වාහන_බදු_යලිත්_ඉහලට

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපෝ නැහැ. පඩේකටවත් ගණන් ගන්නේ නැහැ. :lol::lol::lol:

මිනිස්සුන්ට වාහන අරන් දෙන්න කලින් මේ ත්‍රෙඩ් එක කියවපන්. මොකද වාහන ගන්න බැරි උඹලට මේවා පේන්නෑ කියලා මට හිතෙන්නෙ
:frown::frown:
http://www.elakiri.com/forum/showthread.php?t=1384027
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශ‍්‍රී ලංකාවේ නව වාහන බද්ද ඉන්දීය වාහන වෙළඳපලට බලවත් පහරක් – ඉන්දීය මාධ්‍ය
    images

    vehicles.jpg
    මෙරට ආනයනික වාහන සඳහා පනවනු ලැබූ නව නිෂ්පාදන බද්ද හේතුවෙන් වාහන වෙළඳපොළේ පැතිරී පවතින ඉන්දියානු නිෂ්පාදනවලට විශාල බලපෑමක් එල්ලවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
    සියලූම වර්ගයේ පෙට්රල් සහ ඞීසල් මෝටර් රථ, වෑන්, ත‍්‍රිරෝද රථ, යතුරු පැදි සහ සුඛෝපභෝගී වාහනවල බදු ඉහළ දැමීමට රජය විසින් පියවර ගැනීමත් සමඟ සිලින්ඩර ධාරිතාව දහසක් වූ මෝටර් රථයක් සඳහා මෙතෙක් පැවති 120% ක බද්ද 200% දක්වා ඉහළ යන බවයි.
    ඉන්දියානු නිෂ්පාදන ප‍්‍රධාන කොට ත‍්‍රිරෝද රථ වෙළඳපොල සඳහාද නව බදු කැපී පෙනෙන ලෙස බලපානු ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ත‍්‍රිරෝද සඳහා පැවති 51% ක බද්ද දැන් 100% දක්වා ඉහළ නංවා ඇත.

    ***
    ඉන්දියාවට *ක දෙන්ඩ හදන unp කාරයෝ ආණ්ඩුවට බනිනවා.:baffled::baffled:

    උඹ ආයේ ඉන්දියාවේ හදපු ලංකාවේ තියන මෝටර් බයිසිකලයකට, බස් එකකට, මරුටි වෙනත් ඉන්දියන් වාහනයකට ගොඩ වෙලා අහු වෙන්න එපා මට.
    :lol::lol::lol:
     
    main-cartoon-23_03_2012-600-1.jpg

    එතකොට මෙහෙම උනේ ඇයි
    i dont know why

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉතින් ඇත්තනේ කියල තියෙන්නේ පොනිල්ගේ unp කුක්කෝ දෙමල කොටින්ගේ ලොවනව.ඕක කවුරුත් දන්න එකනේ, හොදම උදාහරණය උබ.:angry::angry::angry:
    :lol::lol::lol::lol::lol::lol::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹ ආයේ ඉන්දියාවේ හදපු ලංකාවේ තියන මෝටර් බයිසිකලයකට, බස් එකකට, මරුටි වෙනත් ඉන්දියන් වාහනයකට ගොඩ වෙලා අහු වෙන්න එපා මට.
    :lol::lol::lol:
    උබල ඉන්දියාවට දෙනව කියන්නේ නිකන්ද,:P:P:P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් ඇත්තනේ කියල තියෙන්නේ පොනිල්ගේ unp කුක්කෝ දෙමල කොටින්ගේ ලොවනව.ඕක කවුරුත් දන්න එකනේ, හොදම උදාහරණය උබ.:angry::angry::angry:

    හක් හක්. උඹ මොකෝ බන් ඔච්චර UNP උන්ට බය? :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබල ඉන්දියාවට දෙනව කියන්නේ නිකන්ද,:P:P:P:P:P

    මොකෝ මල්ලි ලැජ්ජා හිතුනද? දැන් උඹ කියන්නේ අපේ මිනිස්සුන්ට පාරේ යන බස් එකකවත් නගින්නේ නැතුව පයින් පලයන් කියලද මොකද ඒ බසුත් ඉන්දියන් නිසා? දැන් උඹ පරිප්පු කන්නෙත් නැද්ද? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මල්ලි ලැජ්ජා හිතුනද? දැන් උඹ කියන්නේ අපේ මිනිස්සුන්ට පාරේ යන බස් එකකවත් නගින්නේ නැතුව පයින් පලයන් කියලද මොකද ඒ බසුත් ඉන්දියන් නිසා? දැන් උඹ පරිප්පු කන්නෙත් නැද්ද? :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:උබ හෙන මෝඩයි, උබ කියන විදිහට තියෙන වාහන තලන්ඩ ඕනේ.:lol::P:P ප්‍රයෝගික වෙයන්,අපි කියන්නේ ආනයනය නතර කරමු කියල විතරයි , ඉන්දියාව *ක දෙන හින්ද කොටින්ට.:P:P:P හැබැයි අපි කියන දේවල් කොටින්ට $ක දෙන එවුන්ට වැරදියට පෙන්ඩ පුළුවන් එක ඉතින් උන්ගේ තියෙන පජාති කම හින්ද හිතෙන දේවල්. :P:P:angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol::lol::lol:උබ හෙන මෝඩයි, උබ කියන විදිහට තියෙන වාහන තලන්ඩ ඕනේ.:lol::P:P ප්‍රයෝගික වෙයන්,අපි කියන්නේ ආනයනය නතර කරමු කියල විතරයි , ඉන්දියාව *ක දෙන හින්ද කොටින්ට.:P:P:P හැබැයි අපි කියන දේවල් කොටින්ට $ක දෙන එවුන්ට වැරදියට පෙන්ඩ පුළුවන් එක ඉතින් උන්ගේ තියෙන පජාති කම හින්ද හිතෙන දේවල්. :P:P:angry::angry:

    දැන් මටද තේරෙන්නේ නැත්තේ උඹටද? දැන් අපි උදාහරණයකට ගමු පරිප්පු. ඉන්දියාවෙන්නේ ගේන්නේ. මිනිස්සු තියන පරිප්පු ටික කාලා ඉවර වෙලා ආණ්ඩුව ඉන්දියාවෙන් පරිප්පු ආනයනය කරන එක නවත්තනවද උඹ කියන විදියට උන් කොටි ලොවනවා කියලා? නැහැනේ? :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මටද තේරෙන්නේ නැත්තේ උඹටද? දැන් අපි උදාහරණයකට ගමු පරිප්පු. ඉන්දියාවෙන්නේ ගේන්නේ. මිනිස්සු තියන පරිප්පු ටික කාලා ඉවර වෙලා ආණ්ඩුව ඉන්දියාවෙන් පරිප්පු ආනයනය කරන එක නවත්තනවද උඹ කියන විදියට උන් කොටි ලොවනවා කියලා? නැහැනේ? :lol::lol::lol::lol:
    දැන් කවුද මෝස් පරිප්පු ආනයනය නතර කරනවා කිවුවේ ?? බයවෙන්ඩ එපා උබලට සුද්දගේ පාන් රොඩු කන්ඩ පරිප්පු ගේනවා. :lol::lol::lol::lol::lol::P:P:P:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් කවුද මෝස් පරිප්පු ආනයනය නතර කරනවා කිවුවේ ?? බයවෙන්ඩ එපා උබලට සුද්දගේ පාන් රොඩු කන්ඩ පරිප්පු ගේනවා. :lol::lol::lol::lol::lol::P:P:P:lol:

    ඕකනේ කියන්නේ. උඹලට රැවුලත් ඕනේ, කැඳත් ඕනේ. ආණ්ඩුව කොහොමත් ඉන්දියාවට බැන බැන ඉන්දියාවෙන් ඕවා ආණ්ඩුව ගෙන්නනවා. වාහන උනත් එච්චරයි. දැන් බලපන්කො ලංකාවේ ඩිපෝ වල තියන ඉන්දියන් බස් ලොට් එක. ඕවා වලින් කොච්චර කොමිස් ගහනවද ආණ්ඩුව? උඹ මේ බයිලා කියවනවා.

    අහ දැන් උඹ පරිප්පු එක්ක බත් කන්නේ නැද්ද?
    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකනේ කියන්නේ. උඹලට රැවුලත් ඕනේ, කැඳත් ඕනේ. ආණ්ඩුව කොහොමත් ඉන්දියාවට බැන බැන ඉන්දියාවෙන් ඕවා ආණ්ඩුව ගෙන්නනවා. වාහන උනත් එච්චරයි. දැන් බලපන්කො ලංකාවේ ඩිපෝ වල තියන ඉන්දියන් බස් ලොට් එක. ඕවා වලින් කොච්චර කොමිස් ගහනවද ආණ්ඩුව? උඹ මේ බයිලා කියවනවා.

    අහ දැන් උඹ පරිප්පු එක්ක බත් කන්නේ නැද්ද? :lol:
    :lol::lol::lol:
    උබ හෙන මෝඩයි කිසිම ප්‍රයෝගික කමක් නැ ඉන්දියාවට වැඩිය රිදෙන්නේ වාහන වලට අපි බදු වැඩි කරාමද පරිප්පු වලට බදු වැඩි කරාමද????? හරිම සරලයිනේ උත්තරේ,අපි ගොඩ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp කාරයෝ කොච්චර වෛරෙකින් ඉන්නවද කියල බලාගන්ඩ පුළුවන් මේ තේර්ඩ් කියවද්දී.අනාත unp කුක්කන්ට තියෙන ලොකුම ප්‍රස්නේ තමයි මේ ආණ්ඩුව එක දිගට දිනන එක,ඒකට හේතු මොකක්ද කියන එක.මේ ආණ්ඩුව දිනන්නේ සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින නිසා,නැතුව පොනිල් වගේ දෙමලුන්ගෙයි සුද්දගෙයි ලොවගෙන ඉන්න බුරුවෙක්ට චන්දෙ දෙනවද බොලවූ මොලයක් තියෙන එවුන්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආන්ඩුවේ කුණු හොද උනුත් දැන් දන්නවා මේ අණ්ඩුව චාටර් කියලා, එත් උන්ට කරන්න දෙයක් නැහැ, කෑ ගැහුවොත් යාන්තන් කටට වැටෙන කටු කෑලි ටිකවත් හම්බ වෙන්නේ නැහැනේ, ඒ කටු ටික නැති උනොත් මුන්ට කන්න වෙන්නේ ශ්‍රී ලංකාවේ ආශ්චර්ය තමයි, මොකද ඇඟපත මහන්සි කරලා දෑතේ රස්සාවක් කරන්න මුන් දන්න එකක්යෑ, දන්න එකම දේ තමයි රාජ පස්ස ලේව කන එක, මුන්ට ඉතින් අපි කියන එවා උහුල ගන්න බැරි උනාම කියන එකම දේ තමයි අපි UNP කියන එක, අපිට උබලා වගේ නෙමෙයි, අපිට පක්ෂ බේද නැහැ, අපි කියන්නේ කනට ඇහිලා, ඇහෙන් දකලා, හදවතට දැනෙන දේ, උන් ඉතින් අපෙන් අහනවා මේ ආණ්ඩුව පෙරලලා පත් කරන්නේ මොන ආණ්ඩුවද කියලා, මුන් බලාගෙන ඉන්නේ බැරිවෙලාවත් ආණ්ඩුව පෙරලුනොත් ඊලඟට පත් වෙන උන්ගෙත් කුණු හොදන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න වෙන්න ඇති, උන් අපිට කියනවා ආණඩුව පෙරලන්න කියලා, මුන්ට ඕනේ බළල්ලු ලවා කොස් ඇට බාවන්න,

    වාසි පැත්තට හොයියා කියන උබලනේ බන් මේ රටේ දියුණුව ගැන වද වෙන්නේ, දැන්වත් ඇත්ත කියලා හිගාකාපල්ලා, එක නම්බුයි.

    සමහරු දේශපාලනය ගැන කතා කරනවා, අපි දේශපාලනය දන්නේ නැහැ කියනවා, එත් උන් කරන්නේ දේශපාලනය කියලා ගව පාලනයද කොහෙද, මොකද මුන් නිකන් හරක් රැලක්නේ, අනිත් මිනිස්සුන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ තමන්ගේ බඩ කට පිරෙනවනම්. ගව පාලනය කරන උනුත් මුන්ට වැඩිය මේ ලොකේ ගැන දන්නවා, මොකද ඒ මිනිස්සු ගව පාලනය කරත් මහන්සි වෙලයි කීයක් හරි හොයා ගන්නේ, ඒ මිනිස්සු දන්නවා හම්බ කරන්න තියෙන අමාරු කම, පිනට කකා උඩුබුරන උන් දන්නවද බන් එකේ අමාරුව, තුක් නොදකින් අපිට පායන්නෙත් උබලා වගේ තිරිස්නුන්ට පායන ඉර හඳමනේ. අම්මා තාත්තා හම්බ කරපුවා කනකන් උබලට ආතල්, කවද හරි දවසක පොලවේ පය ගහන්න වෙච්ච දවසට, උබලට කරන්න තියෙන එකම රස්සාව තමයි ගුද මාර්ගය අදායම් මාරගයක් කරගන්න එක, එතකන් ගොටු අල්ල අල්ල පිනට කකා හිටපල්ලා.