වාහන HELP!

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    මචන්ලා ලක්ශ 24ට (24 ට වඩා රුපියලක් වත් අමාරුයි ) වගේ ගන්න තියෙන Unregistered වාහන මොනවද?
    Dihatsu Mira 2016/15 එකක් ගන්න හිතාගෙන හිටියේ ඒත් මේ ගොන් ආන්ඩුවට පින්සිද්ද වෙන්න දැන් ඒක ටිකක් අමාරු දෙයක් වෙලා.
    ඉන්දියන් ඇල්ටො හරි, බඩි වෑන් වගේ තමයි තියෙන්නේ ඒත් බඩී වෑන් කරන වැඩත් එක්ක ටිකක් මැච් වෙන්නේ නැහැ වගේ. මගේ බජට් එකට යන්න පුළුවන් වාහන මොනවද?​
     
    • Like
    Reactions: madbrucelee

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Micro Panda 2018 - 23
    Renult Kwid - 24
    Suzuki Alto - 22

    Owa thamai neda?
    Guna Dos nodanimi

    Panda and Kwid nam set wennema naha. Quality eka patta chater :no: (Padala tiyenawa)
    Japan alto F grade ekak set una 24 kata. Ene charge mokuth naha. 2016 basic modle eka. Hitha ganna baha mokada karanne kiyala.
    Japan da Indian da :dull:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    අනිවා ජපනෙක්ම ගන්න.
    ඒක තේරුනොත් නං ලොකු දෙයක් !
    ඔය උන්ඩා eon, micro, Indian katu වගේ නෙවේ.
    මේකේ ඇති විස්තරයක් !


    https://www.elakiri.com/forum/showthread.php?t=1477567
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113

    අනිවා ජපනෙක්ම ගන්න.
    ඒක තේරුනොත් නං ලොකු දෙයක් !
    ඔය උන්ඩා eon, micro, Indian katu වගේ නෙවේ.
    මේකේ ඇති විස්තරයක් !


    https://www.elakiri.com/forum/showthread.php?t=1477567

    Japan ewa gana wadi una nisai macn awulen inne :(