වාහන_බදු_යලිත්_ඉහලට

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Hot News - වාහන_බදු_යලිත්_ඉහලට

    වහාම ක්‍රියාත්මක වන පරිදි වාහන බදු ඉහල දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඉහල දැමූ බදු පහත සදහන් වේ.

    හයිබ්‍රිඩ් වාහන 51 % - 125%
    මොටර් රථ 120% - 275%
    වෑන් 112% - 350%
    ත්‍රීවීල් 51% - 100 %

    සනීපයි නේද ?


    pr1a.gif


    pr2z.gif


    pr3a.gif


    pr4.gif
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :shocked: :angry: නොදකින්...... නොදෝමකින්...... යකෝ ආණ්ඩුව පවත්වාගෙන යන්න සල්ලි නෑ කියලා මෙහෙම කරහම ඔක්කොම හරිද......?? :angry:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගසා කලා, ගසා කලා කලකන්නි හැත්ත මෙව කරල තමා දැන් ගොඩ එන්න බලන්නෙ. .
    angrysmiley.png