වාහන හිමියන්ට හොඳ ආරංචියක්‌!

ela... lankaawe kenek hadapu eka nam loku deyak.. aanduwen sup eka denawa nam hondaa :)
:shocked:ම්මෝ මෙයා දැක්ක කල්! ඉතිං කොහොමද ජීවිතේ:):):)
මමත් බලන්නේ මේකෙන් අපට/රටට ලැබෙන අසීමිත වාසිය ගන්න ඇයි රජය ප්‍රමාද කියලා:(
 
dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    does anyone know how it works?:oo:

    are you sure it's not another scam, like the guy who said
    just a coupla years ago that he can run a car with water?:oo:

    He was Faking isnt it? He got arrested. He collected money from people to fix that unit & he tried to leave the country saying he wanted to buy some parts. What a lier.

    I remember once he said he fixed a unit for Vios which can run 18Km/ 1 litre of petrol. Thats the Normal Mileage for the Vios. I also drive a vios. He's making a big thing out of it. Liers all over
     
    ඒ බොරුකාරයාමද මේ?
    :rolleyes:
     
    coolsoul_k

    Member
    Jun 16, 2007
    576
    60
    0
    floating here and there
    He was Faking isnt it? He got arrested. He collected money from people to fix that unit & he tried to leave the country saying he wanted to buy some parts. What a lier.

    I remember once he said he fixed a unit for Vios which can run 18Km/ 1 litre of petrol. Thats the Normal Mileage for the Vios. I also drive a vios. He's making a big thing out of it. Liers all over

    Is this the same guy. So why government backs him? :no::baffled::baffled:
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔයිට වැඩ කොච්චර වැඩ තියෙනවද ආණ්ඩුවට ? යුද ජයග්‍රහණ තව කොච්චර කල් සමරන්න තියෙනවද ? එක විකුණගෙන ආණ්ඩුක්‍රම සංශෝධනයක් ගෙන්න ඕන ... දිගටම බලේ ඉන්න වැඩ කරන්න ඕන ... ෆොන්සේකාව එල්ලන්න ඕන ....ඔය වගේ තව දේවල් කොච්චර තියන්න ඕනද ? අද වගේ සතියේ දවසක නිවාඩු දීල රටේ නිෂ්පාදන වේගය වැඩි කරන්න ඕන ...ඔය වගේ රටට වැඩ දායක දේවල් කරන්න තියෙද්දී ඔයා පිස්සු නටනවා ... අනේද කියන්නේ ..... :baffled::dull::rolleyes:
    :lol::rofl:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මාත් ඕක දැක්ක අක්කෙ මාර්කට් එකට එනවනම් 5000කට වගේ ගන්න පුලුවන් ලු අනික් කිසිම ඉන්ටර්නල් මොඩිෆිකේෂන් එකක් කරන්න ඕනෙ නෑලු එන්ජිමට පිටින් ලු හයි කරන්න තියෙන්නෙ
    ඒත් ඉතින් පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ ඕකෙන් ෆියුලු කන්සම්ප්ෂන් එක අඩු උනාට වෙන මොකක් හරි ආෆ්ටර් ඉෆෙක්ට් එකක් තියෙනවාද කියල නැද්ද ඕක හදපු කෙනාගෙ නම්බර් ‍එක වත් ??
     
    ආ..සෑහෙන විස්තරයක්:)මේකෙන් වෙන්නේ ඉන්න දහනය කාර්යකෂම කිරීම වෙන්නෝන.
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඒ බොරුකාරයාමද මේ?
    :rolleyes:

    z_p01-new.jpg

    No no this is not that boru karaya. I think he invented a working thing not like that other boru karaya.
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Is this the same guy. So why government backs him? :no::baffled::baffled:

    no no its not the same guy. But what ever happenes this should be introduced to the market. I saw on live at 8, some patented products by srilankan innovators has been sold to USA by නව නිපැයුම්කරුවන්ගේ commision. How rude is that. The hopper making machine. They have made some modifications & sold them to the USA. How unfair is that.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    He was Faking isnt it? He got arrested. He collected money from people to fix that unit & he tried to leave the country saying he wanted to buy some parts. What a lier.

    I remember once he said he fixed a unit for Vios which can run 18Km/ 1 litre of petrol. Thats the Normal Mileage for the Vios. I also drive a vios. He's making a big thing out of it. Liers all over

    Vios does 18km/l?? are you serious. I thought its around 10-11 city and 14-15 outside....