වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Wenna puluwan...samaharawita wahane balanna gennawaganna ohoma danna athi..owa denna amarui ban dan minissu godak thel gena hitanawa..dan traffic eka wedi ban galle walath puduma widiyata..issara mehe traffic nee

    ow ithin anathayonta nam denna ba thama eka wenama fantacy ekak. 2L mark II ehema ganna unuth inne.

    Man danna ekek aran deela tiyenawa dekka wife ta. Pora wahana gena nodanna ekekuth newe.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Ow machan amarui dan traffic eke tiyan innakota.....tika dawasak wagon R eka pedala sedan akak gannawa...bank eke eungen ahuwath kiyanawa 5 million walata hatchback ganna epa axio akakwath ganna kiyala;)

    balapan ko ithin allion eka wikka dawas walama gaththa nam harine. :sorry: aye aduwenne na bn. 2020 di wath adu weida danne na.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ow ithin anathayonta nam denna ba thama eka wenama fantacy ekak. 2L mark II ehema ganna unuth inne.

    Man danna ekek aran deela tiyenawa dekka wife ta. Pora wahana gena nodanna ekekuth newe.
    Ow ban dan petrol landcruiser ...jaguar use eunuth inne...mama kiwwe mata owa gelapenne nee kiyala nethuwa wahana hoda nee kiyala nemei..ganna un innawa eth bahutaraya nemei ekai:)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Owata wenama customer base ekak thiyenawa neh...

    :yes: Laksha 24ta thawa monada ban. mama meka denna beri unoth 20ta denawa :rofl: meka deela wagon-r ekak gannada? ganna tiyena eka wahanayak kiyapan 20-30 athara?

    ara eda man uben ahuwe GDI lancer eka. a uncle pereda awa. H number ekak. laksha 20ta aran tiyenne. ganna deyak na ban wahane issaraha fenders wala body fillers purawala athule ganna deyak na adugane A/C vent wath hariyata na kedila ewa. Eya hitan inne eka 25 witara watinawa one nam 30tat denna puluwan lu. man ow kiyala nikan hitiya.

    oya asse man dekka nuwara cefiro ekak padinawa podi kollek nilpata ekak 2400CC laksha 18 wage okak wenne. A wage hoda car ekak ehema ganakata aran oya market kiyana 121 ekak bapalan pathuru gahala tiyenne laksha 28i kiyamu.

    laksha 10 ithurui fuel gahala duwanna. laksha 10FD denmath fuel cost eka cover karaganna puluwan wei
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ow ban dan petrol landcruiser ...jaguar use eunuth inne...mama kiwwe mata owa gelapenne nee kiyala nethuwa wahana hoda nee kiyala nemei..ganna un innawa eth bahutaraya nemei ekai:)

    Uba okak ganna epa ithin allion ekak ne tibbe. Ekata wada aluth ekak ganin. Fuel ma balala chater wahanayak ganna eka gon kamak ban. Laksha 30 tiyan wagon-r ekak gatta wage. Mama wagon-r ekak gannawa nam ganne wife ta office yannna wage.

    Wede kiyanne eya kematit na wagon-r walata. Nissan March ekakma one lu.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Lankawe ehema kara kiyala hitanna amarui.

    QR20DD kiyanne adumagane QR20DE ekatat wada advanced ekak electronics walata enakota. So, ethakota ECU eka wenas karanna wenawa QG15DE eke engine eka tibboth.

    Gear shifter eka balapan tiptronic tiyenne. ethakota ECU ekai TCU ekai kohomath gelapenne na.

    Anika, ape ewage shifting position eka indicate karanne digital display ekaka,

    Oka 1.5L karanawa nam, Engine, Transmission, ECU, TCU, Shifter, Meter cluster, wiring harness ehema sehena pramanayak danna one.

    1.5L ekakai mekei sehena fuel wenasak na. kawru mona kiwwath 1.5L ekakata wada hodai man danna widihata. FB 15 ekaka fuel consumption balannako.

    Eye Siyatha FM eke ekek ahuwa oya capacity prashne. Alawattat kiwwe engine capacity eka wedi wena tharamata hodai gewwem adui kiyala. consumption eka loku wenasak na kiyalath kiwwa. Ape unta ithin owa wedak na loku engine ekak kiwwama bayawenawa ne.

    අපේ එකේ මහ ලොකු තෙලක් කරන්නෑ. රෆ්ව බැලුවා 11වගේ කරලා තිබ්බෙ. කදු වලත් ගිහිල්ලා. වැඩිහරියක්ම තැනිතලා. අනික පට්ට බෝරිං ගියර් 4යිනෙ තියෙන්නෙ. 2න්ඩ් එකේ යැවෙනවා වෙලාවකට ඕවර්ටේක් කරන්ඩ ගියාම:eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    අපේ එකේ මහ ලොකු තෙලක් කරන්නෑ. රෆ්ව බැලුවා 11වගේ කරලා තිබ්බෙ. කදු වලත් ගිහිල්ලා. වැඩිහරියක්ම තැනිතලා. අනික පට්ට බෝරිං ගියර් 4යිනෙ තියෙන්නෙ. 2න්ඩ් එකේ යැවෙනවා වෙලාවකට ඕවර්ටේක් කරන්ඩ ගියාම:eek:

    :eek: 11?
    pissek wage pissek wage yanawa athi :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :eek: 11?
    pissek wage pissek wage yanawa athi :D

    අර රිවස්ටන් ගියපු පාරත් එක්කම. නැත්තං ඔයිට වැඩි ඇති.
    අනික වටුමේ තමා වැඩිහරියක්ම යැවුනේ

    :baffled: ඇක්සිකරේටරේ වැඩිය පුරුදු නෑනෙ:baffled: එන්ජිම මරහඩ දෙනවා වෙලාවකට:baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අපේ එකේ මහ ලොකු තෙලක් කරන්නෑ. රෆ්ව බැලුවා 11වගේ කරලා තිබ්බෙ. කදු වලත් ගිහිල්ලා. වැඩිහරියක්ම තැනිතලා. අනික පට්ට බෝරිං ගියර් 4යිනෙ තියෙන්නෙ. 2න්ඩ් එකේ යැවෙනවා වෙලාවකට ඕවර්ටේක් කරන්ඩ ගියාම:eek:

    mage eke man pissek wage elwala Katunayake - Kandy (~220Km) yanna peya 2i enna peya 1.15i wage ganak. Fuel giye Rs 2000 ka witara roughly 17.5L wage. 12.5km/pl wage weda karala tibba a trip ekedi.

    meke 100Kmph yanna puluwan 1500-1750RPM tiyagena para hoda nam. Anna a wasiya thama enne. Mama kawadawath 3000RPM wada pagala na.

    meke yana gear eka hithaganna ba eth tiptronic on karapuhama penawa yana gear ekala asannama gear eka. town eke 3,4 yewenawa. 60kmph wage pennahama 6th, 40ta wage yanakota 5 yanawa.
     
    mama next week bandarawela ynnna hithan inne gihin awama kiyannam ko average eka.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mage eke man pissek wage elwala Katunayake - Kandy (~220Km) yanna peya 2i enna peya 1.15i wage ganak. Fuel giye Rs 2000 ka witara roughly 17.5L wage. 12.5km/pl wage weda karala tibba a trip ekedi.

    meke 100Kmph yanna puluwan 1500-1750RPM tiyagena para hoda nam. Anna a wasiya thama enne. Mama kawadawath 3000RPM wada pagala na.

    meke yana gear eka hithaganna ba eth tiptronic on karapuhama penawa yana gear ekala asannama gear eka. town eke 3,4 yewenawa. 60kmph wage pennahama 6th, 40ta wage yanakota 5 yanawa.
    ටෝක් එක වැඩි හින්දා යන්ඩ පුලුවන් ඇති. අනික cvt නේ. මම පහු ගිය දවස්වල ඇලියන් එකක් පැද්ද 200km වගේ. ඒකෙ 3000rpm පැන්නෙම නෑ. ට්‍රැෆික් එකේ ගිහිල්ලත් බාගෙට බාගයක් 15ක් කරා වාහනේ පුරුදු නැතිවත් . කොලබ කුරුනෑගල එද්දි දවල් 16කරා. 70ට යද්දි 1200 1500rpm වගේ 100ට යද්දි 2000එනවා. පට්ට තෙල් ඉතිරියක් වෙන්නෙනම් ඒකෙන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ටෝක් එක වැඩි හින්දා යන්ඩ පුලුවන් ඇති. අනික cvt නේ. මම පහු ගිය දවස්වල ඇලියන් එකක් පැද්ද 200km වගේ. ඒකෙ 3000rpm පැන්නෙම නෑ. ට්‍රැෆික් එකේ ගිහිල්ලත් බාගෙට බාගයක් 15ක් කරා වාහනේ පුරුදු නැතිවත් . කොලබ කුරුනෑගල එද්දි දවල් 16කරා. 70ට යද්දි 1200 1500rpm වගේ 100ට යද්දි 2000එනවා. පට්ට තෙල් ඉතිරියක් වෙන්නෙනම් ඒකෙන්.

    Nissan wala kohomath fuel karanaw adui Toyota ekka baladdi. Oka ganan ganna epa. Toyota overpriced. Ubata a over price gewana ganen petrol gahanna puluwan awrudu 5kata witara.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Nissan wala kohomath fuel karanaw adui Toyota ekka baladdi. Oka ganan ganna epa. Toyota overpriced. Ubata a over price gewana ganen petrol gahanna puluwan awrudu 5kata witara.

    :yes: අනික ඇලියන් එකෙන් එච්චර ස්පීඩ් වංගු ගන්ඩ බෑ වගේ. කන්ට්‍රෝල් නැති වෙනවා. නිසාන් එකෙන් ගිහිල්ල පුරුද්දට අරකෙන් මුලින්ම 70වගේ ගත්ත වංගුවක් තාම මතකයි:baffled:
    හැබැයි සැපනම් සුපිරි බොරලු පාරවල් තාර පාරවල් වල එහෙම ඇලියන් එකේ
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :yes: අනික ඇලියන් එකෙන් එච්චර ස්පීඩ් වංගු ගන්ඩ බෑ වගේ. කන්ට්‍රෝල් නැති වෙනවා. නිසාන් එකෙන් ගිහිල්ල පුරුද්දට අරකෙන් මුලින්ම 70වගේ ගත්ත වංගුවක් තාම මතකයි:baffled:
    හැබැයි සැපනම් සුපිරි බොරලු පාරවල් තාර පාරවල් වල එහෙම ඇලියන් එකේ

    Allion ekata wada sepai, Sylphy, Primera :yes:

    mage client kenek ekka podi chatak giya wahana gena. Mehe prices kiwwama pora dim una. Inne German.

    Capturess.png

    Mata cars dekak German, USA walin import karaganna tibba car eke price eka nethuwa. Eth patta tax ekak gewanna wenawane nettam ganna tibba.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Allion ekata wada sepai, Sylphy, Primera :yes:

    mage client kenek ekka podi chatak giya wahana gena. Mehe prices kiwwama pora dim una. Inne German.

    Capturess.png

    Mata cars dekak German, USA walin import karaganna tibba car eke price eka nethuwa. Eth patta tax ekak gewanna wenawane nettam ganna tibba.

    :baffled:

    සිල්පි ප්‍රිමේර වල ගිහිල්ල නෑනෙ:sorry:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Nissan wala kohomath fuel karanaw adui Toyota ekka baladdi. Oka ganan ganna epa. Toyota overpriced. Ubata a over price gewana ganen petrol gahanna puluwan awrudu 5kata witara.

    මචන් laughf එකද නැත්තම් අනිත් එකද හොද emissions test එකක් කරගන්න (ලේසියෙන් pass වෙන්න පුළුවන් මොකේද?)