වාහන full insurance දාන අඩුම කාලය අවුරුද්දක් ද

elakiri_Sanka

Active member
  • Jul 8, 2022
    144
    114
    43
    වැඩිය දුවන්නේ නැති එකක් ෆිනෑන්ස් එක තියන කාලෙට විතරක් ෆුල් දාන්ඩ විදිහක් නැද්ද

    අවුරුද්ද අනිවාර්යෙන් දාන්ඩම වෙනවද
     

    elakiri_Sanka

    Active member
  • Jul 8, 2022
    144
    114
    43
    Thank u

    Temporary ekak danna puluwan 3 months wage- co op insurance

    ෆිනෑන්ස් එක තියෙන්නෙත් තව මාස තුනයි
    ටෙම්පරි දාන්ඩ පුළුවන්ද
    මාස තුනකට දැම්මොත් ඊට වඩා යන කතාවක් Coop එකෙන් කිව්වා


    finance tynwanm un full dammnawa kohomath. finance natham third party dagnain kamathinam withrak. one day ewath tynwa full.

    ෆිනෑන්ස් එක තියෙන්නේ මාස තුනයි තව.

    තැන්ක්ස්
     
    Last edited: