වාහන_බදු_යලිත්_ඉහලට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    20 ක පඩි ගන්න එකෙක් බයික් එකක් ගන්න බලනවා මිසක් හයිබ්‍රිඩ් ගන්න හීන මවන්නේ නෑනේ. මන් කිවුවේ බයික් ගැන තමයි යකෝ. මුට සිංහල තේරෙන්නේ නැද්ද මන්ද...
    මොනවා බන් මේ කිසිම ගැලපීමක් නැති දිවදෙකේ කතා මුලින්ම කිවුවේ 99% කන්ඩ නැ කියල. ඊටපස්සේ කියනවා දැන් පඩි ගන්නවලු, වාහන ගන්ඩ ඕනෙලු, එත් බන් පඩිත් ගන්නවනම් වාහනත් ගන්ඩ ඕනේ නම මිනිස්සුනට කොහොමද කන්ඩ නැ කියන්නේ ????? මිනිස්සුන්ට සල්ලි තියෙනවා සල්ලි නැත්තන් වාහන ගන්නේ නැනේ,උබටයි සිංහල තේරෙන්නේ නැත්තේ. :lol::lol::lol::P:P:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දෙය්යන් මාගේ මූන බැලුවා කාලෙකට පස්සේ
    දෙය්යන් මාගේ මූන බැලුවා කාලෙකට පස්සේ..
    පවුසිගේ ග්‍රහ බලය හරි ප්‍රබලයි..යා ...යා ... යා
    aha.gif

    aha.gif
    aha.gif
    aha.gif
    aha.gif

    ලබන අවුරුද්දේ තියෙන එක විකුණන්ඩ හිටියේ.දැන් ඉතින් කිසිම කරදරයකින් තොරව විකුණල හයිබ්‍රිඩ් එකකට කෙලහලන්ඩ පුලුවන්.
    aha.gif

    aha.gif
    aha.gif
    aha.gif
    aha.gif

    සෙනසුරාගේ මාරුව පවුසිට සුබපල ගෙඩි පිටින් ගෙනත් දෙන්නේ.
    aha.gif

    aha.gif
    aha.gif
    aha.gif
    aha.gif

    දැන් ඉතින් අනිත් පැත්තේ දාන් යන්ඩ කෙලිච්චියෙක් හොයාගන්න එක තමා තියෙන්නේ.
    aha.gif

    aha.gif
    aha.gif
    aha.gif
    aha.gif

    හැබැයි මහ රජා නම් අමුම අමු...............ඔය ටැක්ස් ගැහුවේ කෙලින්ම ඉන්දියාවට කෙලවෙන්ඩ බන්ස්.නැත්තන් හයිබ්‍රිඩ් 9%කින් විතරක් වැඩි කරයිද? :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම බැලුවා ත්‍රෙඩ් එක මොකද උඩට ඇවිල්ලා තියෙන්නේ කියලා, බැලින්නම් කටු කන එකෙක් මෙතන රගනවා. තොපේ මහ එකාට ගොටු අල්ලන උන්ට උබලගේ මහ එකා තීරු බදු රහිතවනේ වාහන ගෙන්නලා දෙන්නේ, ඉතින් උබල්ට වාහන 100%ක් නෙමෙයි 1000%කින් වාහන මිල ඉහල ගියත් ප්‍රශ්නයක් නැහැ, දුප්පත් මිනිහා යන්තම් වේලක් ඇර වේලක් නොකා හරි බයිසිකල් කටුවක් ත්‍රීවිල් කට්ටක් ගත්තා, කෙලියා නේද මහ රජා එකටත්.
    හරිනේ දැන් මම කිවුව වගේම මේ තේර්ඩ් එක නිකන් ආණ්ඩුවට ගහන්ඩ දාපු එකක් මේ "හරක්පටිය" වගේ ආණ්ඩුව පෙන්ද බැරි මෝඩ unp කාරයෝ මොකක් හරි කියල තේර්ඩ් දානවා, දැන් ඔප්පු වෙනවනේ තියෙන්නේ ආණ්ඩු විරෝදයක් විතරයි තනිකර.මම අහන් කැමතියි මේ ආණ්ඩුවට වැඩිය හොදට ආණ්ඩු කරන්ඩ පුළුවන් පක්ෂයක් මේ ලංකාවේ තියෙනවාද කියල ??? තියෙනවනම් ඒ මොක්ද කියලත් එච්චයි .අනික තමයි උබ බල්ල වගේ බුරාගෙන ගියාට ඇති වැඩක් වෙන්නේ නැ කියලත් මතක තියාගනින් "හරක්පැටියෝ" .:P:P:P:P
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    හොද වෙලවාට මමත් VITZ 2008 එක ගත්තේ. මම ගත්තේ ලක්ස 29 ට දැන් 3 month වෙනවා.
    දැන් එක කීයක් වගේ වෙයිද?
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    හයියෝ වහු පැටියෝ. හිටපන්කො කියල දෙන්න. :lol::lol:

    සමහර මිනිස්සුන්ට කන්න බොන්නත් සල්ලි නෑ.
    සමහර මිනිස්සුන්ට වාහන ගන්න සල්ලි නෑ.

    මේ දෙගොල්ලො කට්ටි දෙකක්. තේරුනාද?

    එළකිරියෙ කට්ටිය 'මිනිස්සුන්ට කන්න බොන්න අමාරුයි' කියලා කියන්නෙ උන් ගැනම නෙමෙයි. රටේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන.

    කන්න බොන්න නැත්තම් උන් නෙට් ගනීවිද ගොන්ටො? :lol:

    හැබැයි උන් උඹ වගේ නෙමේ. උන් ගෙදරින් එලියට බහිනවා. සමාජය ගැන දන්නවා. සාමාන්‍ය මනුස්සයගෙ දුක තේරෙනව.

    රූපවාහිනියේ පච දේව වචනය කියල පිලි නොගෙන ඉන්න තරම් මොලයක් තියෙනවා.

    බලිය වගේ අම්මා තාත්තා ගෙන් කකා බිබී keyboard එකට කොට කොට ඉන්න උඹට ඕවා තේරෙන්නෙ නෑ බං. සංකීර්ණ වැඩියි.

    පොඩ්ඩක් තාත්තගෙන් අහල බලපන්.

    ඔක්කොටම කලින් තාත්තා කවුද කියල හොයාගෙන හිටපන්. :lol::lol::lol:
     
    • Like
    Reactions: chami_84
    හරිනේ දැන් මම කිවුව වගේම මේ තේර්ඩ් එක නිකන් ආණ්ඩුවට ගහන්ඩ දාපු එකක් මේ "හරක්පටිය" වගේ ආණ්ඩුව පෙන්ද බැරි මෝඩ unp කාරයෝ මොකක් හරි කියල තේර්ඩ් දානවා, දැන් ඔප්පු වෙනවනේ තියෙන්නේ ආණ්ඩු විරෝදයක් විතරයි තනිකර.මම අහන් කැමතියි මේ ආණ්ඩුවට වැඩිය හොදට ආණ්ඩු කරන්ඩ පුළුවන් පක්ෂයක් මේ ලංකාවේ තියෙනවාද කියල ??? තියෙනවනම් ඒ මොක්ද කියලත් එච්චයි .අනික තමයි උබ බල්ල වගේ බුරාගෙන ගියාට ඇති වැඩක් වෙන්නේ නැ කියලත් මතක තියාගනින් "හරක්පැටියෝ" .:P:P:P:P
    ]තියෙනවා තොපේ ගෙදර ආණ්ඩුව
    උබල වගේ කටු කකා කානු පල්ලේ ජිවත් වෙන සක්කිලියෝන්ට දැන් මාර චූන්
    උබලට රජගෙදරින් ලැබෙන කටු ටිකයි පණු වතුර ටිකයි තමයි බන් ලෝකේ
    උබලට උද්ධමනය බලපාන්නේ නැහැ කටු වලටත් උද්ධමනය නැහැ
    දැන් කියනවා මේවා වැඩි කරේ පරිසරය සුරකින්නයි මාර්ග තද බදය අඩු කරන්නයි ලු
    පොහ් මුන් රටට් තියෙන ආදරේ
    මුන්ට සන්වරදනේ මුවාවෙන් 60% ක් විතර ගසා කන්න මුදල් නැහැ
    ඉතින් වැඩියෙන් විකිනෙන පොඩිම මිනිහ ගන්න බයිසිකලෙයි ත්‍රීවිල් එකයි මරුටියටට්යි මුන් දුන්න පාර
    යේ මුන්ගේ මෝඩ චුන්
    යකෝ පරිසරය සුරකිනවා නම් පෙට්රෝල් හරි දහනය අඩු වාහන ගෙන්න ඕනිනේ
    එහෙනම් මොන ලබ්බකටද හයිබ්‍රිඩ් වා වැඩි කලේ
    නැහැ දැන් ඉස්සරහට පෙට්රෝල් ගණන් හින්ද මිනිස්සු හයිබ්‍රිඩ් gannawa එකෙන් මුන් බැලුව ගැන හොයා ගන්න

    dd8e372002.png

    uba me TV progaram ekata godak kamathi wage...

    mageth favorite eka ban season 7 ma dl kara....
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හරිනේ දැන් මම කිවුව වගේම මේ තේර්ඩ් එක නිකන් ආණ්ඩුවට ගහන්ඩ දාපු එකක් මේ "හරක්පටිය" වගේ ආණ්ඩුව පෙන්ද බැරි මෝඩ unp කාරයෝ මොකක් හරි කියල තේර්ඩ් දානවා, දැන් ඔප්පු වෙනවනේ තියෙන්නේ ආණ්ඩු විරෝදයක් විතරයි තනිකර.මම අහන් කැමතියි මේ ආණ්ඩුවට වැඩිය හොදට ආණ්ඩු කරන්ඩ පුළුවන් පක්ෂයක් මේ ලංකාවේ තියෙනවාද කියල ??? තියෙනවනම් ඒ මොක්ද කියලත් එච්චයි .අනික තමයි උබ බල්ල වගේ බුරාගෙන ගියාට ඇති වැඩක් වෙන්නේ නැ කියලත් මතක තියාගනින් "හරක්පැටියෝ" .:P:P:P:P

    එතකොටො තොපේ මහ එකා බදු වැඩි කලේ පැට්‍රල් ඩීසල් වැඩි කලේ මජනතාවට කෙලවන්න මිසක් අනිත් පක්ෂවලට කෙලවන්න නෙමෙයි කියන එකත් මතකේ තියාගනින්, නිකන් රාජ පස්ස ලෙවකන බල්ල, තෝ දන්නේ රන්ගොජා මොකක් කලත් එහෙයි මහරජ කියන්න විතරයි, හෙට අනිද්දට රන්ගොජා තොපේ අම්මට අහවල් එක කරලා ගියාම අම්ම පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මොත් (රන්ගොජා උබලගේ අම්මගේ හොර මිනිහා නොවුනොත්) එකටත් කියපන් අන්ඩුවට ගහන්න ඇන්ටිරියක් දැම්මා කියලා, එතකොට උබලගේ අම්ම කියලා දෙයි ආන්ඩුවට ගහන්න නෙම්යි, අන්ඩුවේ එකේක් මට ගහලා ගිය නිසයි ඇන්ට්‍රිය දැම්මේ කියලා,

    තොට මම කලිනුත් කිව්වනේ රාජ පස්ස ලෙවකන්බ එකට වැඩිය නම්බුයි, ඇත්ත කියලා හිගා කාපන්,

    තොගේ රන්ගොජා මට ගෙදර ගියත් එකයි නැතත් එකයි, එත් තො දැනගනින් කවදා හරි දවසක උබලට විතරක් අයිති පක්ෂේ එකෙක්ම තමයි රන්ගොජාට කෙලවන්නෙ, ඒ දවස වැඩි ඈතක නැහැ, දැන්ම තැනක් හොයා ගනින් හැන්ගෙන්න, අන්න එදාට තොපේ පක්ෂේ උන්ම තමයි තොටත් කෙලවන්නේ මහ ගහෙන්ම. කටු කන බල්ලන්ට බඩු මිල ඉහල ගියත් ගානක් නැහැ, රට ඇනිත් පැත්ත පෙරලුනත් ගානක් නැහැ, මස් කට්ට ලැබෙනවනම්, බල්ලා කොහොමත් ආරක්ෂා කරන්නේ කන්න දෙන එකාවනේ, උබත් රාජ පස්සට අල්ල අල්ල හිටපන්, දුක් මහන්සිවෙලා කියක් හරි හොයා ගන්න උබලට පුරුද්දක් තියෙන එකක්යෑ දෙමාපියන්ගෙන් පිණට කකා අතුරු පසට රාජ පස්ස ලෙවකකා හිටපන්.
     
    • Like
    Reactions: an93

    මේ වගේ සීන් වලට අම්මලා අදාල කරගන්න එපා. කාගේ උනත් අම්ම කෙනෙක් නේ....
    උබ කියන කතාවේ අනිත් පැත්ත උබට කිව්වොත් උබටත් රිදෙනවනේ....
    :no::no::no::no:

    උබලගේ ආන්ඩුව අවොත් මචන් සෙරම අඩු කරයි නේ.... :D ඉක්මනට ඔයාලගේ අන්ඩුව පත් කරගෙන බලන්න ඕන...

    ඔය හැම එක්කම එහෙමයි බන්...... ඕවා වැඩි උනා කියලා බන් ඕකත් 2 සතියයි.... ඊට පස්සෙ එකට හැඩගෙහෙනවා....
    සිංහල මිනිහට 3-4 දවසෙන් සේරම අමතකයි....

    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    එතකොටො තොපේ මහ එකා බදු වැඩි කලේ පැට්‍රල් ඩීසල් වැඩි කලේ මජනතාවට කෙලවන්න මිසක් අනිත් පක්ෂවලට කෙලවන්න නෙමෙයි කියන එකත් මතකේ තියාගනින්, නිකන් රාජ පස්ස ලෙවකන බල්ල, තෝ දන්නේ රන්ගොජා මොකක් කලත් එහෙයි මහරජ කියන්න විතරයි, හෙට අනිද්දට රන්ගොජා තොපේ අම්මට අහවල් එක කරලා ගියාම අම්ම පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මොත් (රන්ගොජා උබලගේ අම්මගේ හොර මිනිහා නොවුනොත්) එකටත් කියපන් අන්ඩුවට ගහන්න ඇන්ටිරියක් දැම්මා කියලා, එතකොට උබලගේ අම්ම කියලා දෙයි ආන්ඩුවට ගහන්න නෙම්යි, අන්ඩුවේ එකේක් මට ගහලා ගිය නිසයි ඇන්ට්‍රිය දැම්මේ කියලා,

    තොට මම කලිනුත් කිව්වනේ රාජ පස්ස ලෙවකන්බ එකට වැඩිය නම්බුයි, ඇත්ත කියලා හිගා කාපන්,

    තොගේ රන්ගොජා මට ගෙදර ගියත් එකයි නැතත් එකයි, එත් තො දැනගනින් කවදා හරි දවසක උබලට විතරක් අයිති පක්ෂේ එකෙක්ම තමයි රන්ගොජාට කෙලවන්නෙ, ඒ දවස වැඩි ඈතක නැහැ, දැන්ම තැනක් හොයා ගනින් හැන්ගෙන්න, අන්න එදාට තොපේ පක්ෂේ උන්ම තමයි තොටත් කෙලවන්නේ මහ ගහෙන්ම. කටු කන බල්ලන්ට බඩු මිල ඉහල ගියත් ගානක් නැහැ, රට ඇනිත් පැත්ත පෙරලුනත් ගානක් නැහැ, මස් කට්ට ලැබෙනවනම්, බල්ලා කොහොමත් ආරක්ෂා කරන්නේ කන්න දෙන එකාවනේ, උබත් රාජ පස්සට අල්ල අල්ල හිටපන්, දුක් මහන්සිවෙලා කියක් හරි හොයා ගන්න උබලට පුරුද්දක් තියෙන එකක්යෑ දෙමාපියන්ගෙන් පිණට කකා අතුරු පසට රාජ පස්ස ලෙවකකා හිටපන්.

    මූ කියයි අම්මා UNP කාරයෙක් කියලා.:lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ වගේ සීන් වලට අම්මලා අදාල කරගන්න එපා. කාගේ උනත් අම්ම කෙනෙක් නේ....

    උබ කියන කතාවේ අනිත් පැත්ත උබට කිව්වොත් උබටත් රිදෙනවනේ....
    :no::no::no::no:

    ඇම්මා අප්පා ඉන්න එකෙකුට නෙමෙයිනේ කිව්වේ, එක නිසා ප්‍රශ්නයක් නැහැ, මුන්ට තෙරුම් කරලා දෙන්න වෙන උදාහරන නැහැ, මට පෙන්නේ උබත් රාජ පස්සගේ පොරක් වගේ, අපිත් රාජ පස්සගේ පොරවල් තමයි ඉස්සර, එත් අපි ගහන්න ගහන්න වදින්නේ නැහැ.

    මූට අම්මා අප්පා ඉන්නවනම් මූ මේ වගේ හයක් හතරක් නොතෙරෙන අමනයෙක් වෙන්නේ නැහැ කියන එකත් ඔය මහත්තයට කියන්න කැමතී, දැන් කෙලින් උත්තර දෙන්න බැරිනම් ගරිල්ලා විදියට ගහන්න පුළුවන්, හැංගි හැංගි ගැහුවට අපිව නවත්තන්න ටිකක අමාරුයි, මොකද අපි මහ පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු, ජීවත් වෙන්න මහ පොලවත් එක්ක ඔට්ටු අල්ලන මිනිස්සු, නැතුව අනුන්න්ට ගොටු අල්ලලා කටු ටික කටට වැටෙනකන් අපි බලාගෙන ඉන්නේ නැහ, අපි අපි ගැන විතරක් නෙම්යි හිතන්නේ, අපි වැඩුපිර හිතන්නේ සමස්ත දුප්පත් ජනතාව ගැන, නැතුව මට මෙහෙම කෑඅහගන්න කිසිම අමාරුවක් නැහැ, මට හම්බ කරගෙන කන්න රස්සාවක් තියෙනවා, ඉන්න හිටින්න තැනක් තියෙනවා, එත් අපි අපි ගැන විතරක් හිතන්නේ නැති බවත් ඔය මහත්ත්යට මතක් කරන්න කැමති
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa

    ඇම්මා අප්පා ඉන්න එකෙකුට නෙමෙයිනේ කිව්වේ, එක නිසා ප්‍රශ්නයක් නැහැ, මුන්ට තෙරුම් කරලා දෙන්න වෙන උදාහරන නැහැ, මට පෙන්නේ උබත් රාජ පස්සගේ පොරක් වගේ, අපිත් රාජ පස්සගේ පොරවල් තමයි ඉස්සර, එත් අපි ගහන්න ගහන්න වදින්නේ නැහැ.

    උබ මොකො මේවා වැඩි කරා කියලා නොකා නොබී ඉන්නද...... උබලගේ අන්ඩුව අවාත් බන් ඔහොමයි.... ඊට පාස්සෙ උබ අනිත් පැත්තට වරෙන්....

    හැම ආන්ඩුවක්ම අවොත් ඔහොමයි...... ( නමුත් යුද්දේ ඉවර කරල දුන්නේ ඒ මනුස්සයා අවට පස්සෙනේ අන්න ඒක නිසා vote එකක් එබෙම MR වැටෙනවා....)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මොනවා බන් මේ කිසිම ගැලපීමක් නැති දිවදෙකේ කතා මුලින්ම කිවුවේ 99% කන්ඩ නැ කියල. ඊටපස්සේ කියනවා දැන් පඩි ගන්නවලු, වාහන ගන්ඩ ඕනෙලු, එත් බන් පඩිත් ගන්නවනම් වාහනත් ගන්ඩ ඕනේ නම මිනිස්සුනට කොහොමද කන්ඩ නැ කියන්නේ ????? මිනිස්සුන්ට සල්ලි තියෙනවා සල්ලි නැත්තන් වාහන ගන්නේ නැනේ,උබටයි සිංහල තේරෙන්නේ නැත්තේ. :lol::lol::lol::P:P:P

    සිරාවටම ලංකාව දියුනු වෙන්නෙ නැති එක පුදුමයක් නෙමෙයි. මෙහෙම හරක් ඉන්නකොට. යමක් කිව්වහම එකේ අර්ථය තේරුම ගන්න බැරි ගොන්ජෝත් එළකිරියේ ඉන්නවද යකෝ. එකෙත් පුදුම වෙන්න දෙයක් නැ. මහ රජාගෙන් ෂොට් එක වැදුන උන් ඔක්කොම ඔහොම තමයි. (උබට ඒක තේරුනාද දන්නෑ. ඒ කිවුවේ ගොන් හරක්.) මට සිංහල තේරෙන්නේ නැ කියමුකෝ. මට තේරෙන තරම් වත් උබට සිංහල බැ වගේ. හැබැයි ගොන් රජා සහ ගොන් රජාගේ පිරිවර ඇවිත් උබල වගේ හරකුන්ට පෝලීමට දාද්දි උඹටත් සිංහල ටික ටික තේරෙයි. තව වැඩි දවසක් යන එකක් නැ. අනික උඹ හිනා වෙන මුණු වගයක් දාල තියෙන්නේ. හොඳට ලංවෙලා බලපන් දත් වල හිල්.
     
    Mar 29, 2012
    410
    26
    0
    මොනවා බන් මේ කිසිම ගැලපීමක් නැති දිවදෙකේ කතා මුලින්ම කිවුවේ 99% කන්ඩ නැ කියල. ඊටපස්සේ කියනවා දැන් පඩි ගන්නවලු, වාහන ගන්ඩ ඕනෙලු, එත් බන් පඩිත් ගන්නවනම් වාහනත් ගන්ඩ ඕනේ නම මිනිස්සුනට කොහොමද කන්ඩ නැ කියන්නේ ????? මිනිස්සුන්ට සල්ලි තියෙනවා සල්ලි නැත්තන් වාහන ගන්නේ නැනේ,උබටයි සිංහල තේරෙන්නේ නැත්තේ. :lol::lol::lol::P:P:P

    mu nan booru bandulayage hora shot ekakmai
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    mu nan booru bandulayage hora shot ekakmai

    :yes::yes::yes::yes: මුගේ ගොන් තර්ක දිහා බැලුවහම එහෙම හිතන්නත් පුළුවන්. බන්දුලයගේ තර්ක වගේම ගොන් තමයි. හැබැයි රන්ගොජාට බනිද්දි මුට හරියට රිදෙන්නෙ රන්ගොජාගේ ෂොට් එකක් වෙන්නත් පුළුවන්. ආණ්ඩුවට විරුද්දව මොනව හරි කියද්දී ඉන්න බෑ මෙයාලට. මොකක් හරි වාසියක් ඇති. ඒකනේ මුන් මෙහෙම ණයට කහින්නේ. සමහරවිට ලොකු ලොකු කට්ටිය පෝලීමට දානව ඇති. ඒවට හරියන්න ආණ්ඩුව වෙනුවෙන් යමක් කරන්නත් ඕනනේ.
     
    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අනේ මෙහෙම ගොන් රැලක් තාමත් කඩේ යනවනේ අර හොර මහින්දයට. ගිහිල්ල ගගේ පැනපල්ල
     
    • Like
    Reactions: ruwanjrc