ආන්ඩුවේ කුණු හොද උනුත් දැන් දන්නවා මේ අණ්ඩුව චාටර් කියලා, එත් උන්ට කරන්න දෙයක් නැහැ, කෑ ගැහුවොත් යාන්තන් කටට වැටෙන කටු කෑලි ටිකවත් හම්බ වෙන්නේ නැහැනේ, ඒ කටු ටික නැති උනොත් මුන්ට කන්න වෙන්නේ ශ්රී ලංකාවේ ආශ්චර්ය තමයි, මොකද ඇඟපත මහන්සි කරලා දෑතේ රස්සාවක් කරන්න මුන් දන්න එකක්යෑ, දන්න එකම දේ තමයි රාජ පස්ස ලේව කන එක, මුන්ට ඉතින් අපි කියන එවා උහුල ගන්න බැරි උනාම කියන එකම දේ තමයි අපි UNP කියන එක, අපිට උබලා වගේ නෙමෙයි, අපිට පක්ෂ බේද නැහැ, අපි කියන්නේ කනට ඇහිලා, ඇහෙන් දකලා, හදවතට දැනෙන දේ, උන් ඉතින් අපෙන් අහනවා මේ ආණ්ඩුව පෙරලලා පත් කරන්නේ මොන ආණ්ඩුවද කියලා, මුන් බලාගෙන ඉන්නේ බැරිවෙලාවත් ආණ්ඩුව පෙරලුනොත් ඊලඟට පත් වෙන උන්ගෙත් කුණු හොදන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න වෙන්න ඇති, උන් අපිට කියනවා ආණඩුව පෙරලන්න කියලා, මුන්ට ඕනේ බළල්ලු ලවා කොස් ඇට බාවන්න,
වාසි පැත්තට හොයියා කියන උබලනේ බන් මේ රටේ දියුණුව ගැන වද වෙන්නේ, දැන්වත් ඇත්ත කියලා හිගාකාපල්ලා, එක නම්බුයි.
සමහරු දේශපාලනය ගැන කතා කරනවා, අපි දේශපාලනය දන්නේ නැහැ කියනවා, එත් උන් කරන්නේ දේශපාලනය කියලා ගව පාලනයද කොහෙද, මොකද මුන් නිකන් හරක් රැලක්නේ, අනිත් මිනිස්සුන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ තමන්ගේ බඩ කට පිරෙනවනම්. ගව පාලනය කරන උනුත් මුන්ට වැඩිය මේ ලොකේ ගැන දන්නවා, මොකද ඒ මිනිස්සු ගව පාලනය කරත් මහන්සි වෙලයි කීයක් හරි හොයා ගන්නේ, ඒ මිනිස්සු දන්නවා හම්බ කරන්න තියෙන අමාරු කම, පිනට කකා උඩුබුරන උන් දන්නවද බන් එකේ අමාරුව, තුක් නොදකින් අපිට පායන්නෙත් උබලා වගේ තිරිස්නුන්ට පායන ඉර හඳමනේ. අම්මා තාත්තා හම්බ කරපුවා කනකන් උබලට ආතල්, කවද හරි දවසක පොලවේ පය ගහන්න වෙච්ච දවසට, උබලට කරන්න තියෙන එකම රස්සාව තමයි ගුද මාර්ගය අදායම් මාරගයක් කරගන්න එක, එතකන් ගොටු අල්ල අල්ල පිනට කකා හිටපල්ලා.
awlak ganna epa ban.......... umba umbe politics karapan api ape politics karanna....... anthimata thawa kaalekin apahu harila baluwama therei kauda hari kauda waradi kiyala....





