වාහන Help එකක් ඕන (40-45lks)

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම උබ උනානම්. ඔය දෙකෙන් එකක් විතරක්ම තෝරගන්න උනානම් මම තෝරගන්නේ 141 එක

    නිකන් 141 එකක් නෙමේ. පර්මිට් ආපු නාකි පප්පෙක් පැදපු වන් ඕනර් එකක් හොයලා හොයලා ගන්නවා
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රත්තරං;21289330 said:
    මම උබ උනානම්. ඔය දෙකෙන් එකක් විතරක්ම තෝරගන්න උනානම් මම තෝරගන්නේ 141 එක

    නිකන් 141 එකක් නෙමේ. පර්මිට් ආපු නාකි පප්පෙක් පැදපු වන් ඕනර් එකක් හොයලා හොයලා ගන්නවා
    tawa option tikak diyanko machan
    allion 260 me ganan walata hoyanna bari weyda?