වාහන හෙවිල්ල

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උබල දන්නවනෙ මේ දවස්වල මම වාහනයක් ගන්න ෆුල් ගේමක් ගහනවානේ.. මචන්ල ලක්ස 10කට විතර වාහනයක් තමා බලන්නේ.. හිතට ඇල්ලුවොත් අනිවා ගන්නවා.. උබලගේ වාහනයක් ඔය ගානට විකුනන්න හිතාගන ඉන්නවා නම් pm එකක් දාපල්ලකෝ.....

    හොයල හොයලා එපා වෙලා ඉන්නේ.... ලොකු උදව්වක්....

    වාහනයක් ගන්න ඔනේ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1832230

    වාහන ගැන දන්න අය උදව්වක් කරනවද
    http://www.elakiri.com/forum/showthread.php?t=1834275

    Suzuki Zen
    http://www.elakiri.com/forum/showthread.php?t=1834990
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Oka bankuwe dala thawa tikak wardanaya karaganin.

    Umbata neththan kunu godakata kara gahala, eka hadanna thawa laksha deka thunak yai

    Tyre danna ona
    Battery
    Shock ab sobers
    Engine eka gewilanam overhaul kit ekak danna
    Gearbox eka awul nam eka hadanna
    Thawa running repairs walata etc
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Oka bankuwe dala thawa tikak wardanaya karaganin.

    Umbata neththan kunu godakata kara gahala, eka hadanna thawa laksha deka thunak yai

    Tyre danna ona
    Battery
    Shock ab sobers
    Engine eka gewilanam overhaul kit ekak danna
    Gearbox eka awul nam eka hadanna
    Thawa running repairs walata etc

    aiyo machan... wahana nam epa wenawa.. apita ithin aluth wahanayaka kawadagannada?
     
    • Like
    Reactions: Identity

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    ewa 10ta ne ban 12.5 walin uda den ewath... maruti 800 nam thiyenawa.... melo rahak ne...

    Oya budget ekata itn e wage ekak thamai hoyagnna wenne itn. Ewath itn repair enna gattama ubata epa wei. Mama nm kiyanne thwa keeyak hri hoyagnna balapan. Athe keeyakwath extra nethiwa vahana aran uba hira wei
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    oya ganata godak tiyenne leda godawal bn..... wahanayak onema nan oyaganata hundayi wage ekak balaghan.. nattan thawa laksa 6-7 athata ganna kan idin...

    machan athe nam salli ithuru karaganna wenne ne malata... mage idea eka april wenakota kohomahari ekak ganna thama...
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    Oya budget ekata itn e wage ekak thamai hoyagnna wenne itn. Ewath itn repair enna gattama ubata epa wei. Mama nm kiyanne thwa keeyak hri hoyagnna balapan. Athe keeyakwath extra nethiwa vahana aran uba hira wei

    Ane manda ban... apita wahanayak ganna wenne ne me kapeta... asarana sinhalu...
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    machan gamanak bmanak yaddi hire ekata whanayak aran ubama elawan palayan
    danata oya salli deguna karaganna kramayak gana hithapan

    naya wela wahana ganna epaa
    kelawenwaa
    athe salli nathuwa baala wahana gananth epaa
    eth kelawenawa

    idala idala ethi wela ban... mara karumayak meka nam
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    machan athe nam salli ithuru karaganna wenne ne malata... mage idea eka april wenakota kohomahari ekak ganna thama...

    වාහනයක් කියන්නෙ ජීවීතේ ඔක්කොම නෙමේ බන්... උඹට ගන්න ආර්තික තත්වයක් නැත්තන් පොඩ්ඩක් ඉවසලා ඉදින්. මිනිස්සුුන්ට පේන්න වැඩ කරන්න ගිහින් ඉල්ලන් කන්න එපා... සල්ලි ටිකක් හොයාගෙන හොද එහෙකට පලයන්...
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    whanayak ganna hitla madi machan
    ekata wiyadam karanna salliyak athe hadaganin issellma
    naththan amaruyi ban

    වාහනයක් කියන්නෙ ජීවීතේ ඔක්කොම නෙමේ බන්... උඹට ගන්න ආර්තික තත්වයක් නැත්තන් පොඩ්ඩක් ඉවසලා ඉදින්. මිනිස්සුුන්ට පේන්න වැඩ කරන්න ගිහින් ඉල්ලන් කන්න එපා... සල්ලි ටිකක් හොයාගෙන හොද එහෙකට පලයන්...

    mata ubala kiyana eka therenawa.. oya widiyata hitha hitha goda yanna try kara.. salli ithuru wenne ne macho... thawa tika dawasak yanakota thawath mewa ganan yanawane machan.. den podi ekak aran gewagaththama eka wikunala ilaga ekakata yanna puluwan.. nethtan thawa awurudu ganak wahana bala bala inna wey machan... kohoma unath mage loan walata giyama thawa 30k athe ithiri karaganna thamay mama me ganata beluwe...

    meka risk thama... eth risk ekak ganne nethuwa goda yanna be wage den nam... me risk eken goda yanna hoda wahanayak ganna thama ubalage udaw one...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මේකයි බන් මම නම් හරියට වාහන ගැන දන්නේ නැ
    ත්‍රීවිල් එකක් අරන් මටත් කෙලවෙඉල ඉන්නේ
    එකයි කිව්වේ
    මගේ යාලුවෙක් ගොඩක් ඉස්සර 2012 වගේ dat sunnyද ඩොක්ටර් sunny ද මන්ද එකක් ගත්තා 4ට කොහෙද
    එක අරන් උ සබ්වුෆර් අලෝවීල් සීට් එහෙම දාලා එන්ජින් එහෙමත් හදල ගත්තා පට්ටෙට
    පේන්ට් එකත් ගැහුවා
    අන්තිමට එක 2014 දී එකෙක් 8 කටත් ඉල්ලුවා උ රට යන්න හදදී

    උබ පොඩ්ඩක් එහෙනං බලල සුදුසු විදියක් කරහන්
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මේකයි බන් මම නම් හරියට වාහන ගැන දන්නේ නැ
    ත්‍රීවිල් එකක් අරන් මටත් කෙලවෙඉල ඉන්නේ
    එකයි කිව්වේ
    මගේ යාලුවෙක් ගොඩක් ඉස්සර 2012 වගේ dat sunnyද ඩොක්ටර් sunny ද මන්ද එකක් ගත්තා 4ට කොහෙද
    එක අරන් උ සබ්වුෆර් අලෝවීල් සීට් එහෙම දාලා එන්ජින් එහෙමත් හදල ගත්තා පට්ටෙට
    පේන්ට් එකත් ගැහුවා
    අන්තිමට එක 2014 දී එකෙක් 8 කටත් ඉල්ලුවා උ රට යන්න හදදී

    උබ පොඩ්ඩක් එහෙනං බලල සුදුසු විදියක් කරහන්

    Ela machan
     
    මම ඉස්සෙල්ලාම පාවිච්චි කල කාර් එක ලාන්සර් CB2 එකක් 18-. දැනට අවුරුදු 5ට විතර කලින් ලක්ශ 9යි ගත්තෙ. කිසි ලෙඩක් නැතුව අවු දෙකක් පැද්දා. යන්න යකා. පට්ට පෆෝම්. පට්ට කන්ටේ‍රා්ල්. ඕවරෝල් හොඳ වාහනයක්.
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම ඉස්සෙල්ලාම පාවිච්චි කල කාර් එක ලාන්සර් CB2 එකක් 18-. දැනට අවුරුදු 5ට විතර කලින් ලක්ශ 9යි ගත්තෙ. කිසි ලෙඩක් නැතුව අවු දෙකක් පැද්දා. යන්න යකා. පට්ට පෆෝම්. පට්ට කන්ටේ‍රා්ල්. ඕවරෝල් හොඳ වාහනයක්.

    Mama tikak balannan machan..