS? Rack end awulak da?
    UNIMO ekt dala ahapan.
     
    • Like
    Reactions: tharindumj