You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
FB group වල බලහන් මචන්
ඕන තරම් අඩුවට ගන්න කාර් තියෙනවා
මේකයි ඒවායේ හොඳ නරක දන්නේ නා බන්
උඹටම තමා හොයල බලන්න වෙන්නේ
ටිප්
වහනයක් ගනින්
stock cndition එකේ තියන් වාහනේ හොඳට හදහන් ලුක් එක ගනින් සුපිරියට
ගණන් කවර් කෙරෙන්න එක්ක ලාබයකුත් එක්ක සෙල් කරහන්
ඔහොම පුරුද්දට ගියාම මාස 6 ක් එක කාර් එක පදින්න බැහැ 

අපේ හිටපු බොසෙකුටත් ඔය ලෙඩේ තිබ්බා ගන්නවා විකුනනවා
හැබැයි ලොස් නැහැ අවම ලක්ෂයක් දෙකක් හෝ ඊටවඩා ප්රෝෆිට් තියන් දෙන්නේ
රත්තරනුත් කරන්න කිව්වේ මේක තමා
ගුඩ්ලක් මචන්

matath ehema hithuna machan.. neththan awurudu 5k withara finance gewa gewa idala nam therumak ne...