වාහන GPS

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් අර වෙනම ගහන navigation unit (Windscreen mount) එකට මේක හරියනවද....?
    මගෙ තියන එකේ map එක update කරන්න බෑ. අඩු ගානේ highway එකවත් නෑ Sala ල කිව්ව crack කරපු එකක් ලු update එක දාන්න බෑලු . මටනම් තේරෙන්නෙ නෑ....:no:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මචන් අර වෙනම ගහන navigation unit (Windscreen mount) එකට මේක හරියනවද....?
    මගෙ තියන එකේ map එක update කරන්න බෑ. අඩු ගානේ highway එකවත් නෑ Sala ල කිව්ව crack කරපු එකක් ලු update එක දාන්න බෑලු . මටනම් තේරෙන්නෙ නෑ....:no:
    SALA එක දාල තියනවා නම් මේ ක්‍රමේ කරන්න පුළුවන්.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Que.exe list eke pennanne na ban. Rungmxt folder eke thiyena exe tika witarai ban list eke pennanne 😨😭😵:sorry: