වාහන හින්ද කාපු කටු ...3

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Honda Civic FD1 - R18A Throttle Body cleaning after ~ 50,000Km.

    Symptoms: Vibration when the A/C is cycling ON
    What happened: There was a very little amount of carbon build up on the throttle body and the RPM was dropped by ~200 due to the reduced gap between the throttle body and the plate :(. It was enough to make the vibration when the A/C compressor is adding some load to the engine. It got recovered within a second; however I felt that so badly LOL

    * Need to remove the air box completely :growl:
    ** Don't force open the throttle plate (It will damage the throttle body or strip gears) it will mess your idling :nerd:

    *** To open the throttle plate for cleaning, turn the ignition ON and ask some one to press the accelerator or use a weight.

    Before:

    View attachment 90644
    View attachment 90645

    After:

    View attachment 90647
    View attachment 90646

    Cleaned everything and also cleaned the engine + transmission because it's hard to reach this area after assembling the air box :rolleyes:

    View attachment 90653

    Vibration during A/C cycling ON has disappeared :yes: and the RPM is stable at ~800

    P, N + A/C ON

    View attachment 90654

    D, R + A/C ON

    View attachment 90655

    (y)
    👍 👍
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Oya wage matath wela thiyenawa Mage Vios eka thiyeddi. Toyota Maharagama ekata Wheel alignment ekata damma. Alignment thiyana pora kiyapi, meke Rack eka gihin eka hadanne nathuwa Alignment thiyanna baa kiyala. eetapasse ahuwa keeyak wenawada Original Rack eka kiyala. 90K wenawa kiwwa (Vios 2nd Gen eke enne Hydraulic steering rack ekak). mata podi sakayak awa, Hydraulic hinda meka mechchara ikmanata case wenna baa eka hinda mage danna kiyana Buwa gawata aran giya. ara gihin check karaddi Tie rods deka thamai gihin thibbe. ekai Rack ends dekai 555 walin damma. e gaman ma GS eken Tenacity Lower Arm bush ekai lower Arm eke ball join ekai damma. mathaka hariyata 40 uda giya naa okkoma wada tikata :lol:. Agent kiyana samahara ewa poddak thorala berala karana eka purse ekata wasie.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    me mona magulak da ban me phone eke penne kela wela ne.
     
    Attachments

    • WhatsApp Image 2020-08-27 at 12.59.27 PM (1).jpeg
      WhatsApp Image 2020-08-27 at 12.59.27 PM (1).jpeg
      68.6 KB · Views: 101
    • WhatsApp Image 2020-08-27 at 12.59.27 PM.jpeg
      WhatsApp Image 2020-08-27 at 12.59.27 PM.jpeg
      99.9 KB · Views: 98
    • WhatsApp Image 2020-08-27 at 12.59.28 PM.jpeg
      WhatsApp Image 2020-08-27 at 12.59.28 PM.jpeg
      47.7 KB · Views: 99

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Oya wage matath wela thiyenawa Mage Vios eka thiyeddi. Toyota Maharagama ekata Wheel alignment ekata damma. Alignment thiyana pora kiyapi, meke Rack eka gihin eka hadanne nathuwa Alignment thiyanna baa kiyala. eetapasse ahuwa keeyak wenawada Original Rack eka kiyala. 90K wenawa kiwwa (Vios 2nd Gen eke enne Hydraulic steering rack ekak). mata podi sakayak awa, Hydraulic hinda meka mechchara ikmanata case wenna baa eka hinda mage danna kiyana Buwa gawata aran giya. ara gihin check karaddi Tie rods deka thamai gihin thibbe. ekai Rack ends dekai 555 walin damma. e gaman ma GS eken Tenacity Lower Arm bush ekai lower Arm eke ball join ekai damma. mathaka hariyata 40 uda giya naa okkoma wada tikata :lol:. Agent kiyana samahara ewa poddak thorala berala karana eka purse ekata wasie.
    මම හිතන්නෙ ටොයෝටා එකේ ටයිරොඩ් එන්ඩ් එහෙම වෙන වෙනම නෑ. ඒක හින්ද තමයි ගෙඩිය පිටින් රැක් එකටම ගාන කපන්න හදල තියෙන්නෙ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මම හිතන්නෙ ටොයෝටා එකේ ටයිරොඩ් එන්ඩ් එහෙම වෙන වෙනම නෑ. ඒක හින්ද තමයි ගෙඩිය පිටින් රැක් එකටම ගාන කපන්න හදල තියෙන්නෙ.

    rack eka repair karana procedure ekak manufacturer kiyala ne. un recommend karanne full rack ekama replace kranna kiyana eka. parts wenema sell karanneth ne.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    මම හිතන්නෙ ටොයෝටා එකේ ටයිරොඩ් එන්ඩ් එහෙම වෙන වෙනම නෑ. ඒක හින්ද තමයි ගෙඩිය පිටින් රැක් එකටම ගාන කපන්න හදල තියෙන්නෙ.
    Naa ungawa wenamath wikunana thiyanawa. (Thibbath patta ganak wenawa) Axles CV thamai ekata wikunanne. Original 555 num awlak naa. issara unge awa Grease nipples thiyena ball joints dannum ewa ene naa.

    Rack eka repair karana procedure ekak manufacturer kiyala ne. un recommend karanne full rack ekama replace kranna kiyana eka. parts wenema sell karanneth ne.
    Ow meka godak valid Aluth EPS Rack walata. Hydraulic apu ewage wenama parts enawa Tie rods rack end ganna. Mage Vitara eketh mama gaththa AMW eken separate parts. Mehe Agent wenama vikunanne naththe un gana kadanna oni hinda godak welawata. naththum seperate parts okkoma thiyenawa non EPS ewata.

    Vios (NCP 42)

    vios_rack.JPG

    Vitara
    vitara_rack.JPG
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේක නම් ලොකු කට්ටක් නොවෙයි, බොහොම පොඩි එකක්. ඒ උනාට පැයක විතර මඩක් කෑවා. කලින් දවසේ අපේ ගෙදර ගෘහ මුලිකතුමියගේ වාහනය වමට අදිනවා වගේ කිව්වාම මම පොඩ්ඩක් බැලුවා. ඉදිරි වමේ ටයරයේ පීඩනය වායුගෝල පීඩනයටම කිට්ටු වෙලා. (ඒකටත් වැරදිකාරයා හස්බන්ඩ් බව විවාහක පිරිමි දන්නවා ඇතිනේ.) කෝකටත් කියලා එවේලේ හුළං ගහලා, පහුවදා හවස බලනකොටත් රාත්තල් දෙකක් විතර අඩුවෙලා. පන්චර් එකක් කියලා ෂුවර් නිසා, ස්පෙයා එක දාලා දුවලා, සති අන්තයේ පන්චර් එක රෙපෙයාර් කරනවා කියලා හිතලා රෝදේ ගැලෙව්වා. ඇනිලා තිබුන ඇණය දැක්කාම ඉන්න බැරි කමට අර හාවා පොල්මුඩ්ඩ ගැලෙව්වා වගේ මමත් ඇනේ තිබුන තැන මාර්ක් කරලා ඒක ඇදලා දැම්මා.
    ස්පෙයා එක කිට්ටු කලාට දාන්න උස මදි . ගරාජ් එකේ සමතලා සිමෙන්ති පොලවේ, හුලං බැහැපු නැති රෝදයක් (32 psi ඕනෑනම් 30 දක්වා අඩු වී තියෙන්න ඇති) ගලවලා එලියට ගත්තාම ස්පෙයා එක දාන්න තවත් ජැක් එක උස්සන්න ඕනෑ නැහැනේ. ජැක් එක මිකැනිකල් නිසා ඒක බහින්න විදියකුත් නැහැනේ. නිකමට වාගේ ටයර් සයිස් එක බැලුවාම තමයි කාර් කොම්පැණියේ මෑණියන් මතක් උනේ. වාහනයේ ටයර් 195/60 උනාට අමතර රෝදේ 195/65. මේවා ඔරිමජිනල් ටයර් නිසා ෆැක්ටරියේම වරදක්. මේ වෙලාවේ හැටියට කරන්න තියන එකම දේ , මේකට පැච් එකක් දාලා ආපහු හයි කරන එකයි කියලා හිතලා පන්චර් රෙපෙයාර් කිට් එක බලපුවාම ඒකේ ප්ලග් (නූල්) තිබුනාට සොල්වන්ට් එක ගල්වෙලා. ඇනේ ඇදලා දාපු නිසා හුලං ගහ ගහ දුවන්නත් බැහැ. දැන් රෑ වෙලා නිසා සොල්වන්ට් ගන්න තැනකුත් නැහැ. පස්සේ ඕනෑ එකක් කියලා සොල්වන්ට් නැතුව නූල පමණක් ගහලා ඒ රෝදේ පිටිපස්සට දාලා, පිටිපස්සේ එකක් ඉස්සරහට දාලා මම මේ වාහනය පාවිච්චි කරන්න අරන් මගේ එක ගෙදර උන්දෑට දීලා යන්තම් ගොඩ ගියා. මේ රෝද මාරු කිරීම පාරක් අයිනේ හරි සමතලා නැති තැනක හරි කළා නම් කවදාවත් මේ ටයර් වෙනස අහු වෙන්නේ නැහැ. එහෙම උනා නම් මේ Front Wheel Drive වාහනයේ ඩිෆ් එකටයි CV ජොයින්ට් වලටයි දෙය්යන්ගේම පිහිට තමයි. ටයර් ප්‍රෙෂර් එක රාත්තල් පහළොවකට විතර අඩුවෙනකම් 'පැත්තට අදිනවා' කියලා තේරෙන්නේ නැතුව එලවපු මේ ඩ්‍රයිවර් තුමියට මිලි මීටර් විස්සක විතර ටයර් විෂ්කම්භයේ වෙනස තේරෙන්නේ නැති බව කියන්නත් දෙයක්ද ? එහෙම උනා නම් ඒකටත් වැරදි කාරයා වෙන්නේ මම ම තමයි. මේක කාර් ඩීලර් ට කියපුවාම ඌ මට අලුතින් හරි සයිස් එකේ ටයර් එකක් දාගන්න කියලා ටයර් කඩේකට වවුචර් එකක් නම් දුන්නා.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මම අද තමයි වාහන කටු ත්‍රෙඩ් එක කියවන්න පටන් ගත්තෙ. තාම පලවෙනි ත්‍රෙඩ් එකේ ඉන්නේ. පොල්වත්ත මහතා ඇතුලු අදහස් දක්වන සියලු දෙනාට පින්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වෙනකොට.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේක නම් ලොකු කට්ටක් නොවෙයි, බොහොම පොඩි එකක්. ඒ උනාට පැයක විතර මඩක් කෑවා. කලින් දවසේ අපේ ගෙදර ගෘහ මුලිකතුමියගේ වාහනය වමට අදිනවා වගේ කිව්වාම මම පොඩ්ඩක් බැලුවා. ඉදිරි වමේ ටයරයේ පීඩනය වායුගෝල පීඩනයටම කිට්ටු වෙලා. (ඒකටත් වැරදිකාරයා හස්බන්ඩ් බව විවාහක පිරිමි දන්නවා ඇතිනේ.) කෝකටත් කියලා එවේලේ හුළං ගහලා, පහුවදා හවස බලනකොටත් රාත්තල් දෙකක් විතර අඩුවෙලා. පන්චර් එකක් කියලා ෂුවර් නිසා, ස්පෙයා එක දාලා දුවලා, සති අන්තයේ පන්චර් එක රෙපෙයාර් කරනවා කියලා හිතලා රෝදේ ගැලෙව්වා. ඇනිලා තිබුන ඇණය දැක්කාම ඉන්න බැරි කමට අර හාවා පොල්මුඩ්ඩ ගැලෙව්වා වගේ මමත් ඇනේ තිබුන තැන මාර්ක් කරලා ඒක ඇදලා දැම්මා.
    ස්පෙයා එක කිට්ටු කලාට දාන්න උස මදි . ගරාජ් එකේ සමතලා සිමෙන්ති පොලවේ, හුලං බැහැපු නැති රෝදයක් (32 psi ඕනෑනම් 30 දක්වා අඩු වී තියෙන්න ඇති) ගලවලා එලියට ගත්තාම ස්පෙයා එක දාන්න තවත් ජැක් එක උස්සන්න ඕනෑ නැහැනේ. ජැක් එක මිකැනිකල් නිසා ඒක බහින්න විදියකුත් නැහැනේ. නිකමට වාගේ ටයර් සයිස් එක බැලුවාම තමයි කාර් කොම්පැණියේ මෑණියන් මතක් උනේ. වාහනයේ ටයර් 195/60 උනාට අමතර රෝදේ 195/65. මේවා ඔරිමජිනල් ටයර් නිසා ෆැක්ටරියේම වරදක්. මේ වෙලාවේ හැටියට කරන්න තියන එකම දේ , මේකට පැච් එකක් දාලා ආපහු හයි කරන එකයි කියලා හිතලා පන්චර් රෙපෙයාර් කිට් එක බලපුවාම ඒකේ ප්ලග් (නූල්) තිබුනාට සොල්වන්ට් එක ගල්වෙලා. ඇනේ ඇදලා දාපු නිසා හුලං ගහ ගහ දුවන්නත් බැහැ. දැන් රෑ වෙලා නිසා සොල්වන්ට් ගන්න තැනකුත් නැහැ. පස්සේ ඕනෑ එකක් කියලා සොල්වන්ට් නැතුව නූල පමණක් ගහලා ඒ රෝදේ පිටිපස්සට දාලා, පිටිපස්සේ එකක් ඉස්සරහට දාලා මම මේ වාහනය පාවිච්චි කරන්න අරන් මගේ එක ගෙදර උන්දෑට දීලා යන්තම් ගොඩ ගියා. මේ රෝද මාරු කිරීම පාරක් අයිනේ හරි සමතලා නැති තැනක හරි කළා නම් කවදාවත් මේ ටයර් වෙනස අහු වෙන්නේ නැහැ. එහෙම උනා නම් මේ Front Wheel Drive වාහනයේ ඩිෆ් එකටයි CV ජොයින්ට් වලටයි දෙය්යන්ගේම පිහිට තමයි. ටයර් ප්‍රෙෂර් එක රාත්තල් පහළොවකට විතර අඩුවෙනකම් 'පැත්තට අදිනවා' කියලා තේරෙන්නේ නැතුව එලවපු මේ ඩ්‍රයිවර් තුමියට මිලි මීටර් විස්සක විතර ටයර් විෂ්කම්භයේ වෙනස තේරෙන්නේ නැති බව කියන්නත් දෙයක්ද ? එහෙම උනා නම් ඒකටත් වැරදි කාරයා වෙන්නේ මම ම තමයි. මේක කාර් ඩීලර් ට කියපුවාම ඌ මට අලුතින් හරි සයිස් එකේ ටයර් එකක් දාගන්න කියලා ටයර් කඩේකට වවුචර් එකක් නම් දුන්නා.
    රිම් සයිස් මොකක්ද?
     
    • Like
    Reactions: D_Mad and NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Loku kattak nwei. Udeta brake gahaddi front wheel walin hum saddayak enewa dan masayak withara thisse. tikak diwwama hari yanawa.. eeye brake karaddi pedal eka gahenna gaththa.

    front brake rotors/disks deka lathe machine ekata dala face karagaththa. caliper aluthen grease kala. dan nam saddayak ne wage.

    Cost: Rs. 3500
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Loku kattak nwei. Udeta brake gahaddi front wheel walin hum saddayak enewa dan masayak withara thisse. tikak diwwama hari yanawa.. eeye brake karaddi pedal eka gahenna gaththa.

    front brake rotors/disks deka lathe machine ekata dala face karagaththa. caliper aluthen grease kala. dan nam saddayak ne wage.

    Cost: Rs. 3500
    Disc eka phase karanna puluwan thickness ekak thiyenawa machan. eka pannala karama, Caliper pin eka godak eliyata ena hinda pins 2i groove ekai ikmnata gewenawa. mageth oya siddiya awilla Disc deka gennala damma dan mukuth saddayak enne naa Pins walin. Pedal ekath hena uda. mama damme Dixcel rotors deka. OEM ekata wada hondai kiyanawa e brand eka. Japan walin genna gaththa.
     
    • Like
    Reactions: PHBhagya and hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Disc eka phase karanna puluwan thickness ekak thiyenawa machan. eka pannala karama, Caliper pin eka godak eliyata ena hinda pins 2i groove ekai ikmnata gewenawa. mageth oya siddiya awilla Disc deka gennala damma dan mukuth saddayak enne naa Pins walin. Pedal ekath hena uda. mama damme Dixcel rotors deka. OEM ekata wada hondai kiyanawa e brand eka. Japan walin genna gaththa.

    apahu lede awoth maru karala danawa.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම හොඳ කට්ටක් කෑවා එකපාරක්. එකපාරක් කිව්වට මාස ගාණක් වාහනේ ලෙඩ දුන්නා.

    ලෙඩේ තමයි වාහනේ දුවල නතර කළාම ආයෙ ස්ටාර්ට් කරන්න බෑ. ඒක නිතරම වෙන්නෙත් නෑ. දවස් දෙක තුනකට සැරයක් තමා වෙන්නෙත්. ස්ටාර්ට් වෙන්නෙ නැතිව ගියාම දහ පාරක් ගැහුවත් එන්ජිම වැඩ නෑ. නැත්නම් ස්ටාර්ට් වෙලා හෙල්ලිලා නතර වෙනවා.

    මුලින්ම ගැරේජ් එකකින් ලෙඩේ කිව්වම කිව්වා ටියුන් අප් එක කළාම හරියයි කියලා. වැඩේ කියන්නෙ ගැරේජ් එකට අරන් ගිය වෙලාවකදිවත් ආයෙ ඝේද්දිවත් කවදාවත් ස්ටාර්ට් නොවුනේ නෑ. මම් උදේට ගැරේජ් දාලා එනවා හවසට ගියාම ඌ හැදුවා කියලා සල්ලි ගන්නවා. ඒත් දවසකින් දෙකකින් ආයෙම ලෙඩේ. ලොකු ලොකු ගැරේජ් වලට දුන්නත් හරි ගියේම නෑ.

    පස්සෙ බැරිම තැන දවසක් නිකමට වගේ ගමේ හිටපු ගැරේජ් එකක වැඩ කරන කොල්ලෙකුට පෙන්නුවා. මූ හොයාගත්තා ලෙඩේ.

    වෙලා තිබුනෙ පෙට්‍රල් පම්ප් එක ඔන් කරන රිලේ එක ගිහිල්ලා. ඒක රත් උනාම වැඩ කරන්නෙ නැතුව යනවා. මම් වාහනේ ආයෙ ස්ටාර්ට් කරන්නෙ පරක්කු වෙලා නම් කූල් වෙලා වැඩ කරනවා. එවලෙම ස්ටාර්ට් කරන්න ගියොත් රස්නෙන් වැඩ නෑ.

    දවසක් වාහනේ අව්වෙ තියලා ළමයට බේත් ගේන්න ගිහින් ස්ටාර්ට් කරගන්නම බැරි උනා. බැරිම තැන හෙවනකට තල්ලු කරලා දාලා ආවා. ඇත්තටම තල්ලු කරේ ස්ටාර්ට් කරගන්න ඒත් පෙට්‍රල් එන්නෙ නැතුව මොන ස්ටාර්ට්ද? පස්සෙ හවස ගියාම එකෙන්ම ස්ටාර්ට්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Factory widihata fog light kit ekak gahana heti.

    Car eke wiring harness damage, modify nokara dashboard indicators wage ewa originally operate wenne. original wiring harness eka use wenna fuses ekka:

    after market fog light kit eke wiring eka nam tikak modify karanna one plug and play tibbata indicators wage ewa on wenne na.

    photos tika witarak dannam welawak na liyanna. one kenek innawa nam ahanna :)

    (PS: Original steering column switch eka mekata plug karoth after market switch eka nethuwa operate wenawa switch eka 12000i gatte na denata. passe ganna one.)

    1.jpeg

    2.jpeg

    3.jpeg

    4.jpeg

    5.jpeg

    6.jpeg

    7.jpeg

    8.jpeg

    9.jpeg

    10.jpeg

    11.jpg

    12.jpg

    13.jpg

    14.jpg

    Keywords: Honda Civic 2006 - 2011 (FD1, FD3, FD4) fog lamp installation :p @Hyaenidae
     
    View attachment 109489

    View attachment 109490

    View attachment 109491

    View attachment 109492

    View attachment 109493

    View attachment 109494

    View attachment 109495

    View attachment 109496

    View attachment 109497

    View attachment 109498

    11.jpg

    12.jpg

    13.jpg

    14.jpg

    Keywords: Honda Civic 2006 - 2011 (FD1, FD3, FD4) fog lamp installation :p @Hyaenidae
    Niyamai Machan, Honda wala prewire karala enne nadda? Toyota num godak welawata prewire enawa. Original Relay ekay, Dimmer switch ekai replace karala Lights deka hi karapu gaman badu wada.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Niyamai Machan, Honda wala prewire karala enne nadda? Toyota num godak welawata prewire enawa. Original Relay ekay, Dimmer switch ekai replace karala Lights deka hi karapu gaman badu wada.
    Enawa. Ekata steering column switche eka one rs12000i. Sub harnesses dekak one relay ekath ekka.

    me modification eka karala tiyenne aftermarket harness, switch walata. Original fuses ehema use wenna. Fuse 6 = oem fog lamp
     
    Last edited:
    • Like
    Reactions: dinuksha_asela

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    "වාහන හින්දා කාපු කටු" පළමුවැනි ත්‍රෙඩ් එක දැකපු දවසේ ඉඳලා මම කාපු කට්ටක් ගැන කියන්න හිටියට ඒක බොහොම දිග කතාවක් නිසාත්, ටයිප් කරන්න වෙලාවක් නැති කම නිසා කියන්න උත්සාහ කලේ නැහැ. මේ වසරේ මගේ නත්තල් නිවාඩුව ඉවර වෙන්න ඉස්සෙල්ලා ඒක කොටස් වශයෙන් හරි ලියනවා කියලා හිතුවා.

    මේක උනේ 1985 වසරේ විය යුතුයි. මේ කතාවේ පසුබිම සහ ඊට සම්බන්ධ දේවල් නොකිව්වොත් කතාවේ තේරුමක් නැහැ.
    මේ කාලයේ මගේ තාත්තා විශ්‍රාම ගිහිල්ලා, අප සතුව නුවර එළියේ තිබුන කුඩා නිවස ටිකක් වැඩි දියුණු කර හදා ගැනීමේ යෙදී සිටියා. මමත් මට හැකි පමණින් එහි ගොස් ඒ කටයුතු වලට උදව් උනා. එහි, අපේ නිවසට ඉදිරි නිවසේ හිටියේ වල්පොල මහතා (සැබෑ නම නොවේ) නම්වූ විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක්. මිනිහත් විශ්‍රාම දිවිය නුවර එළියේ ගත කරන කෙනෙක්. මට මේ මෑන්ව එච්චර දිරවන්නේ නැහැ. හේතුව එයාගේ ඉංගිරිස් කතාවයි. හැම මගුලම ඉංගිරිසියෙන් කියනවා මිසක් සිංහලෙන් වචනයක් වත් කතා කරන්නේ නැහැ. මටත් යන්තම් යර්ස් නෝ කියාගන්න පුළුවන් උනාට මිනිහා එනකොට මම මග ඇරලා යනවා. එයාගේ ස්ථිර පදිංචියත් අපේ පදිංචියත් 174 (කොට්ටාව බොරැල්ල) පාරේ එකිනෙකට සැතපුම් එකහමාරක දෙකක දුරකිනුයි. මේ හේතුව නිසාත්, තාත්තාත්, එයාත් දෙන්නාම ආසන්නව එක වයසේ නිසාත්, මෑන් හැම වෙලාවෙම අපේ ගෙදරට ඇවිල්ලා තාත්තා එක්ක කඩු හරඹ කරනවා,

    මට, තාත්තාට වාගේ නුවර එළියේ දිගටම නැවතී ඉන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. සති අන්තයත් සමග දිනක් දෙකක් එහි ගතකර ආපසු කොළඹ පැමිණ දිනක් දෙකක් රැකියාවට ගොස් ආපසු එහි යාමටයි මට සිදු වී තිබුනේ.
    මේ කියන දිනයේදීත් මම අඟහරුවාදා රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ පැමිණ, බදාදා වැඩට ගොස් බදාදා රාත්‍රී දුම්රියෙන් නැවත නුවර එලි යාමට සිදු උනේ මට ඒ වනවිට ඉතිරි වී තිබුනේ අසනීප නිවාඩු පමණක් නිසායි (එකල අසනීප නිවාඩු දින දෙකකට වැඩිනම් රජයේ වෛද්‍ය සහතිකයක් දිය යුතු උනා). එදා වැඩට ගිහිල්ලාත්, ෂෝර්ට් ලීව් දාලා, ඊටත් කලින් පැනලා, ගෙදරට ආවේ හත විතර වෙනකම් නිදාගෙන එකල රැ 8.15 ට තිබුන නයිට් මේල් එකට යන්නයි.

    මම ගෙදර එනකොට මම කලින් දැකලා නැති, ජීප් එකක් අපේ ගෙදර ගේට්ටුව හරහට නවත්තලා තියනවා. මගේ බයික් එක කාණුවට දාලා තමයි මට වත්තට ඇතුල් වෙන්න උනේ. මම බයිසිකලේ කුස්සිය පැත්තෙන් ගෙට දාන ගමන් අම්මගෙන් ඇහුවා මොකාද අර ගේට්ටුව හරස් කරලා ජීප් එකක් නවත්තලා තියෙන්නේ? කියලා. එතකොට අම්මා කිව්වා, පුතා Mr වල්පොල අද නුවරඑළි යනවා කියලා, පුතාටත් එයා එක්ක යන්න පුළුවන් කියලා, පුතා එනකම් බලා ඉන්නවා , කියලා. මට මේක අහපු ගමන් හිතට ආවේ බොහොම සැක සහිත සිතුවිල්ලක්. මේ යකා ඊට කලින් දවසෙත් අපේ (නුවරඑළියේ) ගෙදර ඇවිත් තාත්තා එක්ක බයිලා කියා කියා ඉඳලා ගියා උනාට, එයා කොළඹ යන බවක් කොහොමවත්ම කිව්වේ නැහැ. නමුත් මට නිවාඩු නැති නිසා මම අඟහරුවාදා රෑ කොළඹ ගිහින් බදාදා රෑ ආපහු එනබව තාත්තා එයාට කිව්වා කියලා නම් මට මතකයි. මෙතන මොකක් හරි මට නොතේරෙන රහසක් තියනවා කියලා නම් මට ෂුවර්. දැන් ඉතින් කරන්න දෙයක් නැති කමටම මම සාලෙට ගිහිල්ල මිනිහාට කතා කළා. කවදාවත්ම නැතිව මේ යකා මට කට පුරාම "පුතා" කියලා කතා කළා(මම අංකල් කිව්වට මෑන් මට කතා කරන්නේ හරියට වැඩ කාරයෙකුට කතා කරනවා වගේ ආමන්ත්‍රණයක් නැතුවයි) විතරක් නොවෙයි, හොඳ සිංහලෙනුත් කතා කරලා විස්තර අහලා ඉක්මනට පිටත් උනොත් හොඳයි නේද කියලත් කිව්වා.කලින් දවසේ මුළු රෑම නයිට් මේල් එකේ හිටගෙන ආපු මට දැන් තත්පරයක්වත් ඇහැ පියාගන්න අවස්තාවක් නැති වෙන්නයි යන්නේ. අම්මා අපි තුන්දෙනාටම (තාත්තාටත් එක්කම) රෑට කන්න බත් මුල් තුනකුත් හදලා දුන්නා. මම ඇඳුම් මාරු කරන්නේවත්, නාන්නේවත් නැතුවම මෙයාත් එක්ක ගමන පිටත් උනා. පිටත් වෙන්න ඉස්සෙල්ලා අම්මා මට කිව්වේ ඔයා එලවන්න යන්න එපා, එයාගේ වාහනේ එයා එලවපුවාවේ කියලයි.

    මේ ජාතියේම ජීප් එකක් (වර්ගය නොකියා ඉන්නම්) මටත් (ඒක තාත්තාගේ උනාට මගේ වගේ තමයි) තියනවා. අපි ඒකෙන් නුවර එලි ගියාම මෙයා ඇවිත් එයාටත් ඒ වගේම එකක් තියන බවත්, ඒක හිටපු දිසාපති කෙනෙකුගේ නිල වාහනය බවත්, ඒ වගේ හොඳ කන්ඩිෂන් එකේ තියන ජීප් ලංකාවේ නැති බවත් වගේ නයි දුවවනවා. ඒ උනාට මම වාහනේ දැක්කේ එදාමයි. ඒක පිට පෙනුමෙන් නම් මගේ එකට වඩා හොඳට තිබුනා.

    කොහොම උනත් හවස හතර, හතරහමාර වෙනකොට ගෙදරින් පිටත් වෙලා, අපි පරණ පාර දිගේ කොට්ටාව පැත්තට ආවා. ඒ කාලේ 174 පාර, මාර්ගයක් නොවෙයි, වාරිමාර්ගයක්. එක රෝදයක් වලකින් බේරණ කොට අනික් තුනම වලවල් වල වැටෙනවා. මෙයා සෙකන්ඩ් ගියර් එකේ දාගෙන, වලක් කිට්ටු වෙනකොට ක්ලච් එක පාගනවා, ඊට පස්සේ හයියෙන් රේස් කරලා විකාර කරනවා. වලහා කේතලේ බදා ගත්තා වගේ ස්ටියරිං එක අත් දෙකෙන්ම තද කරලා අල්ලාගෙන මූන වින්ඩ්ස්ක්‍රින් එකට කිට්ටු කරගෙන හුස්ම ගන්නේවත් නැතුව බොහොම අපහසුවෙන් එලවන බවක් තමයි මට තේරුනේ. මේ වාහනයේ ෂොක් ඇබ්සෝබර් නම් ඇත්තේම නැති තරමට වාහනේ උඩ විසිවෙනවා. හරියට අස්ස කරත්තයක් වගෙයි. කොට්ටාවෙන් හයි ලෙවල් එකට දාල දැන් අපි හෝමාගම පැත්තට යනවා.හැබැයි, මෙයා යන්නේ තර්ඩ් එකේ. අපරාදේ නිකං එන්ජිම රේස් වෙනවා, ඩිසල් පිච්චෙනවා, ඒ උනාට මං මට නොවයි වාගේ ඔහේ ඉන්නවා. මම නිදි මරලා ඉන්න බව දන්නා නිසා මෑන් මට පුතා පොඩ්ඩක් නිදා ගන්න කියලා තුන් හතර වතාවක්ම කිව්වාට මේ අස්ස කරත්තේ නිදා ගන්නවා තියා ඉඳගෙන ඉන්නවත් බැහැ.

    දැන් අපි වේගෙන් හයි ලෙවල් පාර දිගේ අවිස්සාවේල්ල පැත්තට යනවා. කොච්චර වේගෙන් යනවද කියනවානම් පුෂ් බයිසිකල් කාරයොත් අපිට ඉස්සර කරලා යනවා. බැරිම තැන මම කිව්වා ''අන්කල්, අපරාදෙනේ තර්ඩ් එකේ යන්නේ '' කියලා. එතකොට මෑන් කියාපි, පුතා ටොප් එකේ යනකොට මේක knock කරනවා, ඒකයි තර්ඩ් එකේ යන්නේ කියලා. හැබෑ නේන්නම්. ටොප් එකේ 15kmph විතර යන්න බැහැනේ. මම ලංකාවේ ඉද්දී ආසාවෙන්ම වේගයෙන් එලවපු හයි ලෙවල් පාරේ දික් හැතක්මේ හරියත් මෙයා ෂෝක් එකට තර්ඩ් එකේම යනවා. ඒ අතරේදී මෙයා මේ වාහනේ වරුණේ කියවනවා. නුවරඑළි යන්න ඕනෑ නිසා එදා උදේ වාහනේ සර්විස් කරපු බවත්, හැම දෙයක්ම චෙක් කරලා ඩීසල් ෆුල් ටෑන්ක් ගහලා තියන බවත් කියලා කැබි හෝල් එකේ තියන සර්විස් ස්ටේෂන් එකෙන් දීපු කොලේ මට පෙන්නුවා. මමත් කරන්න දෙයක් නැති කමට ඒක අරන් බලපුවාම බ්‍රේක් ඔයිල් අවුන්ස තුනක්ද කොහෙදත් මේකට දැම්මා කියලා ලියලා තියනවා. මම ඒක කිව්වාම මෑන් කියනවා, ඔව්, පුතා මම හැම එකක්ම චෙක් කරලා අඩු පුරවා ගත්තා කියලා. එතකොට මම කිව්වා, අන්කල්, බ්‍රේක් ඔයිල් අවුන්ස තුනක් දාන්න උනා කියන්නේ කොහෙන් හරි ඔයිල් ලීක් වෙනවා ඇති නේ කියලා. එයාගේ හිතේ ඩිසල් ගහනවා, ඔයිල් දානවා, වතුර දානවා, බ්‍රේක් ඔයිල් දානවා කියන්නේ හැම විටම කලයුතු දෙයක් කියලයි.

    ඊට පස්සේ මම එයාට මේවා ගැන පැහැදිලි කිරීමක් කළා. එතකොට මෑන් මට කිව්වා, එයා රස්සාව කරන කාලේ වාහන ගැන දැනගන්න අවශ්‍යතාවයක් තිබුනේ නැති බවත්, නිලවාහනයක්, රියදුරෙක් හිටපු නිසා ඩ්‍රයිවින් ඉගෙනගත්තෙත් පැන්ෂන් ගියාට පස්සේ බවත්, ලයිසන් එකත් එයා යටතේ ගුරුවරයෙක් හැටියට සේවය කල, පසුව RMV එකේ examiner කෙනෙක් වුන කෙනෙක් ගෙදරටම ගෙනත් දීලා ගියා මිසක් එයා හරියකට වාහන එලවන්න ඉගෙන ගත්තේ නැති බවත් කිව්වා. තරුණ වයසින්ම වාහන එලවන්න ලැබීම මගේ වාසනාව බවත්, එයාට මගේ වයසේදී බයිසිකලයක්වත් පදින්න නොලැබුන බවත් කිව්වා. එයාට තනියෙන් එලවාගෙන නුවර එළි යන්න තරම් විශ්වාසයක් නැති බවත්, මම එදා රැ ආපහු යන බව දන්නා නිසා මාත් සමග යාමට එයා කටයුතු සුදානම් කල බවත් කිව්වා. ඒ හැර, මේ වාහනයෙන් මාසයකට වරක් (විශ්‍රාම වැටුප ගැනීමට ගෙදර ආ පසු) ළඟ පාත කොහාට හරි යනවා මිස දුර ගමනක් ගොස් නැති බවත් කිව්වා.

    අවිස්සාවේල්ල දෙහිඕවිට පහු වෙලා කරවනැල්ල හරියට එනකොට මට ඔලුව උස්සාගෙන ඉන්න බැරි තරම් නිදිමතයි. නින්ද යන්නේ නැති උනත් මම ඇස් පියාගෙන දොරේ කණුවට ඔලුව තියා ගත්තේ කරවනැල්ල roundabout එක පේන තෙක්මානේදීයි. ඊළඟ මොහොතේ මාව උඩ විසිවෙලා ඇහැරුනේ අලි එලවන තරම් හෝන් සද්දෙකුයි, ඒත් එක්කම අම්මට xxxx ද මහත්තයා කියලා කියාපු මිහිරි කට හඬකුයි එක්කයි. ඒත් සමගම පාරේ අපේ දකුණු පැත්තේ වැටේ තිබුන ගස් අතු හූරාගෙන ලංගම බස් එකක් විරුද්ධ පැත්තට ගියා. මම මුලින්ම බැලුවේ මගේ ඇඟේ කෑලි බෑලි ඔක්කොම හොඳින් තියනවාද කියලයි. ඊළඟට අංකල් දිහා බලපුවාම මිනිහාත් ඇස් දෙක කරත්ත රෝද දෙකක් තරමට ලොකු කරගෙන බය වෙලා බලා ඉන්නවා. අපේ ඇන්ජිම නැවතිලා, වාහනයත් හරියටම පාර මැද්දේ තමයි නැවතිලා තිබුනේ. එතකොට මෑන් මට කියනවා ''බලන්න පුතා, නැහැදිච්ච මිනිස්සු, මම බස් එක දැකපු ගමන් වාහනේ නැවැත්තුවා, ඒ උනාට දැක්කද ඒ මිනිහා මට නරක වචනෙන් බැනපු හැටි" කියලා. මම ඉතින් කියන්න ගියේ නැහැ අංකල් නවත්තලා තියෙන්නේ පාර මැද්දේ කියලා.
    මේ සිද්දියෙන් පස්සේ මම හිතා ගත්තා කොච්චර නිදිමත උනත් මම ඇස් පියාගන්නේ නැහැයි කියලා.
    තව කොටසක් ඊළඟට දාන්නම්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Factory widihata fog light kit ekak gahana heti.

    Car eke wiring harness damage, modify nokara dashboard indicators wage ewa originally operate wenne. original wiring harness eka use wenna fuses ekka:

    after market fog light kit eke wiring eka nam tikak modify karanna one plug and play tibbata indicators wage ewa on wenne na.

    photos tika witarak dannam welawak na liyanna. one kenek innawa nam ahanna :)

    (PS: Original steering column switch eka mekata plug karoth after market switch eka nethuwa operate wenawa switch eka 12000i gatte na denata. passe ganna one.)

    View attachment 109489

    View attachment 109490

    View attachment 109491

    View attachment 109492

    View attachment 109493

    View attachment 109494

    View attachment 109495

    View attachment 109496

    View attachment 109497

    View attachment 109498

    11.jpg

    12.jpg

    13.jpg

    14.jpg

    Keywords: Honda Civic 2006 - 2011 (FD1, FD3, FD4) fog lamp installation :p @Hyaenidae

    AL Civic FD maintenance thread eketh dandooo