වාහන Licence අලුත් කිරීම

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මගේ වාහනයක ආදායම බලපත්‍රය ලබන මාසයේ 20 කල් ඉකුත්වෙනවා. මට අද ගියොත් ගන්න පුලුවන්ද? මොකද තව expire උන ආදායම බලපත්‍රයකුත් තියෙනවා.
     
    • Like
    Reactions: kinkon

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගන්න පුලුවන් වෙයි. අපරාදෙ මාසයක් අඩුවෙනවනෙ. අවුරුද්දකට ගෙවන ගාන මාස 11ට ගෙවන එක.