වාහන help

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මේ වගේ අයිටම් එකක් අවුලක් නැද්ද මචංලා පාවිච්චි කරන්න. ඩෑෂ් කැම් එකයි ඩොන්ගල් එකයි දෙකම එකවර යූස් කරන්න බැලුවේ:rolleyes:


    HTB19wd2GVXXXXcfXFXXq6xXFXXXM.jpg
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ebay tyenawa bn

    තියෙනවනම් තමයි මචං මං මේ බැලුවේ ඔක ගෙන්නගෙන හයි කරල කෙලියක් වෙයිද කියලා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    awlak wenne na.. lighter socket eka kohomath hadala tiyenne tikak loku amps ganak adinna puluwan widihata.. eken oya podi items dekak use karata awlak na.. eth oka gahnna tharam space ekak tiyenawada balanna dashboard eke
     
    • Like
    Reactions: 577