Yanagaman denmaa neda reverse ekata????gear box aka iwarada manda .....balapan pennala..samaharawita wena case akakda danne nee???normal yanakota rpm wedi wenawada???wenas kamak denenawada??ලෙඩක්....
FB15(Auto) 117687km done එකක රිවස් ගියරදැම්මට යන්නේ නෑ... ඉස්සරහට යනව හොඳට.... පෙන්නපුවම කීවේ වෙන එකක් තියන්නවෙයි කියල....
දැනගන්න උවමනා recondition එකක් තියන්නද 47ක් දීලා... තියෙන එක හදන්නද 38ක් දීලා?
