වාහන Help එකක් ඕන (40-45lks)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රත්තරං;21290097 said:
    පුලුවන්


    ටියානා / අකෝඩ් එක එහෙම උබට ඉදගත්තහම කහනවද?ටොයොට වාහන මරු ඒත් අස්ප ගනන් දීලා ටොයොටා වන්දනාවෙනම යන්න එපා ඒවත් ජපන් කාර්

    http://ikman.lk/en/ad/honda-accord-i-vtec-2010-for-sale-colombo-3
    http://ikman.lk/en/ad/honda-accord-i-vtec-2011-for-sale-colombo-1


    මේවගේ ගනන් ගැන මම ත්‍රෙඩ් දෙකක් වෙන වෙනම දාලා ඇති
    vehicle eka nam suppa ube thred 2th baluwa
    fuel gana ahanna wenawa baninna nam epa :(
    accord oya link wala tiyna model fuel kiyak withara karanawda bun
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    ow bun matath dan bara wadi allion 260 paththata tama kandy awata link set unoth dipan hode mata balanna yanna lesi

    හැබැයි Civic, Lancer One owner Agent maintain කරපුවා තියෙනව, ලංකාවට එන්නෙත් බ්‍රෑන්ඩ් නිව් නේ
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    රත්තරං;21289330 said:
    මම උබ උනානම්. ඔය දෙකෙන් එකක් විතරක්ම තෝරගන්න උනානම් මම තෝරගන්නේ 141 එක

    නිකන් 141 එකක් නෙමේ. පර්මිට් ආපු නාකි පප්පෙක් පැදපු වන් ඕනර් එකක් හොයලා හොයලා ගන්නවා

    Best all-rounder = 141 (1st Owner/Imported under permit)

    Best Performance = Accord
    Best Fuel Efficiency = No idea..... But I know one thing for sure... Accord is the Worst !!!
    Best Comfortability = Toyota Mark X, Nissan Teana

    rathran aiyye moko පර්මිට් ආපු නාකි පප්පෙක් පැදපු ekak best wenn ??
    anika නාකි පප්පෙක්
    sirawatama ahanne

    PS :
    mata salli thiyanawanam mamath ganne 141 ekak thamai
    i think it's most suitable vehical for sri lankan
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    rathran aiyye moko පර්මිට් ආපු නාකි පප්පෙක් පැදපු ekak best wenn ??
    anika නාකි පප්පෙක්
    sirawatama ahanne

    PS :
    mata salli thiyanawanam mamath ganne 141 ekak thamai
    i think it's most suitable vehical for sri lankan
    milage adu nisa wenna athi bun
    anith eka wayasaka porawal hodata maintain karanawane vahana