Hot News - වාහන_බදු_යලිත්_ඉහලට
වහාම ක්රියාත්මක වන පරිදි වාහන බදු ඉහල දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඉහල දැමූ බදු පහත සදහන් වේ.
හයිබ්රිඩ් වාහන 51 % - 125%
මොටර් රථ 120% - 275%
වෑන් 112% - 350%
ත්රීවීල් 51% - 100 %
සනීපයි නේද ?
වහාම ක්රියාත්මක වන පරිදි වාහන බදු ඉහල දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඉහල දැමූ බදු පහත සදහන් වේ.
හයිබ්රිඩ් වාහන 51 % - 125%
මොටර් රථ 120% - 275%
වෑන් 112% - 350%
ත්රීවීල් 51% - 100 %
සනීපයි නේද ?
Last edited:

නොදකින්...... නොදෝමකින්...... යකෝ ආණ්ඩුව පවත්වාගෙන යන්න සල්ලි නෑ කියලා මෙහෙම කරහම ඔක්කොම හරිද......??