වාහන transfer කිරීම - ගැටළුවක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වාහන transfer කිරීම - ගැටළුවක්

    මම වෙන කෙනෙකුගෙන් bike එකක් ගත්ත.
    Bike එක දැන් තියෙන්නේ ceylinco එකේ නමට.
    Ceylinco එකෙන් මම bike එක ගත්තු කෙනාගේ නමට පුරවපු MTA 6 papers දෙකක් තියෙනෙව.
    තව එයා sign කරපු (එයාගේ නම (Transferor name) විතරක් දාල) MTA 6 papers දෙකකුඉ එයා sign කරපු MTA 8 paper එකකුඉ තියෙනවා.
    මේ papers ටික ඇද්ද?
    දැන් මේක මගේ නමට හරවන්ඩ ඉස්සරලා මම ගත්තු කෙනාගේ නමට හරවන්ඩ ඕනද?
    මම මේකේ අද දිනේ දැම්ම, දැන් කවදට කලින් transfer කරන්ඩ ඕනද?
    නැත්තම් දඩ ගහනවද? කීයක්ද?
    පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්ඩකෝ
    Thanks
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ceylinco eka nan absolute owner name eka tiyenne ubata ceylinco eken no obligation letter ekai mta sign karapu paper ekai aran ube namata transfer karanna tiyenne....lease eka parana owner end karala nattan lawyer kenekta kiyala lease eka transfer karaganna wenawa....lease eka complete wela ceylinco eken parana ownerta transfer eka danna rmv ekata papers yawalanan parana ownergen mta sign karan double transfer karaganna puluwan ube namata...
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ceylinco eka nan absolute owner name eka tiyenne ubata ceylinco eken no obligation letter ekai mta sign karapu paper ekai aran ube namata transfer karanna tiyenne....lease eka parana owner end karala nattan lawyer kenekta kiyala lease eka transfer karaganna wenawa....lease eka complete wela ceylinco eken parana ownerta transfer eka danna rmv ekata papers yawalanan parana ownergen mta sign karan double transfer karaganna puluwan ube namata...

    leasing ඉවර වෙලා mta papers දීල තියෙන්නේ transfer කරන්ඩ.
    මේ තියෙන papers ටිකෙන් කරගන්ඩ පුළුවන් වෙඉද?
    එතකොට දිනේ case එක මොකක්ද? ඔක්කොගෙම අද දිනේ දාල තියෙන්නේ. කවද වෙනකම් කල් තියෙනවද? අවරුදු පහුවෙලා කරට කමක් නැද්ද?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    leasing ඉවර වෙලා mta papers දීල තියෙන්නේ transfer කරන්ඩ.
    මේ තියෙන papers ටිකෙන් කරගන්ඩ පුළුවන් වෙඉද?
    එතකොට දිනේ case එක මොකක්ද? ඔක්කොගෙම අද දිනේ දාල තියෙන්නේ. කවද වෙනකම් කල් තියෙනවද? අවරුදු පහුවෙලා කරට කමක් නැද්ද?

    mchn leasing ivara wela ceylinco eken rmv ekata papers yawlada..e kiyanne parana ownerta transfer karanna yawalda papers?
     
    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    No Objection & Transfer forums kalin porage namata liyalanam double transfer karanna wenne... nathnam papers horata hadanna ona.. ehema ona na double transfer dapan, a kiyanne kalin ekage namata awith ube namata harenne..

    14 days witharai puluwan, wadi wena hama dawasakatama rs.100 k gahanawa. uba sathiyak pahu unath patta ganak yanawa..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    machan oka ceylinco use karapu ekak da? Ehemanam first owner ceylinco da? then machan unge business registration ekai, Directors lage names thiyena form ekai onei. next no obligation letter ekath one. double transfer danna wenne, normal service danna wenne. one day baa. anika oke first owner ceylinco da kiyala balapan, ehema nathnam ubata bara kiranna wenawa. balala kiyapan balanna
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    machan oka ceylinco use karapu ekak da? Ehemanam first owner ceylinco da? then machan unge business registration ekai, Directors lage names thiyena form ekai onei. next no obligation letter ekath one. double transfer danna wenne, normal service danna wenne. one day baa. anika oke first owner ceylinco da kiyala balapan, ehema nathnam ubata bara kiranna wenawa. balala kiyapan balanna

    නෑ මේක ceylinco එකෙන් ලීසිං දාල ගත්තු එකක්. එතකොට ceyninco නමටනේ මුලින් තියෙන්නේ. ලීසිං එක ඉවර නිසා, ඒගොල්ලෝ මම ගත්තු කෙනාට transfer කරන්න papers (2 X MTA6) දීල තියෙනවා. තව ceylinco එකේ letters එහෙම ඔක්කොම හරි.
    Double transfer කරන්ඩ ඕන මගේ photo විතරයි නේද? එයාගේ ඒවා ඕන නෑ නේද?
    එයාගේ (මම ගත්ත කෙනාගේ) Identity copy / ලියුම් ඉල්ලනවද?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    leasing ඉවර වෙලා mta papers දීල තියෙන්නේ transfer කරන්ඩ.
    මේ තියෙන papers ටිකෙන් කරගන්ඩ පුළුවන් වෙඉද?
    එතකොට දිනේ case එක මොකක්ද? ඔක්කොගෙම අද දිනේ දාල තියෙන්නේ. කවද වෙනකම් කල් තියෙනවද? අවරුදු පහුවෙලා කරට කමක් නැද්ද?

    මචං සති දෙකක් ද කොහෙද තමයි බලන්නේ. ඊට පස්සේ පහු උනොත් දඩ ගහනවා. එයාගේ නමට හරවන්න ඕන නැහැ කෙලින්ම ඔයාගේ නම දාලා දෙන්න.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නෑ මේක ceylinco එකෙන් ලීසිං දාල ගත්තු එකක්. එතකොට ceyninco නමටනේ මුලින් තියෙන්නේ. ලීසිං එක ඉවර නිසා, ඒගොල්ලෝ මම ගත්තු කෙනාට transfer කරන්න papers (2 X MTA6) දීල තියෙනවා. තව ceylinco එකේ letters එහෙම ඔක්කොම හරි.
    Double transfer කරන්ඩ ඕන මගේ photo විතරයි නේද? එයාගේ ඒවා ඕන නෑ නේද?
    එයාගේ (මම ගත්ත කෙනාගේ) Identity copy / ලියුම් ඉල්ලනවද?

    නැහැ ඉල්ලන්නේ නැහැ. අර ලෙටර් එකත් බලලා ආපහු ඔයාටම දෙයි. කොළඹ ලග නම් නාරාහේන්පිට යන්න.