Wenasa nemei.. Awasanawa... mechara lassana rataka ipadila age hulan tikak wadinnawath pina nethi wahallu...
මේ කතාව ඇත්තද ? රත්තරං ගේ කුරුලු සීන් එක කරනවද
![]()
කොල්ලො ඉන්න තැන්වල ගැවසෙන්න ආසයිලුනේ.. මම නෙවෙයි කියන්නේ.. ඔය කට්ටිය එහෙන් මෙහෙන් කියනවම මටත් ඇහුන...![]()

මකබාස් වැඩක් නරන්න ගිහින් වතුර ටික යවාගත්තද දන්නෑ.
මෙයාලා මූඩිය බාගෙනට වහගෙන ආවා වෙන්න බැරිද?
මම ඊයේ ඔෆිස් ගිහින් ආවා. එක එක විදියට ඩ්රයිව් කරල බැලුවා. වේගෙන්, හෙමින්, AC දාලා, AC නැතුව. 100kmh විතර. වගේ කෙහොම ගියත් මම යද්දි වතුර පොදක්වත් අඩු වුනේ නෑනේ?
හැබැයි මම පොඩි වැඩක් කරා. යට හෝස් එක ගලවලා ටිකක් තදට හිටින්න ආයෙ හයි කරා. හෝස් එකේනං කිසි අවුලක් පෙනුනේ නෑ. හැබැයි. ඩ්රෙින් කැප් එකේත් අවුලක් නෑ.
බලමුකෝ.![]()
මේ කතාව ඇත්තද ? රත්තරං ගේ කුරුලු සීන් එක කරනවද
![]()



යකෝ මෙහෙමත් මිනිස්සුන්ව ප්රසිද්ධියේ ලිඳේ දාන්න වටිනවද???![]()
හිතලා බැලුවම එතන මාරක ලිදක්මලාම කන්යාවියෝ ලැබෙන නිසා මැරෙන්න කලිං මැරුනම ලැබෙන්නෙ නැති දේවල් පස්සෙ යනවද මන්දා . . .


මලාම කන්යාවියෝ ලැබෙන නිසා මැරෙන්න කලිං මැරුනම ලැබෙන්නෙ නැති දේවල් පස්සෙ යනවද මන්දා . . .
.........කන්යාවෝ කිව්වට ගෑනුද පිරිමිද කියල මැනුවල් එකේ සඳහන් වෙන්නේ නෑනේ.......මෙහෙනුත් ගේ කුරුළු ඇසුරේ ඉඳල එහෙට ගියාමත් 72ක් සෙට් උනොත් එහෙම.........
මැනුවල් එකේ කොහෙවත් කනයාවියෝමයි ලැබෙන්නෙ කියලා නැද්ද 
මැනුවල් එකේ කොහෙවත් කනයාවියෝමයි ලැබෙන්නෙ කියලා නැද්ද
![]()

එහෙනං ඒක තමා බුවා හිටි ගමං ගෑනු ගැන කියලා අනිත් හැම වෙලේම කොල්ලො ගැනයි ඔටුවෝ ගැනයි කියන්නේ..කන්යාවියෝ කියල explicitly සඳහන් වෙන්නේ නෑ![]()


එහෙනං ඒක තමා බුවා හිටි ගමං ගෑනු ගැන කියලා අනිත් හැම වෙලේම කොල්ලො ගැනයි ඔටුවෝ ගැනයි කියන්නේ..
මැනුවල් එකේ හරියට ලියලා නැත්තං ඔටුවෝ උනත් වෙන්න පුලුවං නේ![]()



අන්න ඕකනේ සිද්දිය
උඹ කියනකන් මට ඒක කල්පනා උනෙත් නෑ
කොහොමද මොල්ලි දෙකේ දාර ඔටුවෝ 72ක්.........![]()
බෑ කියන එක්ක නෑ මේ තියෙන කික් එකේ හැටියට 

බෑ කියන එක්ක නෑ මේ තියෙන කික් එකේ හැටියට
![]()

හිතන්න තියන ආසන්නම හේතුව මුඩිය හරියට වහන්නේ දිව්වා කියන එක තමයි.. 100KM දුවද්දී මුකුත් ප්රශ්නයක් නැත්තම් දැන් ප්රශනයක් නැහැ.. විශේෂයෙන්ම ට්රැෆික් වල ටිකක් දුවල බලන්න.. රේඩියේටර් ප්රශ්න වැඩියෙන් උඩ එන්නේ ට්රැෆික් වල දුවද්දී තමයි.. වේගයෙන් යද්දී එන්ජිම රේඩියේටර් කූල් වෙන නිසා ප්රශ්න උඩ එන්නේ නැහැ.. මට පොඩි සැකයක් තියනවා රේඩියේටර් එකේ තර්මොස්ටට් සෙන්සර් එක ගැනයි රේඩියේටර් ෆෑන් එක ගැනයි.. එව්වා හටපු ගමන් ලෙඩ දෙනවා වයර් කලින් එහෙම ඔක්සයිඩ් උනාම.. වෙලාවක් තිබ්බොත් ටිකක් බලන්න..
