වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕක ඉතින් අලුතෙන් කියන්න දෙයක් යෑ අර IDG ගේ ජායාව බලාගෙන උඹ අතේ මරපු සිද්දියෙන් පස්සේ මුළු කිරියම ඕක දන්නවා :rofl:

    වෙන එකක් තියා ඇමරිකාවටත් ආරංචි වෙලා කියල පොලා කියන්නේ :sorry::sorry::sorry:
    ආ දැන් උබ පොලාටත් ට්‍රයිද.. අපෝ වේදනාවෙන් කෑගැහුවට වැඩක් නෑ... වැඩේ මාට්ටු වෙලා ඉවරයි:lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :eek: මූ ඉන්න රටට ආරන්චි උනොත් ශරියා ලෝ එකට අනූව අදාළ අවයවය කපලා දාන සීන් එකක් නේ තියෙන්නෙ :baffled:

    අප්පෝ ඔව් :sorry:
    එහෙ ඔටුවෝ ඕකේ උනාට කොලු සීන් බෑනේ :sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18581392 said:
    ආ දැන් උබ පොලාටත් ට්‍රයිද.. අපෝ වේදනාවෙන් කෑගැහුවට වැඩක් නෑ... වැඩේ මාට්ටු වෙලා ඉවරයි:lol::lol:

    වේදනාවෙන් අහුවෙන අහුවෙන එකාව පහුරුගානවා :rofl::rofl::rofl: ඒ පාර පොලාවත් අල්ලාගෙන :lol:

    දැන් ඉතින් කෑගැහුවට වැඩක් නෑ සහෝ කිරියම දන්නවා රත්තරං"ගේ" කතාව :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඒකනේ..:D:D මේ යකා නිකම් ගෙදර දාගෙන කුරු කුරු ගගා ඉන්නවා...:angry: හෙට දිහාට යනවා.. මේ සතිය ඇතුලත ඕක දක්කගෙන එන්න ඕනේ බඩා එක්ක..:yes: (මග හිටලා හොඳ කටුවක් බලාපොරොත්තු වන්න:baffled:)

    :shocked: හෆොයි...... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18581399 said:
    සෞදි අරාබිය අපේ රට... මෙහෙ තියෙන්නේ අපේ නීතිය..:):)
    අම්මටසිරි...:lol:
    ආයේ සිංහල ත්‍රෙඩ් වලට පැනලා මේක අපේ රට.. අපේ ජාතිය අපේ නීතිය කියලා කෑ ගැහුවොත් පෙන්වන්න ඕනේ කියලා ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගත්තා
    4.gif
    :rofl:

    අප්පෝ ඔව් :sorry:
    එහෙ ඔටුවෝ ඕකේ උනාට කොලු සීන් බෑනේ :sorry:
    :eek: :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මූ මේ පාර නම් බඩාගේ මෙමරිය රීසෙට් කරලා තමයි පස්ස බලන්නේ :sorry:
    අයියෝ අහිංසක DX එක :sorry:

    :baffled: :baffled: හෆොයි ඔව්..... මීටර් රීසෙට් කිරීමේ විශේෂඥයෝ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් ඕක තමා බොට දැන් ඕනෙ වෙලා තියෙන්නේ...:baffled::baffled:

    :rofl: :lol: ලිද..... :lol:

    ප්ලීස් කන්ටැක්ට් මිස්ටර් චානක මංජුල :yes::cool:

    :shocked: හෆොයි.... ත්‍රෙඩ් එකට අදාලවත් නැති එකෙක් ලිදේ....... :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තඩි බඩක් තියෙන මල පෙරේතයෙක් ඇවිත් ගිය ආත්මේ ඉදං වමාරගෙන කනෝ...
    වලිත් ඉවරයි.. බලං හිටිය උනුත් ඉවරයි..
    අපිත් කැපෙනවෝ :eek::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Ignition Coil එකට Direct Supply එකක් දුන්නා.. තල්ලුවක් දැම්මා, ස්ටාර්ට් කරා, ඇක්සලරේටර් එකට තඩි ගලක් තිබ්බ, ගියර් එකට දාලා අත්හැරිය.......:P:P:P:P

    බඩා මාමිගේ සියලු වස්දොස්,භූත දෝෂ, සියල්ල එතනින් ඉවරයි....

    :frown: ඉග්නිශන් කොයිල් එක කියන්නේ අර බෙර කොටේ වගේ එක නේහ්..... ඒකේ වයර් කෑලි දෙකක් තියෙනවා නේහ්...... මොන සුට්ටක් වෙයිද දන්නේ නෑ ඕක කරන්න ගිහින්.... :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මෝ බඩෙක් ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එනවා අහකට වෙයල්ලා :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    තඩි බඩක් තියෙන මල පෙරේතයෙක් ඇවිත් ගිය ආත්මේ ඉදං වමාරගෙන කනෝ...
    වලිත් ඉවරයි.. බලං හිටිය උනුත් ඉවරයි..
    අපිත් කැපෙනවෝ :eek::rofl:

    :frown: :frown: කොහෙද ඩෝ වලි..... කෝ කෝ කොහෙද වලි.....?? :growl:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :shocked: බුදු අම්මේ මාමේ.... හල්මිල්ල නම් ගසන්න එපෝ......... :no: ලොවෙත් නාගසලන්..... කරටි කැඩෙන්න...... එක දවසක් ගැසුවා විද්‍යාල හන්දියේ කොට්ටාවේ...... හෆොයි..... බයික් එකේ කොහොම ආවද මතක නෑ මට.....මාලඹේට.... :baffled: :P


    ඕක ආව දවස් වල හොදයි බන්, කිසිම අව්ලක් නේ.:) හැබැයි දැන්නම් අව්ල් කියල කීපදෙනෙක්ම කිව්වා:no:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18580415 said:
    උබෙත් ඔටෝ පයිලට් මූඩ් එක තියෙනවද? මටත් තියෙනවා. ඔලුව සාක්කුවේ දාන් ඩ්‍රයිවින් සීට් එකේ ඉදගත්තත් උදේට කොල්ල ගෙදර ඇද උඩින් ඇහැරෙන්නේ. ඒ දවස් වලට වාහනෙත් ගරාජ් එකේ ඇද නැතුව කෙලින් පාක් වෙනවා

    සැ. යු - බීමතින් එලවීම තරයේ හෙලාදකිමි

    ඔටෝ පයිලට් එකට වැටෙන්න තුන්කාලක්වත් පනින්න ඕනේ නෙහ්.:shocked::P මාමත් ලේසි නැ :baffled:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යකෝ performance කිව්වේ කොල්ලෝ එක්ක නෙවෙයි උගේ කෑල්ල එක්ක අහවල් වැඩේ කරලා :lol::lol::lol:

    උඹේ කොලු චින්තනේට අහවල් කාරිය කිව්වොත් බයි ඩිෆෝල්ට් එන්නෙම කොලු සීන් නේද?:rofl: පුදුමයක් නෑ කොලු චායවටත් අතේ මරපු එකානේ :rofl:

    කොලු සීන් එකක්ද ඔටු සීන් එකක්ද?:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1000 ගහලා නේද...? මේ දවස් ව්අල බීසී නිසා එන්න බැරි වුනා... :)

    කටු ත්‍රෙඩ් එකට ජය වේවා... :D
     
    Status
    Not open for further replies.