වාහන

awantha herath

Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    .:no::no::no::no::no::no::no::no::no:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .යාලුවෙක්ට වාහනයක් ගන්න පොඩි උදව්වක් දෙන්න...

    උෟගේ හිතේ තියෙන වාහන 3න (auto, 1500cc)

    1) ටොයෝටා Marino

    2) Nissan FB 14 super saloon

    3) Honda EK3

    a) මේ තුනේම තෙල් කිරිල්ල හොදම එක හා සාමාන්යෙන් ඒ කොච්චරක්ද?
    b) වෙලදපල මාර්කට් ද නැද්ද, ආයේ දී ගන්න අමාරුද?
    c) සැප පහසුව උපරිම මොන කාර් එකද
    d) නඩත්තු වියදම් වැඩිම හා අඩුම මොන කාර් එකද?

    දන්න අය හෝ පාවිච්චි කරපු අය ඉන්නවනම් කියන්න මේ එකක් හරි use කරලා තියේනම්..... බම්ප් එකක් හෝ දමා යන්න...

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    .:no::no::no::no::no::no::no::no::no:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .යාලුවෙක්ට වාහනයක් ගන්න පොඩි උදව්වක් දෙන්න...

    උෟගේ හිතේ තියෙන වාහන 3න (auto, 1500cc)

    1) ටොයෝටා Marino

    2) Nissan FB 14 super saloon

    3) Honda EK3

    a) මේ තුනේම තෙල් කිරිල්ල හොදම එක හා සාමාන්යෙන් ඒ කොච්චරක්ද?
    b) වෙලදපල මාර්කට් ද නැද්ද, ආයේ දී ගන්න අමාරුද?
    c) සැප පහසුව උපරිම මොන කාර් එකද
    d) නඩත්තු වියදම් වැඩිම හා අඩුම මොන කාර් එකද?

    දන්න අය හෝ පාවිච්චි කරපු අය ඉන්නවනම් කියන්න මේ එකක් හරි use කරලා තියේනම්..... බම්ප් එකක් හෝ දමා යන්න...

    yaluwantamai wenne :baffled:

    anyway bump! :)