පෝරිසාදයා;22107682 said:කවුරු හරි දන්න එකෙක් කියනවද
පරණ බද්ද් 90% OR Rs 1000 per cm3 (or කියන්නේ මේ බදු දෙකෙන් එකයි ගහන්න පුලුවන් )
අලුත් බද්ද Rs 1000 per cm3 :ඒ කියන්නේ එන්ජිමේ 1cc එකකට රුපියල් 1000ක් බදු ගහනව කියලනේ. (for 100cc bike : Rs.100000 tax) ඉතින් පරණ බද්දමනේ බන්.
90%+ 1000 per cm3 කියල තිබිල 90% අඩු වුනා නම් ඔන්න කියන්න පුලුවන් බදු අඩු කරා කියලා.![]()





සදුන් බුවා කියන්නේ බූරුවෙක් බන්.... මෙලෝ දෙයක් කියවන්නේ නෑ... ඔහේ දානවා..... කෝ ඩේට ටැක්ස් අඩු උනේත් නෑ..... ඕකා බදු කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ....
