වාහන_ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවය

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එහෙම කියන්නේ ඔයාගේ මෝඩ කමට. private sector එකේ ගෙවන salary ඒකෙන බාගයක් වගේ තමයි එකම ජොබ් එක government කරන අයට ලැබෙන්නේ. රජයට private sector එකේ වගේ තරගකාරී විදියට salary දෙන්නන බැරි නිසා තමයි car permit, pension වගේ දේවල් දෙන්නේ. ඉතින් එකත් නැති උනාම ජොබ් වල සමතුලිතතාවය නැති වෙනවා. හිතපන් මිනිහෙක් අමාරුවෙන් ඉගනගෙන කට්ට කාල තැනකට ඇවිල්ල මැරෙනකන්ම වාහනයක් වත් ගන්න බෑ කියන්නේ ඉතින්...

    government වැඩ කරන හැමෝටම permit හම්බ වෙනවද බන්?
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Oya issara ban dan government job wala ita wada padi hambenawa :no::no::no:
    පොඩි ජොබ් වලදී දැන් private අයටත් වැඩිය දෙනවා තමයි. එත් ඉහලට ගියා කියල වැඩි වීමක් නෑ. සමහර වගකිවයුතු තනතුරු වල ඉන්න මිනිස්සුන්ට වැඩිය එයාගේ යටතේ ඉන්න driver ගේ පඩිය(දීමන එක්ක) වැඩි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,644
    14,290
    113
    ගොඩක් අය කියනවා permit දෙන එක නවත්තන එක හොදයි කියල. එහෙම කියන අය private sector එකේ ජොබ් කරන රාජ්‍ය අංශය ගැන දැනුමක් නැති අය.
    රජයේ hospital වල doctors ලා, රජයේ enginers ලා, පරිපාලන සේවයේ ඉහල නිලදාරීන්(දේශපාලන පත්වීම් හැර) ඔක්කොම ඔය රජයේ ජොබ් එක කරන්නේ car permit එකයි pension එකයි නිසා. ඔය මිනිස්සු private වැඩ කරා නම් රජයේ වගේ දෙගුණයක් පඩි ගන්න තිබුන. එහෙම පඩි ගෙවනවා නම් ඉතින් permit ඕන නෑ තමයි. ඔය ලැබෙන සුළු වරප්‍රසාදය වත් ලැබෙන්නේ නැත්තම් ඔය මිනිස්සු ඔක්කොම job අතැරලා private වැඩ කරයි. හොර පත්වීම් ගත්ත වැඩ බැරි කීපදෙනෙක් විතරක් ඉතුරු වෙයි.
    private වැඩ කරන උබට vehicle allowance එකක් දෙනවා කියල හිතන්නකෝ. ලබන මාසේ ඉදල ඒක නවත්තනවා කිවුවොත් මොකද හිතන්නේ.
    ඇමතිලා කොහොමත් වාහන අරගෙන ඉවරයි. අනිත් එක උන්ට දෙන්නේ මේ නිලදාරින්ට දෙනවා වගේ 3.6 million permit මෙනෙයි. 100% tax ෆ්‍රී උන් පට්ට සේවයක් කරන නිසා.

    දැනටත් පාඩු නම් අස්වෙලා private sector ජොබ් එකකකට නොයා ආණ්ඩුවේ රස්සාවේම ඉන්නේ ඇයි? අපිට ආදරේට? :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැනටත් පාඩු නම් අස්වෙලා private sector ජොබ් එකකකට නොයා ආණ්ඩුවේ රස්සාවේම ඉන්නේ ඇයි? අපිට ආදරේට? :rofl:

    ලේසියට බං :) අලුතෙන් ජොබ් එකකට යනවට වඩා ඉන්න එකම කරගෙන ඉන්න එක ලේසියිනෙ :yes: බොඩිං මාරු කරන්නයි, අලුත් staff එකක් අඳුනගන්නයි, අලුත් පරිසරේකට හැඩගැහෙන්නයි ගොඩක් stress නෙ එහෙම කලාම :yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලේසියට බං :) අලුතෙන් ජොබ් එකකට යනවට වඩා ඉන්න එකම කරගෙන ඉන්න එක ලේසියිනෙ :yes: බොඩිං මාරු කරන්නයි, අලුත් staff එකක් අඳුනගන්නයි, අලුත් පරිසරේකට හැඩගැහෙන්නයි ගොඩක් stress නෙ එහෙම කලාම :yes:

    එතකොට යකෝ transfer යන්නේ නැද්ද උන්? :rofl:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    දැනටත් පාඩු නම් අස්වෙලා private sector ජොබ් එකකකට නොයා ආණ්ඩුවේ රස්සාවේම ඉන්නේ ඇයි? අපිට ආදරේට? :rofl:

    කවුරුවත් කාටවත් ආදරේට ජොබ් කරන්නේ නෑ. දැනට පාඩුවක් නැති නිසා තමයි මිනිස්සු ඉන්නේ. පාඩුවක් නැති වෙන්නේ ඔය කියපු දේවල් දෙන නිසා. ඒවා නැත්තම් ඉතින් අයින් වෙලා යයි. එක තමයි මම මුලදීම කිවුවේ. හිතපන් ඔය විදියට රාජ්‍ය සේවය කඩා වැටුනම මොකද වෙන්නේ කියල.

    මමත් private වැඩ කරන්නේ.:rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාවෙ සම්පූර්න ආනයන වලින් 7.1% යි (812 USD million ) බන් වාහන ආනයනයට වියදම් වෙන්නෙ.. රටේ සම්පූර්න ආනයන USD 11,441 million.. (comparison 2018 jan - june period)
    ඒකෙනුත් බොහොම පොඩ්ඩයි Permit වලින් ගෙන්නන්නෙ.. එහෙම තියෙද්දි permit cancel කලා කියල වාසියක් වෙයිද කියලනම් sure නැ බන්.. :confused:
     
    අනික්වත් හුදකලා කරල ගත්තාම පොඩ්ඩ පොඩ්ඩ වැටෙනව ඇත්තෙ බං :) පොඩ්ඩයි පොඩ්ඩයි කියල එකක්වත් නොකර හිටියොත් වෙන්නෙ තත්වෙ තවත් දරුණු වෙන එක නිසා අත්‍යාවශ්‍ය දේවල් තියාගෙන මේ වගේ දේවල් පාලනේ කරන්න හිතන්න ඇති :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනික්වත් හුදකලා කරල ගත්තාම පොඩ්ඩ පොඩ්ඩ වැටෙනව ඇත්තෙ බං :) පොඩ්ඩයි පොඩ්ඩයි කියල එකක්වත් නොකර හිටියොත් වෙන්නෙ තත්වෙ තවත් දරුණු වෙන එක නිසා අත්‍යාවශ්‍ය දේවල් තියාගෙන මේ වගේ දේවල් පාලනේ කරන්න හිතන්න ඇති :yes:

    වාහන ආනයනය තියෙන්නෙ 5 ට බන්.. ඒකෙනුත් permit වලින් ගෙන්නන්නෙ බොහොම පොඩ්ඩයි බන්.. :yes:

    Budget එකෙන්නම් මේ පාර දෙයි වගේ කට්ටියට දුවන්නම.. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වාහන ආනයනය තියෙන්නෙ 5 ට බන්.. ඒකෙනුත් permit වලින් ගෙන්නන්නෙ බොහොම පොඩ්ඩයි බන්.. :yes:

    Budget එකෙන්නම් මේ පාර දෙයි වගේ කට්ටියට දුවන්නම.. :baffled:

    5
    තව කොච්චර නං දේවල් ආනයනය කරනවද. අනිවා 100කට වැඩි ඇතිනෙ. ඉතිං 5ට තියෙනව කියන්නෙ සෑහෙන උඩ :yes: සමහර 1 2 3 4 වගේ තියෙන්නෙ නවත්තල බැරි දේවල්ද දන්නෑනෙ. පරිප්පු සීනි ලුණු වගේ. ඉතිං පුලුවනං එක නැවැත්තුව :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කවුරුවත් කාටවත් ආදරේට ජොබ් කරන්නේ නෑ. දැනට පාඩුවක් නැති නිසා තමයි මිනිස්සු ඉන්නේ. පාඩුවක් නැති වෙන්නේ ඔය කියපු දේවල් දෙන නිසා. ඒවා නැත්තම් ඉතින් අයින් වෙලා යයි. එක තමයි මම මුලදීම කිවුවේ. හිතපන් ඔය විදියට රාජ්‍ය සේවය කඩා වැටුනම මොකද වෙන්නේ කියල.[/SIZE]
    මමත් private වැඩ කරන්නේ.:rofl:

    :yes::yes:
    විධායක ශ්‍රෙණියේ නිලධාරින්ට රජයෙන් වාහනය හා ඉන්ධන දීමනාවක් දෙනවා එහෙම නොලැබෙන විධායක ශ්‍රේණියේ නිලධාරින්ට තමයි පර්මිට් එක දෙන්නේ. පර්මි එකට වඩා වටිනවා වාහනයයි ඉන්ධන දීමනාවයි දෙන එක. පර්මිට් එකක් දෙන එක රජයට වාසියි.

    අනික්වත් හුදකලා කරල ගත්තාම පොඩ්ඩ පොඩ්ඩ වැටෙනව ඇත්තෙ බං :) පොඩ්ඩයි පොඩ්ඩයි කියල එකක්වත් නොකර හිටියොත් වෙන්නෙ තත්වෙ තවත් දරුණු වෙන එක නිසා අත්‍යාවශ්‍ය දේවල් තියාගෙන මේ වගේ දේවල් පාලනේ කරන්න හිතන්න ඇති :yes:

    මේ වගේ දෙයක් කරන්න ඕනේ රටේ තියෙන නිෂ්පාදන බලලා ඒකට විකල්ප විදියට ආනයනය කරන ඒවට මේ නිහිය ගෙනාවනම් හරි.වාහනයක් හරි මොබයිල් එකක් හරි කියන්නේ අදකාලේ අත්‍යවශ්‍ය දෙයක් .එහෙම දෙයක් ලන්කාවේ නිෂ්පාදනය නොවෙද්දි මේ වගේ නිතියක් ගේන එක මෝඩ වැඩක්.
    ශිතකරණ,වොෂින් මැෂින් ලන්කාවේ සිසිල්,දම්රෝ වගේ ඒවගෙන් හදන නිසා ඒවාට මෙහෙම කලාට ප්‍රශ්නයක් නෑ. මේ කරපු වැඩෙන් වෙන්නේ සෑහෙන පිරිසකගේ ආදායම් මාර්ග නැතිවෙන එක.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ වගේ දෙයක් කරන්න ඕනේ රටේ තියෙන නිෂ්පාදන බලලා ඒකට විකල්ප විදියට ආනයනය කරන ඒවට මේ නිහිය ගෙනාවනම් හරි.වාහනයක් හරි මොබයිල් එකක් හරි කියන්නේ අදකාලේ අත්‍යවශ්‍ය දෙයක් .එහෙම දෙයක් ලන්කාවේ නිෂ්පාදනය නොවෙද්දි මේ වගේ නිතියක් ගේන එක මෝඩ වැඩක්.
    ශිතකරණ,වොෂින් මැෂින් ලන්කාවේ සිසිල්,දම්රෝ වගේ ඒවගෙන් හදන නිසා ඒවාට මෙහෙම කලාට ප්‍රශ්නයක් නෑ. මේ කරපු වැඩෙන් වෙන්නේ සෑහෙන පිරිසකගේ ආදායම් මාර්ග නැතිවෙන එක.

    වාහන අත්‍යාවශයයි තමා ඒත් රටේ වාහන තියෙනවනෙ :) තාවකාලිකව ආර්ථිකේ බේරගන්න වාහන ගෙන්නන එක සීමා කලා කියල කවුරුත් මැරෙන්නෙ නෑනෙ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි : ආනයන භාණ්ඩ සදහා නව නීති රැසක්

    අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම වසරක කාලයකටත්, රාජ්‍ය සේවකයින් සඳහා මාස 06 කාලයකට අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

    එම කාල සීමාවේදී ණයවර ලිපි විවෘත කිරීමට ඉඩ නොදෙන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. රුපියල අවප්‍රමාණයට ලක්වීම සිමා කිරීම මෙම තීරණය ගැනීමට හේතුවයි.

    එමෙන්ම හයිබ්‍රිඩ් වාහන සදහා කල්බදු පහසුකම් ලබාගත හැක්කේ වාහනේ වටිනාකමෙන් 50% කට පමණි. මුලින් එය 70%ක් ව පැවතියා.

    මේ අතර ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, රූපවාහිනි, සුවද විළවුන්, ජංගම දුරකථන සහ අනෙක් දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර, ටයර් සහ පාවහන් ආනයනය කිරීමේදී එම භාණ්ඩ වල වටිනාකමෙන් 100% ක තැන්පතුවක් තිබීම අනිවාර්ය කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

    රජය අඛණ්ඩව විනිමය අනුපාතයන් වෙනස් වීම නිරීක්ෂණය කරන බවත් ඒ මත පිහිටා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව මුදල් හා ජනමාධය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

    neth

    ඔය සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ..:confused:
     
    Sparky7

    Member
    Feb 19, 2018
    51
    7
    0
    ගොඩක් අය කියනවා permit දෙන එක නවත්තන එක හොදයි කියල. එහෙම කියන අය private sector එකේ ජොබ් කරන රාජ්‍ය අංශය ගැන දැනුමක් නැති අය.
    රජයේ hospital වල doctors ලා, රජයේ enginers ලා, පරිපාලන සේවයේ ඉහල නිලදාරීන්(දේශපාලන පත්වීම් හැර) ඔක්කොම ඔය රජයේ ජොබ් එක කරන්නේ car permit එකයි pension එකයි නිසා. ඔය මිනිස්සු private වැඩ කරා නම් රජයේ වගේ දෙගුණයක් පඩි ගන්න තිබුන. එහෙම පඩි ගෙවනවා නම් ඉතින් permit ඕන නෑ තමයි. ඔය ලැබෙන සුළු වරප්‍රසාදය වත් ලැබෙන්නේ නැත්තම් ඔය මිනිස්සු ඔක්කොම job අතැරලා private වැඩ කරයි. හොර පත්වීම් ගත්ත වැඩ බැරි කීපදෙනෙක් විතරක් ඉතුරු වෙයි.
    private වැඩ කරන උබට vehicle allowance එකක් දෙනවා කියල හිතන්නකෝ. ලබන මාසේ ඉදල ඒක නවත්තනවා කිවුවොත් මොකද හිතන්නේ.
    ඇමතිලා කොහොමත් වාහන අරගෙන ඉවරයි. අනිත් එක උන්ට දෙන්නේ මේ නිලදාරින්ට දෙනවා වගේ 3.6 million permit මෙනෙයි. 100% tax ෆ්‍රී උන් පට්ට සේවයක් කරන නිසා.

    මට නම් හිතෙන්නේ ඒ විදියට වරප්‍රසාදම විතරක් බලාගෙන job කරන්න හිතන් නිසා තමයි මේ විදියට රට වලපල්ලට ගහින් තියෙන්නේ. ගොඩක් තැන වල රාජකාරි කරන්නේ ඇත්තටම ඒ රාජකාරිය කරන්න කැමති අයම නෙමෙයි. අපේ රටේ පොඩි කාලේ ඉඳලම වරප්‍රසාද පස්සේ දුවන ක්‍රමේකට තමයි දෙමව්පියනුත් මගපෙන්නන්නේ. එකෙන් වෙන්නේ නිර්මාණශීලී වැඩදායක වුර්තිකයන් පිරිසක් වෙනුවට රැකියාවට ආදරය නොකරන මනුස්සකමක් නැති පිරිසක් රටේ වැදගත් තැන වලට පත්වීම. සමහර වුර්තිකයන්ට ඇත්තටම රැකියාව කරන්න විශේෂ වාහන දෙන්න වෙනවා. අවුරුදු 10කට සැරයක් බලපත්‍ර දීම ප්‍රමාණවත්. කොහොමටත් අවු 5න් 5ට දෙන එක විකුගන්න එකනේ වෙන්නේ . එකෙන් වෙන්නේ රජයට එන්න තිබුණු අදායමක් නැතිවීමක්.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වාහන අත්‍යාවශයයි තමා ඒත් රටේ වාහන තියෙනවනෙ :) තාවකාලිකව ආර්ථිකේ බේරගන්න වාහන ගෙන්නන එක සීමා කලා කියල කවුරුත් මැරෙන්නෙ නෑනෙ.

    :yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අනික්වත් හුදකලා කරල ගත්තාම පොඩ්ඩ පොඩ්ඩ වැටෙනව ඇත්තෙ බං :) පොඩ්ඩයි පොඩ්ඩයි කියල එකක්වත් නොකර හිටියොත් වෙන්නෙ තත්වෙ තවත් දරුණු වෙන එක නිසා අත්‍යාවශ්‍ය දේවල් තියාගෙන මේ වගේ දේවල් පාලනේ කරන්න හිතන්න ඇති :yes:
    ඒක මාර logic එකක් නේ... මුන්ට මේ $ එකට සාපේක්ෂව රුපියල රැක ගන්න බැරි එකට අනිත් මිනිස්සු පලි ද. අනික මේ වාහන වලට විතරක් නෙමෙයි, ෆෝන් electric බඩු perfume වගේ දේවල් වලටත් නීති දාල. මුන්ට මහබැංකු හොරා කන්න කොමිස් ගහන්න හොදයි. ආනයනයට සාපේක්ෂව අපනයනය වැඩි කරන්නේ නැතුව ආනයනය නවත්තන්න හදනවා. කතාව නම් Volkswagon factory දාන්න. ගැහැනුත් නොවන පිරිමිත් නොවන වැඩ බැරි විකුර්තියෝ රටක් බාරගත්තම ඔහොම තමයි ඉතින්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක මාර logic එකක් නේ... මුන්ට මේ $ එකට සාපේක්ෂව රුපියල රැක ගන්න බැරි එකට අනිත් මිනිස්සු පලි ද. අනික මේ වාහන වලට විතරක් නෙමෙයි, ෆෝන් electric බඩු perfume වගේ දේවල් වලටත් නීති දාල. මුන්ට මහබැංකු හොරා කන්න කොමිස් ගහන්න හොදයි. ආනයනයට සාපේක්ෂව අපනයනය වැඩි කරන්නේ නැතුව ආනයනය නවත්තන්න හදනවා. කතාව නම් Volkswagon factory දාන්න. ගැහැනුත් නොවන පිරිමිත් නොවන වැඩ බැරි විකුර්තියෝ රටක් බාරගත්තම ඔහොම තමයි ඉතින්.

    රටේ ආර්ථිකේ වෙනුවෙන් රටේ හැම මනුස්සයෙක්ම පලි තමා :yes: මේක අපේ රටනෙ. දේශපාලඥයො පත් වුනා කියල උන්ට මිනිස්සු සිරි යහනාවක සතපවල රටේ ආර්ථිකේ හදන්න බෑ :no: සමහර විට සිංගප්පූරුවෙ මිනිස්සුත් ලී ක්වාන් යිව් ගෙන් අහන්න ඇති අපි පලිද කියල උට රටේ ආර්ථිකේ හදාගන්න බැරි එකට :yes: ජපානෙ මිනිස්සුත් අහන්න ඇති :yes: දේශපාලඥයො ගැන වෛරෙන්ම බලන්නැතුව හැඟීම් වලට වහල් නොවී හිතමු :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාහන අත්‍යාවශයයි තමා ඒත් රටේ වාහන තියෙනවනෙ :) තාවකාලිකව ආර්ථිකේ බේරගන්න වාහන ගෙන්නන එක සීමා කලා කියල කවුරුත් මැරෙන්නෙ නෑනෙ.

    අහ් එහෙමද බේරෙයි කියල සුවර්ද ඔහොම යන් ඔහොම යන්, ඕවට සිoහලෙන් නම් කියන්නෙ ''අතීසාරයට අබුඩෙ ගහනව වගේ'' කියල...රටේ මහ බැoකුව කොල්ල කාපු එකා අගමැති කමේ ඉන්නකන් රටේ මුදල් ඒකකට ශක්තිමත් වෙයි බලාගෙන ඉදපල්ල කටවල් ඇරගෙන...පරවේණී වහල්කමින් මුදල් ඒකකය ශක්තිමත් වෙන්නෙ නැ..:no::no: