වාහන Finance Help එකක්

amila_perera

Member
Oct 12, 2011
881
75
0
මචන්ල LB Finance එකේ ලීසින් එකක් තියෙන Car එකක් leasing clear කරල ගන්න අදහසක් තියෙනව. මෙතනදි වාහනයේ අයිතිය පැවරීම සම්බන්දව ප්‍රස්නයක් එනව නේද?

Leasing Company එකෙන් පොත රිලීස් කරන්නෙ පරන අයිතිකාරයටමද? අපිට Car එකේ පොත ඒවෙලාවෙම දෙනවද? මේවගේ leasing තියෙන වාහන ගන්නකොට වෙන බලන්න තියෙන්නෙ මොනවද?

PLEASE HELP
REP+
 
sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මෙහෙමයි..ඔය lease එක full clear කලාම එයාලා දෙනවා absolute owner අයින් කරන්න letter එකක්..copies දෙකක් දෙනවා...එකක් transfer papers එක්ක RMV යවන්න ඕනි..අනිත් එක ඔයා තියා ගන්න...transfer papers සාමාන්‍ය විධිහට පොතේ ඉන්න අය්තිකාරයා අත්සන් කරලා ගන්න ඕනි...සාමාන්යෙන් ලිසින් එකෙන් ඔරිගීනල් පොත් එන්න සතියක් වගේ යනවා ....මේ මම කරපු විධිහ මචන්...දැන් වෙනස් ද දන්නේ නෑ
     
    • Like
    Reactions: amila_perera

    Ela Ela Thank you very much :D

    rep+
     
    මචන් එතකොට RMV එකට අපේ නමට පොත release කරන්න දෙන්න වෙන්නෙ 1 week වලින් පස්සෙ නේද? Leasing Company එක මගේ නමට නේද පොත රිලීස් කරන්නෙ?

    Car owner තව ලීසින් එකක් දාල හිර වෙලා හිටියොත් leasing company එකෙන් පොත release කරන එකක් නැතිවෙයිද? ලීසින් Company යෙන් Car owner ගැන full leasing details දෙනවද?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් එතකොට RMV එකට අපේ නමට පොත release කරන්න දෙන්න වෙන්නෙ 1 week වලින් පස්සෙ නේද? Leasing Company එක මගේ නමට නේද පොත රිලීස් කරන්නෙ?

    Car owner තව ලීසින් එකක් දාල හිර වෙලා හිටියොත් leasing company එකෙන් පොත release කරන එකක් නැතිවෙයිද? ලීසින් Company යෙන් Car owner ගැන full leasing details දෙනවද?

    ලිසින් කොම්පැනියට උඹත් එක්ක කිසිම ගනුදෙනුවක් නෑ මචන්..තියෙන්නේ ලිසින් එක දාපු එක්කනා එක්කනේ...ලිසින් එක ගෙවලා ඉවර කලාම උන් lettter එක දෙනවා..වාහනේ පොත කොහොමත් තියෙන්නේ දැන් ඉන්න අයිතිකාරයාගේ නමට..එත් absolute owner කියන තැන ලිසිං එකක් දාලා තියෙනවා නම් ඒ සමාගමේ නම දානවා...ඔයා ලිසින් එක close කරා කියලා RMV එක දැනුවත් කරන්න තමයි උන් අර ලියුම දෙන්නේ..ලිසින් කොම්පැනිය වාහනේ පොත transfer කරන ඒවා කරන්නේ නෑ ....ඔයා ලිසින් එක close කරලා ..MT form සෙට් එක දැන් ඉන්න පොතේ අයිතිකාරයගෙන් අත්සන් කරගෙන අදාළ form එක විතරක් RMV එකට දෙන්න ඕනි අර ලියුමත් එක්ක....
    ලිසින් එක close කරාම පොත ලැබෙන්න යන කාලය වෙනස් වෙන්න පුළුවන් බන්..එක ලිසින් සමාගමත් එක්ක කතා කරගන්න ඕනි
     
    Last edited: