welcome_page_new_01.jpg

eRL-online-license.png

අඩෝ වාහන ගැන දන්නා උන් මට පොඩි උපදෙස් ටිකක් දීපල්ලා

අලුතින්ම ගන්න යන්නේ,
ගෙන්නන කොම්පැනියේ උන් කිවුව RMV එකේ රෙජිස්ට්‍රෂන් කරලා දෙන්නම් කියල
මට අදායම් බලපත්රෙයි, රක්ෂණයයි හදාගන්න වෙනවා
වැඩේ කෙරෙන පිළිවෙල පොඩ්ඩක් කියපන්කො, දුම් සහතික එහෙමත් අන්න ඕනද
තව වාහන ඉන්ෂුවරන්ස් හොද කාගේද ,ගාන පොඩ්ඩක් වැඩි උනාට අවුලක් නැහැ වාත වෙන්නේ නැතුව වැඩේ කරගන්න පුළුවන් කොම්පැනි මොනවද,
අනේ මචන්ලා දන්නා එකෙක් මේ ටික ගැන පොඩ්ඩක් කියල දීපන්කො

  • Like
Reactions: tnnera

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Machan umba gennanne brand new vehicle ekakda?

    Ehema nam first year eke dum sahathika oone na,
    Vehicle eka companiyen ganna issera insuarance company ekakin cover letter ekak ganna,
    Engine number, chassy number gahagena waahane duwanna puluwan, habai wadi kal ehema ba.
    Mama oya wade kala machan, dan mata procedure eka mathaka na, waahane gennapu un registration ekata daala thebba,
    Kohoma hari mama one day walin wade kara gatta,
    Maalambe praadeshiya lekam office eken thami aadayam balapthre gatte,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan umba gennanne brand new vehicle ekakda?

    Ehema nam first year eke dum sahathika oone na,
    Vehicle eka companiyen ganna issera insuarance company ekakin cover letter ekak ganna,
    Engine number, chassy number gahagena waahane duwanna puluwan, habai wadi kal ehema ba.
    Mama oya wade kala machan, dan mata procedure eka mathaka na, waahane gennapu un registration ekata daala thebba,
    Kohoma hari mama one day walin wade kara gatta,
    Maalambe praadeshiya lekam office eken thami aadayam balapthre gatte,

    ඔන්න මූ උබට කතාව ලස්සනට කියලා තියෙනවා..

    ඒවා කෙසේ වෙතත්
    බ්‍රෑන්ඩ්නිව් කියලා ඔය පැන්ඩයි වලහයි හෝතබුවයි තලගොයයි කිය කියා එන චීන ජරාවල් හරි වීවා හෝර්ලික්ස් නෙස්ටමෝල්ට් කිය කියා එන පරිවහලුයි උස්සන් එන්නනම් ලෑස්ති වෙන්න එපා. ඊට හොදා ගොනෝරියා තියෙන ගෑනියෙක් කසාද බැදගන්නවා..

    ජයවේවා මචන්!!