මේක නම් ආණ්ඩුව ගත්ත ගොබ්බම Decision එකක්, අනිවා ඡන්දේ බලාගෙන ගන්න ඇත්තේ 1850/= දෙන කොට, පොඩි වතු තියන අය කොහොම ද බන් කුලිය ගෙවන්නේ? 1850/= හෝ 1950/= දීලා දළු කඩවලා, කීයට විකුණන්න ද? ඕක ආපු වෙලාවෙම මම හිටියේ රත්නපුරේ ඒ පැත්ත ඉන්නවා ඔය අක්කර 1-10 වගේ ඉන්න අය, එයාලා කතා උනෙත් ඒකමයි. මහ පජාත Decison ගන්නේ.