වාහන 28ක් එකවර අනතුරට !

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,963
    13,486
    113
    35
    Spain
    ජෙප්පෝ ආණ්ඩු කරා වගේ

    සිංහල භාෂාවට එකතු වීමට නියමිත ප්‍රස්තා පිරුළක්
    Sabrina Carpenter Lol GIF by First We Feast
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,305
    4,423
    113

    මේක නම් ආණ්ඩුව ගත්ත ගොබ්බම Decision එකක්, අනිවා ඡන්දේ බලාගෙන ගන්න ඇත්තේ 1850/= දෙන කොට, පොඩි වතු තියන අය කොහොම ද බන් කුලිය ගෙවන්නේ? 1850/= හෝ 1950/= දීලා දළු කඩවලා, කීයට විකුණන්න ද? ඕක ආපු වෙලාවෙම මම හිටියේ රත්නපුරේ ඒ පැත්ත ඉන්නවා ඔය අක්කර 1-10 වගේ ඉන්න අය, එයාලා කතා උනෙත් ඒකමයි. මහ පජාත Decison ගන්නේ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,729
    16,509
    113
    මේක නම් ආණ්ඩුව ගත්ත ගොබ්බම Decision එකක්, අනිවා ඡන්දේ බලාගෙන ගන්න ඇත්තේ 1850/= දෙන කොට, පොඩි වතු තියන අය කොහොම ද බන් කුලිය ගෙවන්නේ? 1850/= හෝ 1950/= දීලා දළු කඩවලා, කීයට විකුණන්න ද? ඕක ආපු වෙලාවෙම මම හිටියේ රත්නපුරේ ඒ පැත්ත ඉන්නවා ඔය අක්කර 1-10 වගේ ඉන්න අය, එයාලා කතා උනෙත් ඒකමයි. මහ පජාත Decison ගන්නේ.

    ඉල්ලම් පුපේ ටිංකිරි ගා ගැනීමක් නෙමෙයි ද?

    ඕක අදාල වතු සේවා සංගමේ යටතේ වැඩ කරන සමාගම් වල කම්කරුවන්ට විතරයි නේ.
    ඇයි රත්නපුර උන් ගනන් උස්සන් නේ?
    නැත්නම් උන් කදුකරයට යනවා කියලා ද? 😄