වාහන හොයලා එපා වෙලා.
මේ ටිකේම වාහනයක් ගන්න හෙව්වා. හරි හමන් වාහනයක් හොයාගන්න නැනේ රෙද්ද. දැන් නම් වාහනත් එපා වෙලා තියෙන්නේ.
35kta වගේ බැලුවේ. Fd1/fd4, lancer ex.
දැන් මොකක් හරි එකක් ගන්න හිතිලා තියෙන්නේ. උබලා ගාව මේ ගාණට වාහන විකුනන්න තියෙනවානම් කියපන්. ඕනි model එකක් ඕනි brand එකක් සලකා බලනව. ස්තූතියි