වාහන_බදු_යලිත්_ඉහලට

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේකයි ඇත්ත මෙහෙම බැලුවාම ලංකාවේ 90%කටම මොලේ නෑ. පිටරටවල් වලින් ගේන බාල වාහනවල අවුරුදු මෙහේ අවුරුදු 10ක් හරි දුවයි. කවදහරි ඊට පස්සෙ මේවා කුනු ගොඩට යයි. ඊට පස්සෙ මේව ලංකාවට බරක් වෙනවා. ඕක තමයි ඇත්ත ඒත් හැමෝම මේක දන්නෑ වගෙ ආත්මාර්ථකාමි විදියට අලුත් වාහනම ගන්න දඟලනවා. උඹලට ඕනෙ අපේ රට කුනු ගොඩක් කරන්නද?? ඒත් සුපිරි වාහනනම් ආපහු පිටරටවලට විකුනන්න පුලුවන්.මුන් ඇත්තටම දේශද්‍රෝහියෝ. අපේ රටට කෙලවන්නෙ මුන් වගෙ වල් බල්ලො (කලු සුද්දො ) :(:(:(:growl:

807_40_1642---Rusty-Old-Car_web.jpg
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව්...රටක් විදිහට බලද්දී හොඳ තීරණයක්‌. අනේ පල. උඹ ලංකාවේද ජිවත් වෙන්නෙ. උඹේ අතේ සල්ලි නැ කියල නොකා නොබී ඉන්නවද.. කාට හරි ණය වෙලා හරි කනවනේ. උඹ හිතනවද පිටරට යන හැම මිනිහම සල්ලිකාරයො කියල. මිනිස්සු ඉඩම් උගස්‌ තියල සල්ලි හොයන් රට යන්නෙ. ඒ වගේම වාහනයක් ඕනෙ මිනිහ රටට ණය වෙලා හරි ගන්නව. අනික එක දවසකට එක මිනිහෙක් නෙමෙයිනේ වාහන ගන්නේ. දැන් බස් වල ගියාම වාහනයක් ගන්න තමයි හිතෙන්නේ. ඒකත් ඉතින් ආසියාවේ මෙවුව එක තමයි. ඇස් ඇරල බලපිය මිනිස්සු ජිවත් වෙන හැටි. උඹට සල්ලි ඇති. හැබැයි 99% ලංකාවේ මිනිස්සු දැන් ජිවත් වෙන්නෙ අමාරුවෙන්. උඹට ආණ්ඩුවට ජන්දෙ දෙන එක උඹේ අයිතිය.
    හැබැයි වෙන්නෙ මොකද්ද කියල දැන දැනම බොරුවට කෑගහන්න එපා. උඹට ආණ්ඩුවට කඩේ යන්න ඕනේ නම් ITN එකට හරි ජාතික රුපවාහිනියට හරි පල අපේ ලේ පුච්චන්නේ නැතුව මුසලය.
    :angry::angry::angry::angry::angry::angry:
    මොන බයිලක්ද මන්ද 99% අමාරුවෙන් ජිවත් වෙනවලු, හැබැයි වාහන ගන්ඩ ණය වෙනවලු,ණය දෙනවද බොල හිගන්නන්ට, ඒක ගෙවන්ඩ අදායමක් තියෙනවම් විතරයි ණය දෙන්නේ,නැතුව හැම හිගන්නටම ණය ගන්ඩ බැ.ණයක් ගන්ඩ අදායමක් තියනවා කියන්නේ,උබේ ඔය කියන 99% අමාරුවෙන් ජිවත් වෙනව කියන කතාව බොරු වෙනවා. ඒක හින්ද එකකට එකක් නොගෙලපෙන මෝඩ කතා කියල බයිට් වෙන්නේ නැතුව හිටියනම් නේද හොද "අප්පු හාමියෝ".
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    මම දකින විදිහටනම් මේක දෙපතක් තියෙනවා අතටම රටේ වාහන ප්‍රමාණය සේහෙන්න ඉහල ගිහින් එකට හේතුව අද කලේ වාහනයක් ගෙදරකට ඔනෙමනේ මම කියන්නනේ රෝද දෙක එකක් හරි හදිසියකට ගමනක් යන්න එක සාධාරණ කාරණයක් එත් ගිය දවස්වල වාහන පෙර්මිට් එකට කොචර වාහන ගේනවද මචන් අපේ ගෙදර එහා පත්හේ මිනිහට පට්ට වාහන දෙකක් තිබ්බ මු මේ දෙකම දීල තව දෙකක් ගේනවා ගිය අව්රුද්ද ඊටපස්සේ පුතාට එකී දුවට එකී දැන් වහා හතරි මචන් හිතපන්කෝ ටිකක්, වාහන දෙකක් තිබ්බ එක හතරක් වුන දල වශයෙන් ඔය විදිහට හිතපුවම වාහන ප්‍රමාණය වැඩි වෙලා තියෙන්න එක්තරා සුළු පිරිසකට විතරි නේද. එත් හූර හූර එකතු කරලා දෙයනේ කියල වාහන කට්ටක් ගන්න පෙරුම් පුරපු එකකට සොරි ම තමා. අදුඅම තරමේ 1300cc වාහන මිල වැඩි කරපු එක අඩු කරනම් හරි .Indian ජරාවල් වලටනම් තව ටිකක් වෙනම ගැහුවනම් මම කැමති හබි bike හැර මොකද ඔය ගානට japan bike ගන්න බැහැනේ
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Dan ithin Hybrid car or Diesel Van ma witharai ganne wenne ewa witharai aduma ganakin wadi wela thiyenne.

    2000cc ta adu Hybrid car - 8% (Toyota Prius, Honda Insight etc..)
    13-20 seat Diesel Van - 13% (Toyota Hiace, Nissan caravan etc.. school van type ewa)

    But they have to be brand new....:sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොන බයිලක්ද මන්ද 99% අමාරුවෙන් ජිවත් වෙනවලු, හැබැයි වාහන ගන්ඩ ණය වෙනවලු,ණය දෙනවද බොල හිගන්නන්ට, ඒක ගෙවන්ඩ අදායමක් තියෙනවම් විතරයි ණය දෙන්නේ,නැතුව හැම හිගන්නටම ණය ගන්ඩ බැ.ණයක් ගන්ඩ අදායමක් තියනවා කියන්නේ,උබේ ඔය කියන 99% අමාරුවෙන් ජිවත් වෙනව කියන කතාව බොරු වෙනවා. ඒක හින්ද එකකට එකක් නොගෙලපෙන මෝඩ කතා කියල බයිට් වෙන්නේ නැතුව හිටියනම් නේද හොද "අප්පු හාමියෝ".

    ow ban... oya kochchara kaagahuwath poddak parata thotata bahala balapuwama hithenawa api duupathda kiyala..... me wa baladdi ara bandu mama kiyapu 7500 kathawa atha kiyala hithenawa! :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටවල් වැහුන වගේ :lol::lol::lol::rofl::rolleyes:
    :yes::yes::yes::yes:අනිවාර්යෙන් UNP කුක්කෝ ටික තුන්වේලටම කන්ඩ නැතුව ඉදල ඒක පාට්ට වාහන ගන්ඩ ගියා,:lol::lol::lol::lol::lol: UNP කාරයෝ හැමදාම නානවා.
     
    • Like
    Reactions: gkcnalaka

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,466
    113
    ow ban... oya kochchara kaagahuwath poddak parata thotata bahala balapuwama hithenawa api duupathda kiyala..... me wa baladdi ara bandu mama kiyapu 7500 kathawa atha kiyala hithenawa! :rofl:

    colombo podi prathishathayak tamai mchn suddo wage inne colombo walin pita giya gaman lankawe minsunge tattwe terenewa,colombo un itin dagalanne salli nethi unath american wage inna ne. (wanna be americans) ara internationl porwal dakkama colombo inna madyama panthiye unta inna be e wage wenna hadanawa sesathama wikunala.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මොන බයිලක්ද මන්ද 99% අමාරුවෙන් ජිවත් වෙනවලු, හැබැයි වාහන ගන්ඩ ණය වෙනවලු,ණය දෙනවද බොල හිගන්නන්ට, ඒක ගෙවන්ඩ අදායමක් තියෙනවම් විතරයි ණය දෙන්නේ,නැතුව හැම හිගන්නටම ණය ගන්ඩ බැ.ණයක් ගන්ඩ අදායමක් තියනවා කියන්නේ,උබේ ඔය කියන 99% අමාරුවෙන් ජිවත් වෙනව කියන කතාව බොරු වෙනවා. ඒක හින්ද එකකට එකක් නොගෙලපෙන මෝඩ කතා කියල බයිට් වෙන්නේ නැතුව හිටියනම් නේද හොද "අප්පු හාමියෝ".

    තෝ කියන්නේ රුපියල් 20,000 පඩියක් ගන්න එකෙක්ට ලංකාවේ ණය දෙන්නේ නැ කියලද. උඹ දන්නේ නැද්ද ලංකාවේ සමහර company වලින් පඩියෙන් කැපෙන්න වාහන දෙනවා කියල. උඹ පොඩි කාලේ ඉදන් රට ඉඳල ලගදිද ලංකාවට ආවේ. ලංකාවේ සාමාන්‍ය රස්සාවක් කරන එකෙක්ගේ පඩිය 15 නැත්නම් 20. උඹ කියන්නෙ ඒ ගානෙන් හතර දෙනෙක්ගේ පවුලකට ජිවත් වෙන්න පුළුවන් කියලද. අනික යකෝ මන් කිවුවේ නෑනේ හිගන්නන්ට ණය දෙනවා කියල. හිගන්නෙකුට ණය ගන්න බැ කියල පොඩි එකෙක් උනත් දන්නව. ඒ නිසා නිකන් ගොන් කතා කියල පච වෙන්න එපා උඹ. උඹ කියන විදිහට ලංකාවේ මිනිස්සුන්ට කිසිම අඩුපාඩුවක් නෑ. විහිළු කරන්න එපා ඕයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    colombo podi prathishathayak tamai mchn suddo wage inne colombo walin pita giya gaman lankawe minsunge tattwe terenewa,colombo un itin dagalanne salli nethi unath american wage inna ne. (wanna be americans) ara internationl porwal dakkama colombo inna madyama panthiye unta inna be e wage wenna hadanawa sesathama wikunala.

    oya dura palath kese weththa oya anik boho pathi me wage thama!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වාහන ලංකාව තුල නිෂ්පාදනය වැඩිවෙනවා.
    රජයට ලැබෙන බදු අදායම අඩු වෙනවා,හැබැයි විදේශ සංචිත ඉතුරු වෙනවා.
    පාරවල් වල වාහන සාපේක්ෂව අඩුවෙයි,දැනට තියෙන ගාන නැති වෙන්නෙ නැනේ ලොකු වෙනසක් නැ.
    ඔයා ඔය කියන තරම් ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්නෙ කොහෙද ආයුබෝවන්ඩ.කෑලි ටිකක් ගෙනල්ල මෙහෙ එක්කසු කරන එක විතරයි කරන්නෙ.ඒ නිසා ඒක මෙහෙ හදනව කියන්න අමාරුයි.ත්‍රීවිල් එකක්වත් හදනවද මෙහෙ

    දෙවනි කාරණේ හරි කියමුකො

    ඒත් තුන්වන කාරනේ සාර්ථක නෑ නේ
    ලංකාවට ගෙනල්ල තවමත් විකිණිලා නැති වාහන ඔය පාරවල් වලට එකතු වෙන්නෙ නැද්ද එතකොට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ඒගමන වාහන ගන්ඩ ගියපු,පාන් කන්වත් සල්ලි නැති UNP හිගන රැල .:lol::lol::lol::lol::P:P:P
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    උබලා කලබල වෙන්න එපා මචන්ලා,වැඩි කරන බද්ද මාසෙට රු.7500 ගානෙ හැම පවුලකටම දෙනවලු....
    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා ඔය කියන තරම් ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්නෙ කොහෙද ආයුබෝවන්ඩ.කෑලි ටිකක් ගෙනල්ල මෙහෙ එක්කසු කරන එක විතරයි කරන්නෙ.ඒ නිසා ඒක මෙහෙ හදනව කියන්න අමාරුයි.ත්‍රීවිල් එකක්වත් හදනවද මෙහෙ

    දෙවනි කාරණේ හරි කියමුකො

    ඒත් තුන්වන කාරනේ සාර්ථක නෑ නේ
    ලංකාවට ගෙනල්ල තවමත් විකිණිලා නැති වාහන ඔය පාරවල් වලට එකතු වෙන්නෙ නැද්ද එතකොට
    ඉතින් කැලි ගෙනල්ල එකලස් කරන ඒක නරක නැනේ.කැලි ගෙනාපු රටේ නම කියන්නේ නැ අපේ කියල කියන්නේ.පටන් ගැනීමක් විදිහට ඒක බොහොම හොද දෙයක්.:yes::yes::yes:

    වාහන එකතුවෙනවා,බදු වැඩි කරා කියල ගේන්නෙ නැතුව ඉන්නේ නැනේ වාහන ගෙන්වා, ඒවත් එකතු වෙනවා.ඕක විවාද කල යුතු දෙයක් නෙමේ වැඩිවෙනවා හෝ අඩු වෙනවා කැමැත්තක්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යූ.එන්.පී එකේ අය විතරද බන් වාහන ගන්න ඉන්නෙ
    අනේ නැ හැබැයි තේර්ඩ් ඒක ගියේ UNP පැත්තෙන්, බලපන්කො මුල කන්ඩ නැ කියල සතියකට දෙකකට කලින් පොස්ට් දාපු එවුන් අද වාහන ගන්ඩ හදනවා. :lol::lol::lol::lol::lol::lol: ඒකයි දීල ඇරියේ දැන් එකෙක් නැ ඔක්කොම ගුල් වලට රිංගල.:lol::lol::lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඔක්කොම IMF එකෙන් ආණ්ඩුවට දාපු කොන්දේසි.
    අනේ ඇත්තට,:P:P:P:P:P
    හොද කොන්දේසියක් දාල තියෙන්නේ,රටට ගොඩක් හොදයි.:lol::lol::P:P

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    යූ.එන්.පී එකේ අය විතරද බන් වාහන ගන්න ඉන්නෙ

    :yes::yes: සිරාවට. මුන් ගමන් යන්නේ පයින්ද දන්නේ නැ. බොරුවට කෑගහනව. කෝ දැන් සද්දයක් වත් නැ. අම්මල තාත්තල සල්ලි හම්බ කරලා දුන්නම මුන් පොඩි කාලේ ඉදන් හිතන් ඉන්නේ අනිත් මිනිස්සු හිගන්නෝ කියල.