වාහන One day transfer දැම්මම number plate

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    වාහන One day transfer දැම්මම number plate

    වාහන One day transfer දැම්මම number plate පලාත් කාර්යාලට එන්න කොච්චර දවස් යනවද මචං.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    number plates RMV eken ganna puluwan. 1day service denawa.

    ලීසිං දැම්මේ මචං. උං කිව්වා පලාත් කාර්යාලයට එනවා කියලා
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලීසිං දැම්මේ මචං. උං කිව්වා පලාත් කාර්යාලයට එනවා කියලා

    okun boru kiyanne, rmv eken ahala balanna number plates order karalada thiyenne kiyala.