වාහන_බදු_යලිත්_ඉහලට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොද තීරණයක්,රටක් විදිහට බලද්දී,:yes::yes:
    මේක කියනවගෙන එද්දී දැක්කේ unp කාරයෝ ඔක්කොම හෙට අනිද්දා වාහන ගන්ඩ ඉදල තියෙන්නේ.:lol::lol::lol: ඕකුන් කොහොම වාහන ගන්නවද මන්ද, සතියකට දෙකකට කලින් තුන් වේල කන්ඩ නැ කියල පොස්ට් දාපු එවුන්,:lol::lol::lol::lol::lol::lol::lol: මුන්ට එක පාරට හතර මහ නිදනේ පහල වෙලාද
    කොහෙද,මුන්ගේ තියෙන්නේ තනිකර බොරුව.:lol::lol::P:P:P:P
     
    • Like
    Reactions: llrajitha

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    hena gahapiya munta.. mama wahaneta advance pay karala thama sathiyayi... :angry::angry::angry:
    dan un passe yanna wenawa eka apahu illaganna... mama wahana gena hithana eka newettuwa... :sorry::sorry:

    Umbe 1000cc walata adu car ekak neda. Patta ganak wadi wenwa.
    Anyway company eken order eka danatamath dala nam mama hithanne tax wenas weema adala wenne na. Mage yaluwekuth ohoma gennapu ekak approval aran gennapu nisa parana ganata dunne.
    Umba company ekata order eka dala hari yanne na, company eka import karanna request kalla thiyenna ona anduwen. Un thiyan indala nam sorry thama.
    Anyway hoyala balapan. sure na.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොහොම හොද තීරණයක්,රටක් විදිහට බලද්දී,:yes::yes:
    මේක කියනවගෙන එද්දී දැක්කේ unp කාරයෝ ඔක්කොම හෙට අනිද්දා වාහන ගන්ඩ ඉදල තියෙන්නේ.:lol::lol::lol: ඕකුන් කොහොම වාහන ගන්නවද මන්ද, සතියකට දෙකකට කලින් තුන් වේල කන්ඩ නැ කියල පොස්ට් දාපු එවුන්,:lol::lol::lol::lol::lol::lol::lol: මුන්ට එක පාරට හතර මහ නිදනේ පහල වෙලාද
    කොහෙද,මුන්ගේ තියෙන්නේ තනිකර බොරුව.:lol::lol::P:P:P:P

    හතර මහා නිදානේ නෙවෙයි ආසියාවේ (ප) අයිශ්චරියය
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Umbe 1000cc walata adu car ekak neda. Patta ganak wadi wenwa.
    Anyway company eken order eka danatamath dala nam mama hithanne tax wenas weema adala wenne na. Mage yaluwekuth ohoma gennapu ekak approval aran gennapu nisa parana ganata dunne.
    Umba company ekata order eka dala hari yanne na, company eka import karanna request kalla thiyenna ona anduwen. Un thiyan indala nam sorry thama.
    Anyway hoyala balapan. sure na.

    ow ban... hena ganak set wenawa.. mata sure ne un order eka dala kiyala.. mokada un kiwwa api advance pay karala 1 week withara yanwa kiyala un order eka danna... eth umbata sure da ehema wunoth oya tax eka wadinne ne kiyala..?
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    hafooooooooooooo
    munta therenne nadda manda , rate minussun gen tax gahala salli aran therumak ne kiyala
    , kohen giyath rate salli mai , wena rata walata export karana ekai wadi karanna balanna one ...lol monawa karannada ithn munta government eka karanna salli nathuwa ethine , lol , api 7500/= kala beela , munta tax ekath gewala inna one ... ane manda
    ko ban dan MR fans la ??
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    බොහොම හොද තීරණයක්,රටක් විදිහට බලද්දී,:yes::yes:
    මේක කියනවගෙන එද්දී දැක්කේ unp කාරයෝ ඔක්කොම හෙට අනිද්දා වාහන ගන්ඩ ඉදල තියෙන්නේ.:lol::lol::lol: ඕකුන් කොහොම වාහන ගන්නවද මන්ද, සතියකට දෙකකට කලින් තුන් වේල කන්ඩ නැ කියල පොස්ට් දාපු එවුන්,:lol::lol::lol::lol::lol::lol::lol: මුන්ට එක පාරට හතර මහ නිදනේ පහල වෙලාද
    කොහෙද,මුන්ගේ තියෙන්නේ තනිකර බොරුව.:lol::lol::P:P:P:P

    උබ ඔච්චර ආතල් එකේ කතා කරන්නේ උබ මහින්දගේ හොර ෂොට් එකක්ද?නැත්නම් ආණ්ඩුවේ ගු ඇමතියෙක්ද? ටිකක් එලියට බැහැල බලපන් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියල..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    උබ ඔච්චර ආතල් එකේ කතා කරන්නේ උබ මහින්දගේ හොර ෂොට් එකක්ද?නැත්නම් ආණ්ඩුවේ ගු ඇමතියෙක්ද? ටිකක් එලියට බැහැල බලපන් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියල..

    ඔය උගෙ හැටි මචන්.... :nerd: අවුලක් ගන්න එපා...! :sorry:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Hybrid wala gana poddai wadi une, ewagema Hiace super GL kiyanne 12 kata wada yanna puluwan van ekak. Eketh tax wadi une poddai anik ewa ekak baladdi. Enisa loku wasiyak wena ekak nam naha.
    එහෙනම් වාහන විකුණල වැඩක් නෑ වගේ
    වැඩි ප්‍රතිශතයකින් බදු වැඩි වෙච්ච වාහන තියෙන අයට නම් හෙන ලාබයක් ගන්න පුළුවන්
    සුපර් ජී.එල් වලත් ඉස්සරහට වැඩි වෙන්න කලින් ගන එක හොදයි නෙ
    ටුවරිසම් වලට කියාපු වාහනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හතර මහා නිදානේ නෙවෙයි ආසියාවේ (ප) අයිශ්චරියය
    මොක හරි කමක් නැ දැන් මේ තේර්ඩ් එකේ විදිහට හැමෝම වාහන ගන්නේ ඉදල තියෙන්නේ,ඒ කියන්නේ ක්‍රය ශක්තිය හොදයි,කන්ඩ බොන්ඩ තියෙනවා,නැත්තන් වාහන ගන්ඩ යන්නේ නැ නේ,බොහොම හොදයි ඉතින්. :yes::yes::yes::yes::yes: ඒකනේ මම කියන්නේ හැමදාම unp කාරයෝ කන්ඩ නැ කියල නහයෙන් අඩන්නේ බොරුවට කියල,මෙතනින් ඒක ඔප්පු උනා.:lol::lol::lol::lol::P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බොහොම හොද තීරණයක්,රටක් විදිහට බලද්දී,:yes::yes:
    මේක කියනවගෙන එද්දී දැක්කේ unp කාරයෝ ඔක්කොම හෙට අනිද්දා වාහන ගන්ඩ ඉදල තියෙන්නේ.:lol::lol::lol: ඕකුන් කොහොම වාහන ගන්නවද මන්ද, සතියකට දෙකකට කලින් තුන් වේල කන්ඩ නැ කියල පොස්ට් දාපු එවුන්,:lol::lol::lol::lol::lol::lol::lol: මුන්ට එක පාරට හතර මහ නිදනේ පහල වෙලාද
    කොහෙද,මුන්ගේ තියෙන්නේ තනිකර බොරුව.:lol::lol::P:P:P:P
    ඇයි දැන් ඔය ටැක්ස් වැඩි කරල තියෙන්නෙ
    ඔයා දන්නව ඇතිනෙ ඒ ගැන
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොක හරි කමක් නැ දැන් මේ තේර්ඩ් එකේ විදිහට හැමෝම වාහන ගන්නේ ඉදල තියෙන්නේ,ඒ කියන්නේ ක්‍රය ශක්තිය හොදයි,කන්ඩ බොන්ඩ තියෙනවා,නැත්තන් වාහන ගන්ඩ යන්නේ නැ නේ,බොහොම හොදයි ඉතින්. :yes::yes::yes::yes::yes: ඒකනේ මම කියන්නේ හැමදාම unp කාරයෝ කන්ඩ නැ කියල නහයෙන් අඩන්නේ බොරුවට කියල,මෙතනින් ඒක ඔප්පු උනා.:lol::lol::lol::lol::P:P
    රුපියල් 7500යි නෙ බන් දැන් මාසෙකට වියදම් වෙන්නෙ
    ඉතින් ඉතුරු සල්ලි වලින් වාහන ගන්න බැරිද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ ඔච්චර ආතල් එකේ කතා කරන්නේ උබ මහින්දගේ හොර ෂොට් එකක්ද?නැත්නම් ආණ්ඩුවේ ගු ඇමතියෙක්ද? ටිකක් එලියට බැහැල බලපන් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියල..
    ඔය ආයෙත් කන්ඩ නෑලු,:lol::lol: උබලට වාහන ගන්ඩ සල්ලි තියෙනවා කන්ඩ තමයි සල්ලි නැත්තේ,:lol::lol::lol: නොකා හිටපල්ලා.:P:P:P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රුපියල් 7500යි නෙ බන් දැන් මාසෙකට වියදම් වෙන්නෙ
    ඉතින් ඉතුරු සල්ලි වලින් වාහන ගන්න බැරිද

    :lol::lol:
     
    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    buying a vehicle is only a fantasy for me now. I cant even afford a decent second hand car.. fuck this GOV...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි දැන් ඔය ටැක්ස් වැඩි කරල තියෙන්නෙ
    ඔයා දන්නව ඇතිනෙ ඒ ගැන
    ටක්ස් වැඩි කරාම වෙන්නේ බොහෝවිට ආනයනය දුර්වල වෙන ඒක.ආනයනය දුර්වල වෙද්දී,.... ඕනේ නැ කවුරුත් දන්නවනේ වෙන දේ.