permit awa ban and dan hamoma ganne Vitz and Wagon R. e nisa 3.5 mil range eke used wahana vikunaganna ba![]()
240 eka denawada?
permit awa ban and dan hamoma ganne Vitz and Wagon R. e nisa 3.5 mil range eke used wahana vikunaganna ba![]()
car: Allion 260 2011
AC compressor ekata badu packet una. masa 2ka wage indan cool eka enewa yanawa. compressor eka on weddi podi saddekuth wage awa. ada replace kala used 260 compressor ekakin. samahara wita apahu lede eyi. ehema unoth brand new ekak danawa passe.
cost
AC compressor Denso 447260-2334 = 17K
AC gas refill and service = 4K
Total = 21K

Edit : NVM, Stupid question![]()
මම දැක්කා උඹ AC එකයි කූලර් එකයි දෙකක්ද කියලා අහලා තියනවා 
ඇයි ඉතිං එක පාරම අලුත් එකක් දැම්මෙ නැත්තේ.?
ඔය අව්ල ඇක්ෂීයෝ එකෙත් එනවලු නේ.![]()
wahane nithara duwanne ne ban. used compressor ekakin normally 30K KM wage duwanna puluwan. echchara man duwanne ne.
aluth eken wedima 75K KM wage yai. eeta aduwen kela wechha ewath thiyenewa. ae hinda used ekakma danawa kiyala hithuwa. Axio/Allion/Premio/IST/141 okkogema oya case eka enewa.
Thanks මචං. මගෙත් වෙලාවකට කූල් එක එන්ඩ පරක්කු වෙනවා. තව ටික කාලෙකින් බඩු සෙට් වෙයි එහෙනම්.
Thanks මචං. මගෙත් වෙලාවකට කූල් එක එන්ඩ පරක්කු වෙනවා. තව ටික කාලෙකින් බඩු සෙට් වෙයි එහෙනම්.
Clutch nathi hinda compressor eka always on ...wahane nithara duwanne ne ban. used compressor ekakin normally 30K KM wage duwanna puluwan. echchara man duwanne ne.
aluth eken wedima 75K KM wage yai. eeta aduwen kela wechha ewath thiyenewa. ae hinda used ekakma danawa kiyala hithuwa. Axio/Allion/Premio/IST/141 okkogema oya case eka enewa.
පොල් මාමා.....

හම්මෝ.පොල් මාම
කටු ගොඩක් එකතු වෙලා ඇති නේහ්