ela... lankaawe kenek hadapu eka nam loku deyak.. aanduwen sup eka denawa nam hondaa![]()
අම්මෝ මෙයා දැක්ක කල්! ඉතිං කොහොමද ජීවිතේ

does anyone know how it works?
are you sure it's not another scam, like the guy who said just a coupla years ago that he can run a car with water?![]()
ඒ බොරුකාරයාමද මේ?He was Faking isnt it? He got arrested. He collected money from people to fix that unit & he tried to leave the country saying he wanted to buy some parts. What a lier.
I remember once he said he fixed a unit for Vios which can run 18Km/ 1 litre of petrol. Thats the Normal Mileage for the Vios. I also drive a vios. He's making a big thing out of it. Liers all over

He was Faking isnt it? He got arrested. He collected money from people to fix that unit & he tried to leave the country saying he wanted to buy some parts. What a lier.
I remember once he said he fixed a unit for Vios which can run 18Km/ 1 litre of petrol. Thats the Normal Mileage for the Vios. I also drive a vios. He's making a big thing out of it. Liers all over

ඔයිට වැඩ කොච්චර වැඩ තියෙනවද ආණ්ඩුවට ? යුද ජයග්රහණ තව කොච්චර කල් සමරන්න තියෙනවද ? එක විකුණගෙන ආණ්ඩුක්රම සංශෝධනයක් ගෙන්න ඕන ... දිගටම බලේ ඉන්න වැඩ කරන්න ඕන ... ෆොන්සේකාව එල්ලන්න ඕන ....ඔය වගේ තව දේවල් කොච්චර තියන්න ඕනද ? අද වගේ සතියේ දවසක නිවාඩු දීල රටේ නිෂ්පාදන වේගය වැඩි කරන්න ඕන ...ඔය වගේ රටට වැඩ දායක දේවල් කරන්න තියෙද්දී ඔයා පිස්සු නටනවා ... අනේද කියන්නේ .....![]()

ආ..සෑහෙන විස්තරයක්මාත් ඕක දැක්ක අක්කෙ මාර්කට් එකට එනවනම් 5000කට වගේ ගන්න පුලුවන් ලු අනික් කිසිම ඉන්ටර්නල් මොඩිෆිකේෂන් එකක් කරන්න ඕනෙ නෑලු එන්ජිමට පිටින් ලු හයි කරන්න තියෙන්නෙ
ඒත් ඉතින් පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ ඕකෙන් ෆියුලු කන්සම්ප්ෂන් එක අඩු උනාට වෙන මොකක් හරි ආෆ්ටර් ඉෆෙක්ට් එකක් තියෙනවාද කියල නැද්ද ඕක හදපු කෙනාගෙ නම්බර් එක වත් ??
මේකෙන් වෙන්නේ ඉන්න දහනය කාර්යකෂම කිරීම වෙන්නෝන.ඒ බොරුකාරයාමද මේ?
![]()
Is this the same guy. So why government backs him?![]()
He was Faking isnt it? He got arrested. He collected money from people to fix that unit & he tried to leave the country saying he wanted to buy some parts. What a lier.
I remember once he said he fixed a unit for Vios which can run 18Km/ 1 litre of petrol. Thats the Normal Mileage for the Vios. I also drive a vios. He's making a big thing out of it. Liers all over
Vios does 18km/l?? are you serious. I thought its around 10-11 city and 14-15 outside....