වාහන_බදු_යලිත්_ඉහලට

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
toyota-hilux-vigo-double-cab-32.jpg



දැන් ඉතින් සදාකාලික සිහිනයක්ම තමා.........!! :angry::angry::angry::angry:
:shocked:
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Dan ithin Hybrid car or Diesel Van ma witharai ganne wenne ewa witharai aduma ganakin wadi wela thiyenne.

2000cc ta adu Hybrid car - 8% (Toyota Prius, Honda Insight etc..)
13-20 seat Diesel Van - 13% (Toyota Hiace, Nissan caravan etc.. school van type ewa)

Bike padalath iwarai 39% :P

Wahana wikunanna inna, Langadi wahana gaththa katttiyata nam bonus hambuna wage athi. Dan laksha ganaka labayak thiyagena wikunanna puluwan.
:shocked:
 

job

Member
Dec 5, 2011
283
48
0
පු* දෙමු රට කමු සන්විදානයට අලුතින් සාමාජිකයින් දෙදෙනෙක් පත්කෙරේ..:lol:

44.JPG AND 45.JPG

2012 අන්ක 2 පු දෙමු රට කමු දරන පනත යටතේ මේම අලුත් සාමාජිකයින් දෙදෙනා බදවා ගත් බව දන්වා සිටුමි..
:P

ඔබලාට අයත් වේතන ඔබගෙ නිවසටම ලබා දෙන බව කරුනාවෙන් සලකන්න!!!:P


තවත් අයදුම්පත්‍ර රාශියක් ලැබී ඇති අතර...ඒ පිලිපද ඉදිරියේදි දැනුවත් කරනු ලැබේ...

පු දෙමු රට කමු
සභාපති
Erozen and sunimal:lol:



 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
අරන් තියෙන හයිබ්‍රිඩ් එකක් වික්කොත් ලාබයක් ගන්න පුළුවන්ද
ටොයොටා හයීඒස් සුපර් ජී.එල් වල ප්‍රයිස් වෙනස් වෙනවද දැන්


රුපියල් 7500 කින් ත්‍රිපුද්ගල කුටුම්භයක් ජීවත් කරන්න පුළුවන් කාලයක් මේක.මෙහෙම උනේ කොහොමද ?
diwyaloketh 7500 jeewath wen na baha :angry:
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
වාහන ලංකාව තුල නිෂ්පාදනය වැඩිවෙනවා.
රජයට ලැබෙන බදු අදායම අඩු වෙනවා,හැබැයි විදේශ සංචිත ඉතුරු වෙනවා.
පාරවල් වල වාහන සාපේක්ෂව අඩුවෙයි,දැනට තියෙන ගාන නැති වෙන්නෙ නැනේ ලොකු වෙනසක් නැ.
toyota gan na epa
erozan brand car gan na

:lol::lol:
 

job

Member
Dec 5, 2011
283
48
0
පු* දෙමු රට කමු සන්විදානයට අලුතින් සාමාජිකයින් දෙදෙනෙක් පත්කෙරේ..:lol:

View attachment 38600 AND View attachment 38601

2012 අන්ක 2 පු දෙමු රට කමු දරන පනත යටතේ මේම අලුත් සාමාජිකයින් දෙදෙනා බදවා ගත් බව දන්වා සිටුමි..
:P

ඔබලාට අයත් වේතන ඔබගෙ නිවසටම ලබා දෙන බව කරුනාවෙන් සලකන්න!!!:P


තවත් අයදුම්පත්‍ර රාශියක් ලැබී ඇති අතර...ඒ පිලිපද ඉදිරියේදි දැනුවත් කරනු ලැබේ...

පු දෙමු රට කමු
සභාපති
Erozen and sunimal:lol: